nikan idagena padi ganna thama oya okkoma rilaw tika lehestiya. wena ratawal wala nwa soya genim karala ratata weda dai deyak karanawa. ekata meke inna un. raten padi gannawa nikan innawa. ekarala pita rataka suddonge puka hodanna gihin hema dema karala salli gannawa. rata adare ne bolaw. ratata wedak karanne oya inna achrya warungen .001% th aduwen. boru kibul kadulu halanna epa methana. weda karanne podi un. un padi gananwa witharai![]()
කැම්පස් එකකට Trip එකක් වත් ගිහින් නෑ වගේ නේද?
මචං.. උඹ ඔය හිතන් ඉන්න විදිහ වැරදි..
ඔය Research කරන්න ආන්ඩුව සතයක් වත් දෙන්නේ නෑ. ඉතින් කොහොමද අලුත් දේවල් හොයා ගන්නේ. හොයා ගන්න ටික ගැනත් ආඩම්බර වෙයන්..
ලක්ශ 10 දීල කියලනවා කැම්පස් ජාත්‍යන්තර තලයට ගේන්න කියල. ඕක තමයි ආන්ඩුවේ තත්වය. පුද්ගලික විශ්ව විද්‍යාල ගේන්න ඔය දගල්ලනෙ.
ගෙනාවට අව්ලක් නෑ කියමුකො. නමුත් ඔය කියන විදිහට පාට් ටයිම් ජොබ් කරන්න වෙන රටවල උන් එයි ද? ලන්කාවෙ උන් පිටරට ගිහින් කරනවා වගේ සුද්දෙක් , කොටුවෙ තේ කඩේක වැඩ කරයිද...










duwekuth inna ekak na mama marry 