සරසවියෙදි හෙට විතරයි හමුවන්නෙ...

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    සරසවියෙදි හෙට විතරයි හමුවන්නෙ...

    සරසවියෙදි හෙට විතරයි හමුවන්නෙ...



    මෙම ගීතයේ පද රචනය එළකිරියේ දත් කිඹුල්
    (dath kimbula) සහෝදරයාගේ පියා බව මම දැනුයි දැනගත්තෙ,එතුමාට මගේ ප්‍රණාමය...

    Music creations,Melody & singing - Dr Dayarathna Ranathunga.
    Lyrics - Sri Saman Wijethunga.
    Video - Faculty of Dental Sciences , University of Peradeniya.


    මේ ගීතය ඇහෙනකොට කි දෙනෙක් අතිතයට ගෙනියනවා නම් ඇත්ද කියලා මට හිතුනා,විශේෂයෙන් පෙරාදෙණිය විශ්වවිද්‍යලයේ හිටපු අයට මේ ගීතය ගොඩක් දැනෙනවා ඇති,මම පෙරාදෙණිය විශ්වවිද්‍යලයේ නොවුනත් ගම පෙරාදෙණිය නිසා මේ ගීතය තදින් දැනෙනවා...
     
    Last edited:

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    ශ්‍රිලංකාවේ යමෙකුට අධ්‍යාපනය ලැබිය හැකි වාසනාවන්තම ඉස්තානය නම් පේරාදෙණිය සරසවියයි, ඇත්තටම එය මිහිපිට ඇති සුන්දරම අද්යාපන ඉස්තානය විය හැක.
    අඩු ගානේ ගලහා හන්දියෙන් ඇතුලට යාමටත් පිනක් අවශ්‍ය බව , මෙහි සුන්දරත්වය දන්නෝ දනිති.....
    මට එම අවස්තාව සලසා ගැනීමට නොහැකි උනෙමි.....
    එයට මා අප්‍රමාණව දුක් වෙමි.... අධ්‍යාපනයට වඩා එහි රමණිය සුන්දරත්වය මට එකල විදීමට භාග්‍යක් නොලද නිසා
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    ahh anthima hariye rathu kella lagata welaa adana ekaa wennathi.:lol::lol::rofl:

    මෙම ගීතයේ පද රචනය එළකිරියේ දත් කිඹුල් (dath kimbula) සහෝදරයාගේ පියා බව මම දැනුයි දැනගත්තෙ,එතුමාට මගේ ප්‍රණාමය...
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    MShippo37915.jpg


    කිඹුල් පියතුමනි....................!
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara

    :shocked::shocked: elakirine :D:D

    mageda hadapiri pranamaya kibulage thaththe :D:D;)

    :):yes::yes:

    ශ්‍රිලංකාවේ යමෙකුට අධ්‍යාපනය ලැබිය හැකි වාසනාවන්තම ඉස්තානය නම් පේරාදෙණිය සරසවියයි, ඇත්තටම එය මිහිපිට ඇති සුන්දරම අද්යාපන ඉස්තානය විය හැක.
    අඩු ගානේ ගලහා හන්දියෙන් ඇතුලට යාමටත් පිනක් අවශ්‍ය බව , මෙහි සුන්දරත්වය දන්නෝ දනිති.....
    මට එම අවස්තාව සලසා ගැනීමට නොහැකි උනෙමි.....
    එයට මා අප්‍රමාණව දුක් වෙමි.... අධ්‍යාපනයට වඩා එහි රමණිය සුන්දරත්වය මට එකල විදීමට භාග්‍යක් නොලද නිසා

    මටත් එහෙම හිතෙනවා,එත් මම කොරපු විභග වලින් ඔකට කොහොමත් යන්න බැ,එක නිසා දුකක් නැ,ඉටත් ගම නේ,ගියත් නැතත් ලොකු වෙනසක් නැ එක නිසා... :)
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    lassnai song eka tfs
    pera uni ekath godak lassana thanak kiyala ahala thinawa
     
    Last edited:

    maheerulz

    Member
    Jun 5, 2013
    587
    95
    0
    Maharagama
    මෙම ගීතයේ පද රචනය එළකිරියේ දත් කිඹුල් (dath kimbula) සහෝදරයාගේ පියා බව මම දැනුයි දැනගත්තෙ,එතුමාට මගේ ප්‍රණාමය...


    නියමයිනේ.. :) මගෙත් ආසම සින්දුවක් ඉස්සර ඉඳන්... :yes::yes:
     

    rsami

    Well-known member
  • Nov 6, 2008
    1,134
    65
    48
    Kandy
    math Pera:yes:. me auruddi Feb tami out une. antima kale me sindu baladdi godak duka hituna cmps eka dala yanda wena ekata.
    pera kiyanne love karandama hadapu tanak matanam danena widiyata:):):).