සරසවි ආචාර්යය වරුන්ගේ සටන

Dr_HOUSE

Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy
    සරසවි ආචාර්යය වරුන්ගේ සටන

    ඇත්තටම මේ සටන ගැන ඔබලා දන්නේ මොනවාද..? නිකන්ම පඩිය සඳහා ආචාර්යයවරු පාරට බැස ඇති බව මාධ්‍ය මගින් උලුප්පා දක්වන්නේ නොවේද..? ඇත්තෙන්ම එය එසේමද..? අපේ සරසවි වල තත්වය ලෝකය හා සසඳන කල කුමක්ද..? අපේ දෙමාපියන්ගේ බදු මුදලින් නඩත්තුවන සරසවි කොතරම් දුරට ඔවුන්ගේ ඒ ශ්‍රමයට ගරුත්වය ලබා දෙනවාද...? සියල්ලටම පෙර ඔබ දැනුවත් වන්න.. හඬක් නැගීම සඳහා ඔබේ දරුවා සරසවියකට ඇතුලත් වනතෙක් හෝ හිතවතෙකුට අසාධාරණයක් වන තෙක් නිකං බලා ඉන්න එපා... මාධ්‍ය මගින් ලොවට නොකියන දේගැන සොයා බලන්න.. අපේ දරුවන්ගේ මතු අනාගතය යහපත් කරමු... රටේ සම්පත් නොවිකුණා,දේපල උගස් නොකර රට සංවර්ධනයට ඇති එකම මග රටේ අධ්‍යාපනය ඉහල තැනකට ගෙන ඒමයි.. ඒ සඳහා ඔබේ උපරිම දායකත්වය දක්වන්න.. ජීවිතයේ සැදෑ කාලය ඔබට යහපත් වනු ඇති...

    සත්‍යය,ඔබෙන් හංගා ඇති දේ කියවන්න, පිවිසෙන්න :
    http://***.blogspot.com

    ඔබේ අදහස් සදහාද මෙම බ්ලොගය විවෘතය....

    තෙඩ් එකේ ප්‍රාණවත් බව සුරැකීමට සහය දෙන්න....
     
    543

    Banned
    Oct 7, 2010
    63
    6
    0
    දෙකයි පනහේ බ්ලොග් මේකේ ප්‍රසිද්ධ නොකර හිටපන්. ඔය ප්‍රශ්නෙත් දැන් විසදිලා තියෙන්නේ. මෙයාලගේ පඩි ඉල්ලුවටත් වඩා වැඩියි දැන්
     
    Dr_HOUSE

    Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy
    දෙකයි පනහේ බ්ලොග් මේකේ ප්‍රසිද්ධ නොකර හිටපන්. ඔය ප්‍රශ්නෙත් දැන් විසදිලා තියෙන්නේ. මෙයාලගේ පඩි ඉල්ලුවටත් වඩා වැඩියි දැන්

    මචෝ මේක දෙකයි පණහේ එකක් නෙමෙයි මොරටුව කැම්පස් එකේ ඉන්ජිනියර් යූනියන් එකෙන් කරන්නේ.. අනික මේක මගේ මගුලකුත් නෙමෙයි.. නොදන්න රෙද්දවල් වලට කට නොදා හිටපං.. උඹේ දරුවෙක්ටවත් කිසිම දවසක කැම්පස් එකක් දකින්නවත් නොලැබෙන්නේ උඹේ ඔය කුහක කම නිසා.. උඹ ආණ්ඩුවට කඩේ ගියාට කමක් නෑ.. නමුත් මේ බ්ලොගේ පටු කුණු දේශපාලනික අරමුණු නැති බව වත් උබට තේරුම් ගන්න බෑ... ප්‍රශ්නේ විසදිලා කියලා උඹලා ඔලුවෙන් හිටගෙන කිව්වත් වැඩක් නෑ... ආචාර්යය වරු කියන්නේ මෙහෙමයි... http://****.blogspot.com/2011/07/futa-wants-road-map.html
     
    • Like
    Reactions: Smartm
    Jul 17, 2011
    49
    7
    0
    OUT OF EK
    දෙකයි පනහේ බ්ලොග් මේකේ ප්‍රසිද්ධ නොකර හිටපන්. ඔය ප්‍රශ්නෙත් දැන් විසදිලා තියෙන්නේ. මෙයාලගේ පඩි ඉල්ලුවටත් වඩා වැඩියි දැන්

    සුනිමල් :lol:
    මට මේකද කොහේද බැනලා තිබ්බා DJSunimal කියලා එකකින්
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    ඩොලර් මිටිවලට යටවී තම හෘද සාක්ෂිය පාවා දෙන කුහක පාලකයන්ගෙන්, තම වෘත්තීය ගෞරවය සඳහා සාධාරණ ඉල්ලීමක් කරන ඇදුරන්ට සිදුකරන අපවාද, නින්දා වලට පිළිතුරු දීමට අපි සැවොම එකාවන්ව එක්වෙමු. සැමදා අපව රවටමින් කල්මරමින් තම පරපුර පෝෂණය කරගන්නා පාලකයන්ගේ මේ අත්තනෝමතික ක්‍රියාමාර්ග වලකා, මේ රටේ බුද්ධිමතුන්ට නිසිලෙස ගරුකරන ප්‍රබුද්ධ සමාජයක් බිහිකිරීමට අපි ද මෙම බුද්ධිමතුන් සමග පෙළගැසෙමු.!
     
    chk99

    Member
    Aug 17, 2010
    3,301
    512
    0
    Siri Lankawe
    දෙකයි පනහේ බ්ලොග් මේකේ ප්‍රසිද්ධ නොකර හිටපන්. ඔය ප්‍රශ්නෙත් දැන් විසදිලා තියෙන්නේ. මෙයාලගේ පඩි ඉල්ලුවටත් වඩා වැඩියි දැන්

    kiyapan balanna wisadila tiyena hati?
    :rolleyes::rolleyes::rolleyes:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    දෙකයි පනහේ බ්ලොග් මේකේ ප්‍රසිද්ධ නොකර හිටපන්. ඔය ප්‍රශ්නෙත් දැන් විසදිලා තියෙන්නේ. මෙයාලගේ පඩි ඉල්ලුවටත් වඩා වැඩියි දැන්

    කට වහගෙන හිටු බුරුවා
    උම්බවගේ එවුන්ට දේශපාලුවන්ට කඩේ යන්නයි පස්චත්භාගය දෙන්නයි DEGREE ඕනි නැහැ කියල අපි දන්නවා
     
    Dr_HOUSE

    Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy
    මාතර කුකුළා;10650003 said:
    සුනිමල් :lol:
    මට මේකද කොහේද බැනලා තිබ්බා DJSunimal කියලා එකකින්

    :lol::lol::lol: අනේ බං අතෑරලා දාපං ඕකව... පව් නේ :lol::lol::lol:

    ඒක නෙමෙයි මම බැලුවේ දැං මාතර කුකුල්ලුත් එලකිරියේ.. කුකුලෙක් තමයි අඩුවෙලා හිටියේ...:lol:වෙල්කම්
    :love::love::love::love:
     
    • Like
    Reactions: WICKILEAKS

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,507
    3,751
    113
    ඇත්තටම මේ සටන ගැන ඔබලා දන්නේ මොනවාද..? නිකන්ම පඩිය සඳහා ආචාර්යයවරු පාරට බැස ඇති බව මාධ්‍ය මගින් උලුප්පා දක්වන්නේ නොවේද..? ඇත්තෙන්ම එය එසේමද..? අපේ සරසවි වල තත්වය ලෝකය හා සසඳන කල කුමක්ද..? අපේ දෙමාපියන්ගේ බදු මුදලින් නඩත්තුවන සරසවි කොතරම් දුරට ඔවුන්ගේ ඒ ශ්‍රමයට ගරුත්වය ලබා දෙනවාද...? සියල්ලටම පෙර ඔබ දැනුවත් වන්න.. හඬක් නැගීම සඳහා ඔබේ දරුවා සරසවියකට ඇතුලත් වනතෙක් හෝ හිතවතෙකුට අසාධාරණයක් වන තෙක් නිකං බලා ඉන්න එපා... මාධ්‍ය මගින් ලොවට නොකියන දේගැන සොයා බලන්න.. අපේ දරුවන්ගේ මතු අනාගතය යහපත් කරමු... රටේ සම්පත් නොවිකුණා,දේපල උගස් නොකර රට සංවර්ධනයට ඇති එකම මග රටේ අධ්‍යාපනය ඉහල තැනකට ගෙන ඒමයි.. ඒ සඳහා ඔබේ උපරිම දායකත්වය දක්වන්න.. ජීවිතයේ සැදෑ කාලය ඔබට යහපත් වනු ඇති...

    සත්‍යය,ඔබෙන් හංගා ඇති දේ කියවන්න, පිවිසෙන්න :
    http://efsuuom.blogspot.com

    ඔබේ අදහස් සදහාද මෙම බ්ලොගය විවෘතය....

    තෙඩ් එකේ ප්‍රාණවත් බව සුරැකීමට සහය දෙන්න....

    nikan idagena padi ganna thama oya okkoma rilaw tika lehestiya. wena ratawal wala nwa soya genim karala ratata weda dai deyak karanawa. ekata meke inna un. raten padi gannawa nikan innawa. ekarala pita rataka suddonge puka hodanna gihin hema dema karala salli gannawa. rata adare ne bolaw. ratata wedak karanne oya inna achrya warungen .001% th aduwen. boru kibul kadulu halanna epa methana. weda karanne podi un. un padi gananwa witharai:angry::angry::angry::angry::angry::angry::angry:
     
    Dr_HOUSE

    Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy
    කට වහගෙන හිටු බුරුවා
    උම්බවගේ එවුන්ට දේශපාලුවන්ට කඩේ යන්නයි පස්චත්භාගය දෙන්නයි DEGREE ඕනි නැහැ කියල අපි දන්නවා

    හික්ස්... වෙලාවකට මුං ගැන පව් කියලා හිතෙනවා බං.. රූපවාහිනියෙයි අය්ටීඑන් එකෙයි යන ඒවා ඔක්කොම ඇත්ත කියලනෙ හිතං ඉන්නේ... අඩු ගානේ උන්වත් දන්නේ නැද්ද කොහෙද ඊයේ කිව්වේ මොකද්ද කියලා.. අද වෙන එකක් කියනවා :lol::lol::lol::lol:
     
    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    අධ්‍යාපන මට්ටමින් අඩු සුදුසුකම් තියන අයට නම් මේක පේන්නේ තවත් එක අරගලයක් ලෙසම පමණි:rolleyes: :rolleyes: :rolleyes:
    ඒත්......:love: :love:

    :yes: :yes: :yes: මෙය විය යුත්තකි..
     
    Dr_HOUSE

    Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy
    nikan idagena padi ganna thama oya okkoma rilaw tika lehestiya. wena ratawal wala nwa soya genim karala ratata weda dai deyak karanawa. ekata meke inna un. raten padi gannawa nikan innawa. ekarala pita rataka suddonge puka hodanna gihin hema dema karala salli gannawa. rata adare ne bolaw. ratata wedak karanne oya inna achrya warungen .001% th aduwen. boru kibul kadulu halanna epa methana. weda karanne podi un. un padi gananwa witharai:angry::angry::angry::angry::angry::angry::angry:

    මට නම් ඕවා විශ්වාස කරන්න බෑ බං.. උඹ පොඩ්ඩක් ආචාර්යයවරුන්ගේ ඉල්ලීම් ටික කියෝලා බලන්න.. පඩි වැඩි කිරීම එකක් විතරයි... තා එකක් තමයි කැම්පස් වල research කරන්න පහසුකම් දෙන්න කියන එක... තා එකක් අධ්‍යාපනයට රටේ දළ දේශීය නිශ්පාදිතයෙන් 6% වත් වෙන් කරන්න කියන එක... දැන් දෙන්නේ 2%ටත් අඩු ගානක්.. මේක හින්දා තමයි උඹලා දැනුවත් වෙන්න ඕනේ.. මිනිස්සු දන්නේ මාධ්‍ය වලින් පෙරිලා එන ටික විතරයි.. ටිකක් හොයලා බලපං කොච්චර ආචාර්යය වරු මහන්සි වෙනවද කියලා.. මම මේ කියන්නේ ඇස් දෙකෙන් දැකලයි.. පහේ ශිෂ්ශයත්වෙ පාස් වෙච්ච දවසේ ඉදන් මැරී ගෙන වැඩ කරලා කරලා කැම්පස් ගිහින්, ඒකෙත් බැච් ටොපා වෙලා ජොබක් නොකර උගන්වන්ට එන හින්දද උපරිම 27,000 ක් පඩි දෙන්නේ.. ටිකක් හිතලා බලපං OL වත් නොකර ජොබ් කරන උන් ඊට වඩා ගන්න බව පේනවද..? මොලෙන් හිතපං අනික් උන් උඹට පොම්ප කරන ඒවා අමතක කරලා....
     
    • Like
    Reactions: rclakmal

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    දෙකයි පනහේ බ්ලොග් මේකේ ප්‍රසිද්ධ නොකර හිටපන්. ඔය ප්‍රශ්නෙත් දැන් විසදිලා තියෙන්නේ. මෙයාලගේ පඩි ඉල්ලුවටත් වඩා වැඩියි දැන්

    nikan idagena padi ganna thama oya okkoma rilaw tika lehestiya. wena ratawal wala nwa soya genim karala ratata weda dai deyak karanawa. ekata meke inna un. raten padi gannawa nikan innawa. ekarala pita rataka suddonge puka hodanna gihin hema dema karala salli gannawa. rata adare ne bolaw. ratata wedak karanne oya inna achrya warungen .001% th aduwen. boru kibul kadulu halanna epa methana. weda karanne podi un. un padi gananwa witharai:angry::angry::angry::angry::angry::angry::angry:

    I Disapprove :oo::oo:
     
    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ

    Harakek wunata kamak na umbaaa kiyanna epa.....Umba jeewitheta campus ekaka gihin thiyanawada?
     
    chk99

    Member
    Aug 17, 2010
    3,301
    512
    0
    Siri Lankawe
    nikan idagena padi ganna thama oya okkoma rilaw tika lehestiya. wena ratawal wala nwa soya genim karala ratata weda dai deyak karanawa. ekata meke inna un. raten padi gannawa nikan innawa. ekarala pita rataka suddonge puka hodanna gihin hema dema karala salli gannawa. rata adare ne bolaw. ratata wedak karanne oya inna achrya warungen .001% th aduwen. boru kibul kadulu halanna epa methana. weda karanne podi un. un padi gananwa witharai:angry::angry::angry::angry::angry::angry::angry:

    uba wessakata wath campus ekakata giyapu ekeda kiyapan ko?
    nodanna dewal walata kata noda hitapan moda kama pradarshanaya karan nethuwa
    :angry::angry::angry::angry:
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    මේ සීන් එකේ දෙපෑත්තක් තියෙනවා... ගුරුවරු විතරක් හරි කියන්නත් බෑ... මොකද කෑම්පස් ගුරුවරයෙක් ට තියෙන පහසුකම් ආයේ අමුතුවෙන් කියන්න ඔනි නෑ.... ඒ ගොල්ලොන්ව සම්පුර්නයෙන් නිද්හස් කරල තියෙන්නේ තමන් ගේ ලෙක්චර් එක කරා ඉට පස්සේ ගියා.. එන වෙලාව යන වෙලාව මුකුත් ඔනි නෑ.. කෑමතිවෙලාවක ආවා ගියා...
     
    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    මේ සීන් එකේ දෙපෑත්තක් තියෙනවා... ගුරුවරු විතරක් හරි කියන්නත් බෑ... මොකද කෑම්පස් ගුරුවරයෙක් ට තියෙන පහසුකම් ආයේ අමුතුවෙන් කියන්න ඔනි නෑ.... ඒ ගොල්ලොන්ව සම්පුර්නයෙන් නිද්හස් කරල තියෙන්නේ තමන් ගේ ලෙක්චර් එක කරා ඉට පස්සේ ගියා.. එන වෙලාව යන වෙලාව මුකුත් ඔනි නෑ.. කෑමතිවෙලාවක ආවා ගියා...
    Ow...eth Free time eka mathama depend wenna bane. Oya campus giyanam danaganna puluwan campus lectures la lectures iwara karala gedara yanawada kiyala.....ehema karan aya inne bohoma podi ganai. godak aya 8AM-6PM wada karanawa.