නෑ නෑ මචං ප්‍රශ්න අහන්නෙ එයා නෙවෙයි
අපියි අහන්න ඕනෙ එයා උත්තර දෙනව
පුළුවන් තරම් අමුතු විදියට හිතල එයාටත් උත්තර දෙන්න අමාරු ප්‍රශ්න අහන්න එතකොට අපිට හැමෝත් එක්කම් හොඳ ඩිස්කශන් එකක් දාලා දේවල් ඉගෙන ගන්න පුළුවන් කියලයි එයා කියන්නෙ
කොහොම උනත් බං ලංකාවෙ නිදහස් අධ්‍යාපනයට වැඩි ආයුශ නෑ බං දුකින් උනත් කියන්න වෙන්නෙ ඒක තමා
ඔව් බං මොකක්ම හරි කරන්න ඕන නිසා තමයි මෙහෙම කට්ටිය දැනුවත් කරන්න හදන්නේ.. ඒත් ඉතින් මේකෙ ඉන්නෙ බාප්පලානෙ






kade yana akek wenna athi 
