සරසවි ආචාර්යය වරුන්ගේ සටන
ඇත්තටම මේ සටන ගැන ඔබලා දන්නේ මොනවාද..? නිකන්ම පඩිය සඳහා ආචාර්යයවරු පාරට බැස ඇති බව මාධ්‍ය මගින් උලුප්පා දක්වන්නේ නොවේද..? ඇත්තෙන්ම එය එසේමද..? අපේ සරසවි වල තත්වය ලෝකය හා සසඳන කල කුමක්ද..? අපේ දෙමාපියන්ගේ බදු මුදලින් නඩත්තුවන සරසවි කොතරම් දුරට ඔවුන්ගේ ඒ ශ්රමයට ගරුත්වය ලබා දෙනවාද...? සියල්ලටම පෙර ඔබ දැනුවත් වන්න.. හඬක් නැගීම සඳහා ඔබේ දරුවා සරසවියකට ඇතුලත් වනතෙක් හෝ හිතවතෙකුට අසාධාරණයක් වන තෙක් නිකං බලා ඉන්න එපා... මාධ්‍ය මගින් ලොවට නොකියන දේගැන සොයා බලන්න.. අපේ දරුවන්ගේ මතු අනාගතය යහපත් කරමු... රටේ සම්පත් නොවිකුණා,දේපල උගස් නොකර රට සංවර්ධනයට ඇති එකම මග රටේ අධ්‍යාපනය ඉහල තැනකට ගෙන ඒමයි.. ඒ සඳහා ඔබේ උපරිම දායකත්වය දක්වන්න.. ජීවිතයේ සැදෑ කාලය ඔබට යහපත් වනු ඇති...
සත්‍යය,ඔබෙන් හංගා ඇති දේ කියවන්න, පිවිසෙන්න :http://***.blogspot.com
ඔබේ අදහස් සදහාද මෙම බ්ලොගය විවෘතය....
තෙඩ් එකේ ප්‍රාණවත් බව සුරැකීමට සහය දෙන්න....