සරසවි ආචාර්යය වරුන්ගේ සටන

Dr_HOUSE

Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy
    අලුත්ත්ම තත්වේ මොකෝ මචන් strike එකේ
    මෙන්න අළුත්ම තත්වේ..

    University Teachers to Continue its Trade Union Action

    The uteachers blog learns from reliable sources that that FUTA executive committe that met yesterday (20/07/2011) unanimously decided to continue its trade union acion until several key issues concerning the implementation of the proposed interim solution are resloved.

    FUTA held a meeting with H.E. the President on the 13th of July 2011, which was followed by a meeting with Dr. P.B. Jayasundara on the 18th of July. This was to discuss the salary structure associated with the salary cap proposed by H. E. the President and the implementation of the rest of the FUTA demands.
    Although H. E. the president had offered a cap of 115,000 for a Senior Professor, the highest level of the salary scale of academics, the salary structure proposed by the treasury, at the meeting with Dr. P. B. Jayasundara, offered only a Rs. 101,000 for the position of Senior Professor. This figure falls way short of the original FUTA interim demand of Rs. 126000. FUTA has shown extreme flexibility by being amenable to the salary cap of Rs. 115,000 proposed by the H. E. the President, provided that the rest of the FUTA demands were also met.

    Out of a total of about 5000 academics, there are only less than 50 Senior Professors in the entire University system, a percentage of just 1% (of all the academics). Having a salary cap of Rs. 101,000 for a Senior Professor translates proportionately to only a meager Rs. 68000 for a senior lecturer and Rs. 44000 for a Lecturer Probationary at recruitment. FUTA feels strongly that this is grossly inadequate to effectively address the issues of recruitment and retention of quality academics in the University system.
    Furthermore no firm assurances were given on the implementation framework of the full FUTA proposals and the removal of certain UGC circulars. FUTA is determined to continue and intensify its Trade Union action until these major issues are fully resolved.

    The FUTA seeks the intervention of H. E. the President in resolving the confusion in implementation of his proposed salary structure, the removal of the UGC circular under concern and the setting up of a committee to work towards the establishment and implementation of a road map delineating the implementation of the complete FUTA proposals.



    ඉස්සුවේ මෙතනින් :http://uteachers.blogspot.com/2011/07/university-teachers-to-continue-its_20.html
     

    Dr_HOUSE

    Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy
    හ්ම්ම්, මමත් බම්ප් එකක්වත් දාන්නෙ නැතුව ඉන්න බැහැනෙ. :):)

    මේකෙ එන ගොන් චරිත වලට ඇපත් නැතුව කන්න ලැබෙන හින්දා කමෙන්ට් එකක් දාන්නත් කම්මැලියි. :lol::lol::lol:

    මොනවා උනත් මේ ප්‍රශ්නෙ මෙච්චර කාලයක් ඇද ඇද ඉන්න එකෙන් පේනවා ලංකාවේ විශ්ව විද්‍යාල අධ්‍යාපනේ දියුනු කරන්න ආණ්ඩුවට කොච්චර වුවමනාවක් තියෙනවද කියන එක.:yes:


    කියලා වැඩක් නැත.. කතා කරලා කටයි.. ටයිප් කරලා අත් දෙකයි රිදේ.. :baffled::baffled::baffled:
     

    070348K

    Member
    Jan 1, 2008
    1,094
    26
    0
    Sri Lanka
    හ්ම්ම්, මමත් බම්ප් එකක්වත් දාන්නෙ නැතුව ඉන්න බැහැනෙ. :):)

    මේකෙ එන ගොන් චරිත වලට ඇපත් නැතුව කන්න ලැබෙන හින්දා කමෙන්ට් එකක් දාන්නත් කම්මැලියි. :lol::lol::lol:

    මොනවා උනත් මේ ප්‍රශ්නෙ මෙච්චර කාලයක් ඇද ඇද ඉන්න එකෙන් පේනවා ලංකාවේ විශ්ව විද්‍යාල අධ්‍යාපනේ දියුනු කරන්න ආණ්ඩුවට කොච්චර වුවමනාවක් තියෙනවද කියන එක.:yes:

    I agree with Lord Voldermort ;););););)
     

    Dr_HOUSE

    Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy
    I agree with Lord Voldermort ;););););)

    මූට කොමෙන්ට් දාන්නත් බයයි.. එවයිද දන්නේ නෑ නේ ඩයරි වල එක එක එව්වා ලියලා... ඊට පස්සෙ ගහගනිංකො පත නයි එක්කල...:lol::lol::lol::rofl::rofl:
     

    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    I agree with Lord Voldermort ;););););)

    මූට කොමෙන්ට් දාන්නත් බයයි.. එවයිද දන්නේ නෑ නේ ඩයරි වල එක එක එව්වා ලියලා... ඊට පස්සෙ ගහගනිංකො පත නයි එක්කල...:lol::lol::lol::rofl::rofl:

    අනේ... හැරී පොටර් ෆෑන්ස්ල ගොඩයි.. මට සතුටු හිතෙනව... :lol::lol::lol::lol:
     

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    sira
    ඔව් බන් ආණ්ඩුවේ උන් හිතන් ඉන්නේ lecturers la දෙකට namei කියල

    මේ පාර කර ගත්තෙ නැතොත් නම් ආයි කර ගන්නවා බොරු

    I agree with Lord Voldermort ;););););)

    You are very wise to agree with me. :):)

    අනේ... හැරී පොටර් ෆෑන්ස්ල ගොඩයි.. මට සතුටු හිතෙනව... :lol::lol::lol::lol:

    ඔයා දැන් ආතල් එකේ ඉන්නකෝ. මගේ second coming එකේදි බලාගන්න පුලුවන් මගේ වැඩ කිඩ. ඔයාගේ ඔය ආදරනීය හැරී පනුවව බෝංචි කරලක් වගේ කඩලා කඩලා දානවා



    මූට කොමෙන්ට් දාන්නත් බයයි.. එවයිද දන්නේ නෑ නේ ඩයරි වල එක එක එව්වා ලියලා... ඊට පස්සෙ ගහගනිංකො පත නයි එක්කල...:lol::lol::lol::rofl::rofl:

    Do not jest with the Dark Lord. Rarrrr
    images


    බය වුනා නේද? :growl::P
     

    udaragun

    Well-known member
  • Jul 27, 2010
    1,546
    115
    63
    internationally everyone knows the ranks of SL universities. I heard, one SL university lecturer was telling Newton's laws are all false for any kinda situation, sometime back. Such a stupid idiot he is. From SL universities also can buy degrees, but only for politicians. LOL


    Did you heard complete lecture
    There are many drawbacks in newtons law ///Newtons Law occasionally described for only the classical part.After the explanation of Quantum Mechanics Newtons Law is not valid for the some situations.Specially for micro level particles .
    It's better to you please read about Quantum Chemistry or Mechanics before insult others
     

    udaragun

    Well-known member
  • Jul 27, 2010
    1,546
    115
    63
    ඔය කෑ ගහන රුසියන් කාරයෝ, ඇමරිකන් කාරයෝ ඔක්කොම බලං ඉන්නේ තමන්ට ලංවෙන්න බැරි උන දේ කෙලවිලා යනකං... බලපංකෝ මූ කියන ඒවා විතරක් ලංකාවේ අපිට තේරෙන්නේ නැතිලු, අපි ගොඩයොලු.. :angry::angry::angry:

    mu mcn pora talk denne mu study karala thiyenne

    Massachusetts Institute of Technology
    us.png
    2 1 3 10 2 Harvard University
    us.png
    7 4 16 1 3 Stanford University
    us.png
    4 3 1 48 4 University of California Berkeley
    us.png
    5 2 6 87 5 Cornell University
    us.png
    1 11 9 50 6 University of Wisconsin Madison
    us.png
    3 5 8 124 7 University of Michigan
    us.png
    6 7 20 44 8 University of Minnesota
    us.png
    13 26 4 16 9 University of Washington
    us.png
    9 17 2 136 10 University of Pennsylvania
    owageda ban
     

    rsami

    Well-known member
  • Nov 6, 2008
    1,134
    65
    48
    Kandy


    muge talk wala hatiyatanam world ranking wala top 3 tiyena ekaka tama study karala tiyenda one:lol::lol::lol:
     

    Dr_HOUSE

    Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy


    පිස්සුද බං මේවයින් ඉගෙන ගත්ත උං ඔය වගේ ගොං පාට් දාන්නෙ නෑ:lol::lol:
     

    Dr_HOUSE

    Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy
    sira sira koheda ban mu sirawatama study karala thiyenne
    ඌ හිතං ඉන්නෙ නං චීනෙ කියලා.. ඇත්තටම කොහේද කියලනං දන්නේ නැත.. මොකද අපි දන්න චීනෙ ඌ කියන විදිහේ නෙමෙයි නිසා... :lol::lol::lol: