සරසවියෙදි හෙට විතරයි හමුවන්නෙ...

sonicraze

Well-known member
  • Nov 20, 2006
    1,268
    435
    83
    in the middle of nowhere
    +7. හැබයි පද රචනය කරලා තියෙන්නේ එතුමා නෙමෙයි නේද?

    ටු දත් කිබුලා

    උබත් ඔය මොන හරි ලියපන්කො....උබට ටලේන්ට් එක තියෙන එකේ

    මමත් ගොඩාක් දුක් වෙනවා පේරෙන් ධිගිරිය ගන්න බැරි උන එකට.
     
    Last edited:

    supaa

    Active member
  • Jul 23, 2011
    521
    37
    28
    Kurunegala
    ඊයේ final presentation තිබුනා..දැන් ටිකකට කලින් batch photo එක ගහලා ආවේ මචන්ලා..අවුරුදු 4 ක් ගියා දැනුනෙවත් නෑ...campus එන්ඩම ඕන නෑ බන්...දන්න කියන එකෙක් පේරා ඉන්නවනම් උට කතා කරගෙන වරෙල්ලා මෙහෙට..ඇවිත් පුලුවන්නම් දවසක් දෙකක් ගජයක්‌ ගහලා මේ ලස්සන වගේම ඒ ලස්සන අස්සේ හැංගිච්ච කටු ජිවිතේ රහ විදපල්ලා.....මාව මනුස්සයෙක් කලේ මේ ජිවිතේ..අද හෙටම මේ ජිවිතේ දාල යනවා කියද්දී මාරම දුකයි...ඒත් මොනවා කරන්ඩද...:(:(:(:(
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    ශ්‍රිලංකාවේ යමෙකුට අධ්‍යාපනය ලැබිය හැකි වාසනාවන්තම ඉස්තානය නම් පේරාදෙණිය සරසවියයි, ඇත්තටම එය මිහිපිට ඇති සුන්දරම අද්යාපන ඉස්තානය විය හැක.
    අඩු ගානේ ගලහා හන්දියෙන් ඇතුලට යාමටත් පිනක් අවශ්‍ය බව , මෙහි සුන්දරත්වය දන්නෝ දනිති.....
    මට එම අවස්තාව සලසා ගැනීමට නොහැකි උනෙමි.....
    එයට මා අප්‍රමාණව දුක් වෙමි.... අධ්‍යාපනයට වඩා එහි රමණිය සුන්දරත්වය මට එකල විදීමට භාග්‍යක් නොලද නිසා
    :(:(:(:(
     
    SiteGround

    Banned
  • Jul 30, 2018
    259
    63
    28
    සරසවියෙදි හෙට විතරයි හමුවන්නේ
    කිමද කුමරි නෙතු කඳුළැලි පුරවන්නේ //

    මොරසුරන මහ වැස්සේ තනිකුඩයේ
    අපි තනිවී දොඩමළුවු හැටී දෙනියේ
    කොමළ පපා මුකුළු සිනා පෑ දෙතොලේ
    මතකද මහවැලි දෑලේ සපු කුසුමේ

    කලා ශිල්ප රාජ ඉසුරු මල් යහනේ
    එදා ළපළු හෙවනේ සරතැස නිවුනේ
    අපේ මියුරු සීන පිරුණු රජදහනේ
    මෙදා සුවඳ පමණි උරුම හන්තානේ

    කෝළ බැලුම් හෙළා රඟන පරෙවියනේ
    මාල බැදුණු ගෙල කුමරිගේ හඳපානේ
    හීනෙන් දැකුමට විතරයි උරුම වුනේ
    හන්තානේ කුමරියෙ නාඩන් ළසඳේ

    සරසවියෙදි හෙට විතරයි....//
     
    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    mamath oke hitiya 4 years. wife 5 years

    matahan oke inna staff eka nam epa una....

    ශ්‍රිලංකාවේ යමෙකුට අධ්‍යාපනය ලැබිය හැකි වාසනාවන්තම ඉස්තානය නම් පේරාදෙණිය සරසවියයි, ඇත්තටම එය මිහිපිට ඇති සුන්දරම අද්යාපන ඉස්තානය විය හැක.
    අඩු ගානේ ගලහා හන්දියෙන් ඇතුලට යාමටත් පිනක් අවශ්‍ය බව , මෙහි සුන්දරත්වය දන්නෝ දනිති.....
    මට එම අවස්තාව සලසා ගැනීමට නොහැකි උනෙමි.....
    එයට මා අප්‍රමාණව දුක් වෙමි.... අධ්‍යාපනයට වඩා එහි රමණිය සුන්දරත්වය මට එකල විදීමට භාග්‍යක් නොලද නිසා
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,653
    50,022
    113
    සේදවත්ත
    තරහකට කියනව නෙමෙයි ලංකාවේ කෑම්පස් ගිය අය මාර ලයින් එක්ක ඉන්නේ කෑම්පස් ගියා කියලා. ලංකාවේ දේසපාලනය එක්ක සල්ලඩ කරල මොලේ ඈති උන් නෑති උන් කියල වර්ග කරන වටපිටාව හෑදිල කෑම්පස් ගිය උන්දෑල හිතන් ඉන්නේ නිකන් වෙනම ෆෑන්ටසියක අත්දෑකීම් ලෑබුන මිනිස් කොට්ටාසයක් කියල. ඉතින් ඈතුලේ උන්ට අර වගේ දස වද දෙන්න මානසිකත්වය හෑදෙන එක අරුමයක් ද ? දියුණු රටවල ගිය කෑම්පස් එක කිය කිය තපුල්ලන්න මානසිකත්වක් නෑ කොටින්ම උන්ට උසස් අධ්‍යාපනය ලෑබුව විතරයි. පේරාදෙනිය සුන්දර අස්සේ තියන වල් ක්‍රියාකරකම්ද එමටයි
     
    ai minissu me wage hama detama riddagena kaagahanne :eek:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,179
    113
    තරහකට කියනව නෙමෙයි ලංකාවේ කෑම්පස් ගිය අය මාර ලයින් එක්ක ඉන්නේ කෑම්පස් ගියා කියලා. ලංකාවේ දේසපාලනය එක්ක සල්ලඩ කරල මොලේ ඈති උන් නෑති උන් කියල වර්ග කරන වටපිටාව හෑදිල කෑම්පස් ගිය උන්දෑල හිතන් ඉන්නේ නිකන් වෙනම ෆෑන්ටසියක අත්දෑකීම් ලෑබුන මිනිස් කොට්ටාසයක් කියල. ඉතින් ඈතුලේ උන්ට අර වගේ දස වද දෙන්න මානසිකත්වය හෑදෙන එක අරුමයක් ද ? දියුණු රටවල ගිය කෑම්පස් එක කිය කිය තපුල්ලන්න මානසිකත්වක් නෑ කොටින්ම උන්ට උසස් අධ්‍යාපනය ලෑබුව විතරයි. පේරාදෙනිය සුන්දර අස්සේ තියන වල් ක්‍රියාකරකම්ද එමටයි

    Matath oka prashnayak. Unge ugath kama witharada ugath kama. Martin wickramasinghe koheda campus giye? Eth ada ethumage poth kochchara campus eke wada walata gannawa da? Aththatama samahara puhu akalpa hadanne. Buddimathun kiyala kiyaganna kotasak. Samaja danuma thamai wadagath oya mona upadiyatath wada... Dr. Eng. Gen bahuthrayak inneth oya fantasy walama thama... Unta therenne naha hamoma minissu kiyala.:lol: