සරල_සජිත්_2020

Captain Underpants

Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    මම මන්දිර ජීවිත සහමුලින්ම ප්‍රතික්ෂේප කරනවා - සජිත් ප්‍රේමදාස

    3.09

    මේක ඇහුවාම උබලාට කවුද මතක් වුනේ ??
    කොමෙන්ට් එකක් දාන්න ගියාම සිරසෙන් කොමෙන්ට් ලයික් දිස්ලික් බ්ලොක් කරලා කියපන්කො :P:P:P

    [

    D5-LZO4XsAAeJto.jpg
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මයිත්‍රීපාලත් ඔහොම කතාවක් කිවා නේද එයාට පොළොන්නරුවේ සරල ගෙදර තියෙනවා මාලිගා ඕනේ නෑ කියල
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මයිත්‍රීපාලත් ඔහොම කතාවක් කිවා නේද එයාට පොළොන්නරුවේ සරල ගෙදර තියෙනවා මාලිගා ඕනේ නෑ කියල

    මුගේ කතාව අහලා හිටන් තමයි මතක් වුනේ...අවුලක් නෑ..අපේ එකාලා රෑ වැටුණු වලේ දවල් වැටෙන්න ලෑස්තියි
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,607
    25,487
    113
    මයිත්‍රීපාලත් ඔහොම කතාවක් කිවා නේද එයාට පොළොන්නරුවේ සරල ගෙදර තියෙනවා මාලිගා ඕනේ නෑ කියල
    me sareth script eka liyala thiyenne kalin liyapu ekama thamai :rofl:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,889
    2
    115,939
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මයිත්‍රීපාලත් ඔහොම කතාවක් කිවා නේද එයාට පොළොන්නරුවේ සරල ගෙදර තියෙනවා මාලිගා ඕනේ නෑ කියල

    :yes: කොලැම්බෝ ඉන්නෙ නෑ පොලොන්නරුවෙ ඉඳන් රාජ්‍ය පාලණය කරනව කියල කිහිප සැරයක්ම කිව්ව ඡන්දෙට කලින් හිටං