සරල විදියට මේක තේරුම් කරල දෙන්ඩ

AnuradhaRa

Well-known member
  • මේක තමයි සරලම අර්ථ දැක්වීම බන්. උබට මේක අවුල්ද?

    ඒක ටිකක් මම කල්පනා කෙරුව.. අනුක්‍රමණය කියන්නෙ අවකලනය නේ...
    y = e^x
    x = 1 නං
    y = 2.718
    එතකොට x ඛණ්ඩාංක 1 දි ප්‍රස්තාරෙ අනුක්‍රමණය නැත්තං අවකලනය 2.718 යි :P
    හරිද මංද කිව්ව...
     

    AnuradhaRa

    Well-known member
  • උඹල දන්නෙ නෑ.. මට අවකලන තේරුං ගන්ඩ සෑහෙන කාලයක් ගියා.. තේරුං ගන්නව කියන්නෙ, නිකං සූත්‍ර පාඩං කරගන්න එක නෙමේ.. ඇත්තටම මොකක්ද අවකලනය කියන්නෙ ? ඇයි එහෙම එකක් ඕන වෙන්නෙ ? ඒව තමා වැදගත්...

    A/L මැත්ස් කරන එවුං මේව එකපාර කොහොම තේරුං ගන්නවද මංද.. මට හම්බවුණා පුස්තකාලෙං පොතක්.. ඕක පැය ගාණක් තිස්සෙ එකම වාක්‍ය ටික ආයෙ ආයෙ, කියව කියව කල්පනා කරල බලල තමා, අවකලනය තේරුං ගත්තෙ.. :rofl:
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • 0! = 1 , ඒක නං අර්ථ දැක්වීමක්

    අහ්! තැන්කියු මචං :)

    එතකොට 1/0! + 1/1! + 1/2!
    = 1+1+0.5+0.16667+0.0416667
    = 2.7083367 :P

    එන්ඩ ඕන ගාණ = e = 2.7 1828 1828 45 90 45

    ඔය විදියට කඩල, e සංඛ්‍යාව උඹලට මතක තියාගන්ඩත් පුලුවන්.