මේක තමයි සරලම අර්ථ දැක්වීම බන්. උබට මේක අවුල්ද? ඒක ටිකක් මම කල්පනා කෙරුව.. අනුක්රමණය කියන්නෙ අවකලනය නේ... y = e^x x = 1 නං y = 2.718 එතකොට x ඛණ්ඩාංක 1 දි ප්රස්තාරෙ අනුක්රමණය නැත්තං අවකලනය 2.718 යි :P හරිද මංද කිව්ව...