සරසවි ආචාර්යය වරුන්ගේ සටන

crazycasper

Well-known member
  • Oct 22, 2008
    2,441
    226
    63
    Negombo
    nikan idagena padi ganna thama oya okkoma rilaw tika lehestiya. wena ratawal wala nwa soya genim karala ratata weda dai deyak karanawa. ekata meke inna un. raten padi gannawa nikan innawa. ekarala pita rataka suddonge puka hodanna gihin hema dema karala salli gannawa. rata adare ne bolaw. ratata wedak karanne oya inna achrya warungen .001% th aduwen. boru kibul kadulu halanna epa methana. weda karanne podi un. un padi gananwa witharai:angry::angry::angry::angry::angry::angry::angry:

    කැම්පස් එකකට Trip එකක් වත් ගිහින් නෑ වගේ නේද?
    මචං.. උඹ ඔය හිතන් ඉන්න විදිහ වැරදි..
    ඔය Research කරන්න ආන්ඩුව සතයක් වත් දෙන්නේ නෑ. ඉතින් කොහොමද අලුත් දේවල් හොයා ගන්නේ. හොයා ගන්න ටික ගැනත් ආඩම්බර වෙයන්..

    ලක්ශ 10 දීල කියලනවා කැම්පස් ජාත්‍යන්තර තලයට ගේන්න කියල. ඕක තමයි ආන්ඩුවේ තත්වය. පුද්ගලික විශ්ව විද්‍යාල ගේන්න ඔය දගල්ලනෙ.
    ගෙනාවට අව්ලක් නෑ කියමුකො. නමුත් ඔය කියන විදිහට පාට් ටයිම් ජොබ් කරන්න වෙන රටවල උන් එයි ද? ලන්කාවෙ උන් පිටරට ගිහින් කරනවා වගේ සුද්දෙක් , කොටුවෙ තේ කඩේක වැඩ කරයිද... :lol::lol::lol:
     
    chk99

    Member
    Aug 17, 2010
    3,301
    512
    0
    Siri Lankawe
    Good thread bro! :yes::yes::yes::yes:

    මේ ත්‍රෙඩ් එකේ lecturers ලට බැනපු කට්ටිය කැම්පස් එකක් දැකල වත් තියෙනවද කියල සැකයි. මේ රටේ වැඩිපුරම ඉගෙනගත්තු මිනිස්සු ලෙක්චරර්ස්ල කියන්නෙ. අර 5 පාස් නැති රටට බරක් විතරක් වෙන හොර මැති ඇමතිලට ලක්ශ ගණන් පඩි, ගෙවල්, වාහන, ගාඩ් එක දෙනකොට මේ මිනිස්සුන්ට උගත්කමට හරියන පඩියක් දෙන එක වැරැද්දක්ද? ලෙක්චරර් කෙනෙක් වෙන්න කොච්චර ඉගෙනගන්න, මහන්සි වෙන්න ඕනද කියල දැකල තියෙනවද?

    අනික මෙතන කියල තියෙනව lecturers ල වැඩ කරන්නෙ අඩුවෙන් කියල. ඒක මහ පිස්සු කතාවක්. 8-6 ලෙක්චර්ස් තියෙනකොට ඒ මිනිස්සු වැඩ කරන්නෙ නෑ කියන්නෙ කොහොමද? අනික තව දෙයක්. මේ දවස් වල තියෙන්නෙ strike එකක් නෙවෙයි. lecturers ල වෙනද වගේම lectures කරනවා. එයාල ස්වේච්ඡාවෙන් කරන වැඩ තමයි කරන්නෙ නැත්තෙ. ඉතින් හිතාගන්න ඒ මිනිස්සු රාජකාරියෙ නැතුව නිකන් කරන වැඩ ටික නොකරත් කැම්පස් තියන්න බැරි නම් රාජකාරි ටිකත් එක්ක කොයි තරම් වැඩ කොටසක් කරනවද කියල. අර බොරුවට බැන බැන පාර්ලිමේන්තුවෙ පින් බත් කකා ඉන්න උන් ඒ මොනවවත් කරනවද? ඒ අය නම් කරන්නෙ රට විනාස කරන එක විතරයි.

    අපිත් කැම්පස් යනවා. අපිටත් මෙහෙම වහල තියෙන එකෙන් පාඩුයි. ඒත් ඒ මිනිස්සුන්ගෙ ඉල්ලීම් සාධාරණයි. මොරටුව Engineering Faculty එකේ අපේ ලෙක්චරර්ස්ල ගැන බලන්න. එතන senior lecturers ලගෙ වයසෙ engineer කෙනෙක් විදියට වැඩ කරන කෙනෙක් කොයිතරම් පඩියක් ගන්නවද කියල ඕන කෙනෙක් දන්නව ඇති නෙ. ඊට අමතරව එහෙම කොම්පැනියක වැඩකරන engineer කෙනෙකුට වාහනයක්, වෙන දීමනා, ටෙලිෆෝන් බිල් ගෙවන එක වගේ ගොඩක් දේවල් හම්බවෙනවා. ඉතින් අර lecturers ල කැම්පස් එකේ උගන්නන්න එන්නෙ නැතුව දිගට engineer කෙනෙක් විදියට වැඩ කලා නම් කොච්චර ඒ මිනිස්සුන්ට වාසියිද? junior lecturer කෙනෙකුට දෙන්නෙ 30000/=. ඒත් එයාලට එහෙම ඉන්නෙ නැතුව engineer කෙනෙක් හැටියට රස්සාවට ගියා නම් පටන් ගන්න කොටම 40000/= , 50000/= අතරෙ basic එකක් ලැබෙනවා. (අවුරුද්දක් 2ක් අතරෙ තවත් වැඩි වෙන්න පුලුවන්.) ඒත් හැමෝම එහෙම ගියොත් කෝ අපිට උගන්නන්න කෙනෙක්? :confused::confused:

    ඒ වගේම පිට රට university එකකට වැඩ කරන්න ගියොත් එයාලට කොච්චර සල්ලි හොයන්න පුලුවන්ද? අපිට උගන්නන අයගෙන් වැඩි දෙනෙක් පිට රට ශිෂ්‍යත්ව හම්බවෙලා post graduate degrees කරල ඒත් ආපහු ලංකාවට ආපු අය. ඒ මිනිස්සුන්ට ආපහු ආවෙ තමන්ගෙ රටට වැඩ කරන්න. ඒකටද මේ දඬුවම් දෙන්නෙ? (අර lecturersල නාකි රිලවු කියපු කෙනාට කියන්නෙ... ඒ පරම්පරාවෙ මිනිස්සු තමයි වෙන රට වල සැප විඳින්න තිබුන ඒව අත හැරල වැඩිපුරම ආපහු ආවෙ. දැන් කාලෙ නම් කට්ටිය මෙහේ ඉගෙනගත්තට සලකන්නෙ නෑ කියල දන්න නිසා ආපහු එන්නෙත් නෑ.) එහෙම රට ගිහින් එන්නෙ නැති අයට වැරදි කියන්න පුලුවන්ද අපිට මේ කරන දේවල් දැක්කම?

    lecturersල වෙන්නෙ ඒ බැච් එකේ හොඳම class දාපු අය. එයාලට කොහොමත් හොඳම රස්සාවක් හොයාගන්න පුලුවන්. ඒත් එහෙම තියාගෙනත් ඒ මිනිස්සු මෙහෙම සොච්චම් පඩියකට උගන්නන නිසාද ඒ මිනිස්සුන්ට බනින්නෙ? :growl::growl::growl:

    එයාලට අද කරන දේමයි හෙට අපිට කරන්නෙ. එයාලගෙ ඉගෙනගත්තකමට සලකන්නෙ නැති ආණ්ඩුව අපේ ඉගෙනීමට සලකන්නෙ නෑ. ඉතින් ඔහොම ඉන්න මිනිස්සු මෙච්චර මහන්සිවෙලා ඉගෙනගන්නෙ ඇයි? A/L ඉවර වුන ගමන් මොකක් හරි රස්සවකට ගියා නම් ඒත් ඔය වයස වෙනකොට ඔය ගාණම හොයන්න තිබ්බ. අර තරම් මැරීගෙන මහන්සිවෙලා ඉගෙනගන්න ඕනත් නෑ. :lol::lol::lol:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    ++++++++++++++++++++++++
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    ඒ sirlagen ඉගෙන ගත්ත students la salary එක ලක්ශයක් ගන්නවා.senior professor 80000.මාර ලොකයක් මේක.පිට රට ගියා නම් ලක්ශ 10ක් විතර ගන්න තිබ්බ ගෙමක් නැතුව.
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    Good thread bro! :yes::yes::yes::yes:

    අනික තව දෙයක්. මේ දවස් වල තියෙන්නෙ strike එකක් නෙවෙයි. lecturers ල වෙනද වගේම lectures කරනවා. එයාල ස්වේච්ඡාවෙන් කරන වැඩ තමයි කරන්නෙ නැත්තෙ. ඉතින් හිතාගන්න ඒ මිනිස්සු රාජකාරියෙ නැතුව නිකන් කරන වැඩ ටික නොකරත් කැම්පස් තියන්න බැරි නම් රාජකාරි ටිකත් එක්ක කොයි තරම් වැඩ කොටසක් කරනවද කියල.

    me tika arenna anith okkoma aththa..meka sampurnen waradi
     
    DeNziL#

    Member
    Jun 19, 2011
    1,185
    32
    0
    15
    cemetery
    සරසවි ආචාර්යය වරුන්ගේ සටන 07-17-2011 08:00 PM thota ammek athine gihin e huththige kimba lewa kapan

    Fail ban.. kelin Thread eke kiyanna konda pana thibbanam thamai watinne :D
     
    Dr_HOUSE

    Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy
    good thread machan! rep+
    habai man dannava meken mage rep kapenava kiayala kamak na!

    එහෙම රෙප් කපන උන්ට පැවැත්මක් නෑ බං... රෙප් නම් මොනාද බං මේවා එක්ක බලනකොට
     
    Dr_HOUSE

    Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy
    Good thread bro! :yes::yes::yes::yes:

    මේ ත්‍රෙඩ් එකේ lecturers ලට බැනපු කට්ටිය කැම්පස් එකක් දැකල වත් තියෙනවද කියල සැකයි. මේ රටේ වැඩිපුරම ඉගෙනගත්තු මිනිස්සු ලෙක්චරර්ස්ල කියන්නෙ. අර 5 පාස් නැති රටට බරක් විතරක් වෙන හොර මැති ඇමතිලට ලක්ශ ගණන් පඩි, ගෙවල්, වාහන, ගාඩ් එක දෙනකොට මේ මිනිස්සුන්ට උගත්කමට හරියන පඩියක් දෙන එක වැරැද්දක්ද? ලෙක්චරර් කෙනෙක් වෙන්න කොච්චර ඉගෙනගන්න, මහන්සි වෙන්න ඕනද කියල දැකල තියෙනවද?

    අනික මෙතන කියල තියෙනව lecturers ල වැඩ කරන්නෙ අඩුවෙන් කියල. ඒක මහ පිස්සු කතාවක්. 8-6 ලෙක්චර්ස් තියෙනකොට ඒ මිනිස්සු වැඩ කරන්නෙ නෑ කියන්නෙ කොහොමද? අනික තව දෙයක්. මේ දවස් වල තියෙන්නෙ strike එකක් නෙවෙයි. lecturers ල වෙනද වගේම lectures කරනවා. එයාල ස්වේච්ඡාවෙන් කරන වැඩ තමයි කරන්නෙ නැත්තෙ. ඉතින් හිතාගන්න ඒ මිනිස්සු රාජකාරියෙ නැතුව නිකන් කරන වැඩ ටික නොකරත් කැම්පස් තියන්න බැරි නම් රාජකාරි ටිකත් එක්ක කොයි තරම් වැඩ කොටසක් කරනවද කියල. අර බොරුවට බැන බැන පාර්ලිමේන්තුවෙ පින් බත් කකා ඉන්න උන් ඒ මොනවවත් කරනවද? ඒ අය නම් කරන්නෙ රට විනාස කරන එක විතරයි.

    අපිත් කැම්පස් යනවා. අපිටත් මෙහෙම වහල තියෙන එකෙන් පාඩුයි. ඒත් ඒ මිනිස්සුන්ගෙ ඉල්ලීම් සාධාරණයි. මොරටුව Engineering Faculty එකේ අපේ ලෙක්චරර්ස්ල ගැන බලන්න. එතන senior lecturers ලගෙ වයසෙ engineer කෙනෙක් විදියට වැඩ කරන කෙනෙක් කොයිතරම් පඩියක් ගන්නවද කියල ඕන කෙනෙක් දන්නව ඇති නෙ. ඊට අමතරව එහෙම කොම්පැනියක වැඩකරන engineer කෙනෙකුට වාහනයක්, වෙන දීමනා, ටෙලිෆෝන් බිල් ගෙවන එක වගේ ගොඩක් දේවල් හම්බවෙනවා. ඉතින් අර lecturers ල කැම්පස් එකේ උගන්නන්න එන්නෙ නැතුව දිගට engineer කෙනෙක් විදියට වැඩ කලා නම් කොච්චර ඒ මිනිස්සුන්ට වාසියිද? junior lecturer කෙනෙකුට දෙන්නෙ 30000/=. ඒත් එයාලට එහෙම ඉන්නෙ නැතුව engineer කෙනෙක් හැටියට රස්සාවට ගියා නම් පටන් ගන්න කොටම 40000/= , 50000/= අතරෙ basic එකක් ලැබෙනවා. (අවුරුද්දක් 2ක් අතරෙ තවත් වැඩි වෙන්න පුලුවන්.) ඒත් හැමෝම එහෙම ගියොත් කෝ අපිට උගන්නන්න කෙනෙක්? :confused::confused:

    ඒ වගේම පිට රට university එකකට වැඩ කරන්න ගියොත් එයාලට කොච්චර සල්ලි හොයන්න පුලුවන්ද? අපිට උගන්නන අයගෙන් වැඩි දෙනෙක් පිට රට ශිෂ්‍යත්ව හම්බවෙලා post graduate degrees කරල ඒත් ආපහු ලංකාවට ආපු අය. ඒ මිනිස්සුන්ට ආපහු ආවෙ තමන්ගෙ රටට වැඩ කරන්න. ඒකටද මේ දඬුවම් දෙන්නෙ? (අර lecturersල නාකි රිලවු කියපු කෙනාට කියන්නෙ... ඒ පරම්පරාවෙ මිනිස්සු තමයි වෙන රට වල සැප විඳින්න තිබුන ඒව අත හැරල වැඩිපුරම ආපහු ආවෙ. දැන් කාලෙ නම් කට්ටිය මෙහේ ඉගෙනගත්තට සලකන්නෙ නෑ කියල දන්න නිසා ආපහු එන්නෙත් නෑ.) එහෙම රට ගිහින් එන්නෙ නැති අයට වැරදි කියන්න පුලුවන්ද අපිට මේ කරන දේවල් දැක්කම?

    lecturersල වෙන්නෙ ඒ බැච් එකේ හොඳම class දාපු අය. එයාලට කොහොමත් හොඳම රස්සාවක් හොයාගන්න පුලුවන්. ඒත් එහෙම තියාගෙනත් ඒ මිනිස්සු මෙහෙම සොච්චම් පඩියකට උගන්නන නිසාද ඒ මිනිස්සුන්ට බනින්නෙ? :growl::growl::growl:

    එයාලට අද කරන දේමයි හෙට අපිට කරන්නෙ. එයාලගෙ ඉගෙනගත්තකමට සලකන්නෙ නැති ආණ්ඩුව අපේ ඉගෙනීමට සලකන්නෙ නෑ. ඉතින් ඔහොම ඉන්න මිනිස්සු මෙච්චර මහන්සිවෙලා ඉගෙනගන්නෙ ඇයි? A/L ඉවර වුන ගමන් මොකක් හරි රස්සවකට ගියා නම් ඒත් ඔය වයස වෙනකොට ඔය ගාණම හොයන්න තිබ්බ. අර තරම් මැරීගෙන මහන්සිවෙලා ඉගෙනගන්න ඕනත් නෑ. :lol::lol::lol:

    එකෙන්ම ඇත්ත කියලා තියෙන්නෙ... මිනිස්සු දැනුවත් නෑ මේවා ගැන.. ඒකයි ප්‍රශ්නේ
     
    Dr_HOUSE

    Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy
    මොන ව කිවත් මට කියන්න තියෙන්නෙ lectures ල කියන දෙ හරි. මම campus එකෙ second year ඉන්නෙ. මෙවෙනකම් අපිට උගනපු හැම lectures කෙනෙක්ටම අඩුම ගානෙ degree 2ක් වත් තිබ්බ. එකක් ලංකාවෙ අනික පිටරට.මෙචර ඉගන ගෙන ඔයවගෙ පඩියක් ගන්න එක සිරාවටම පාඩුයි. :)

    මෙපාර අපිට උගන්වන sir කෙනෙක්ට degree 4 යි 2 ක් ම UK අනික japan ඉතිරි එක ලංකාවෙ. ඉතින් මෙවගෙ කෙනෙක්ට රටගියොත් අඩුම පඩිය Rs800,000 ක් වත් වෙනව.
    එත් අපිට තමා මෙ strike එක හින්ද කෙලවෙන්නෙ. :(

    එක අතකට පුදුමයි මේ අය මෙහෙම දඬුවම් විඳ විඳ මෙහෙම හිටී එක ගැන...
     
    Dr_HOUSE

    Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy
    " අනික මෙතන කියල තියෙනව lecturers ල වැඩ කරන්නෙ අඩුවෙන් කියල. ඒක මහ පිස්සු කතාවක්. 8-6 ලෙක්චර්ස් තියෙනකොට ඒ මිනිස්සු වැඩ කරන්නෙ නෑ කියන්නෙ කොහොමද? අනික තව දෙයක්. මේ දවස් වල තියෙන්නෙ strike එකක් නෙවෙයි. lecturers ල වෙනද වගේම lectures කරනවා. එයාල ස්වේච්ඡාවෙන් කරන වැඩ තමයි කරන්නෙ නැත්තෙ. ඉතින් හිතාගන්න ඒ මිනිස්සු රාජකාරියෙ නැතුව නිකන් කරන වැඩ ටික නොකරත් කැම්පස් තියන්න බැරි නම් රාජකාරි ටිකත් එක්ක කොයි තරම් වැඩ කොටසක් කරනවද කියල. අර බොරුවට බැන බැන පාර්ලිමේන්තුවෙ පින් බත් කකා ඉන්න උන් ඒ මොනවවත් කරනවද? ඒ අය නම් කරන්නෙ රට විනාස කරන එක විතරයි."

    8-6 තනි එක්කෙනෙක් ලෙක්චර්ස් තියන්නේ මොන රටේද.. නිකන් බොරු නොකිය යන්න. ස්ට්‍රයික් එකක් නෑලු....සුවෙච්චා වෑඩ විතරලු නවත්තල තියෙන්නේ හික්z... කොයි ලොකේ ඉදන්ද දන්නෑ කතා කරන්නේ... අපේ කෙමෙස්ට්‍රි ඈර අනික් ඔක්කොම ඉගෑන්නුවේ නෑ.... කෙග්ය්ග්ය්ග් ඉගෑන්නුවේ ඩිපාට්මන්ට් හෙඩ් ස්ට්‍රයික් එකට සහබාගි උනේ නෑති නිසා..

    ලමයි ගෑන කිසිගානක් නෑ.... ස්ට්‍රයික් එක පටන් ගත්ත ගමන් අපි ලෙක්චර්ස් ගියාම උදේ එනවා බොරුවට.. අවිල්ලා මල්ටිමිඩියා නෑ චොර්ක් නෑ.. අරව නෑ මේවා නෑ.. කියල යනවා... ඉට පස්සේ අපි ආවේ නෑති උනාම ශිශ්‍යන් ආවේ නෑ කියල ලෙක්චර් එක කරන්න බෑරි උනා කියල ලියනවලු.

    උඹ ඉතින් දන්න තරම තමා ඔය.. මොකද්ද කැම්පස් එක.. ෆැකල්ටිය ?
     
    Dr_HOUSE

    Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy
    lectures lage salary wedi kaloth sulu sewakayangeth salary wedi karanna ona kiyanawa neda?

    එහෙම එකක් තාම නං කියලා නෑ මං දන්න තරමට.. ඒත් එක එහෙමයි කියලා කෙරෙන්න ඕන දේවල් නොකර ඉන්න පුළුවන්ද බං ??
     
    DeNziL#

    Member
    Jun 19, 2011
    1,185
    32
    0
    15
    cemetery
    muta lamai inna widihak na meaka ponn***k
    :):):)
    lol marry karanne na kiyapu eka therum ganna bariwa athi ne:cool:

    මූ නිකං ත්‍රෙඩ් වටේ කැත කර කර යන එකෙක්.. ගනං ගන්න එපා බං...
    :lol::lol::lol::lol::lol::lol:

    " ආණ්ඩුවේ පුක ලෙවින හිඟන්න - Today, 11:10 PM
    ගොන් පකෙක් උනාට කමක් නෑ කට පියාගෙන හිටු.. තෝ වගේ ආණ්ඩුවේ පුක ලෙවින හිඟන්නන්ට දාව ඉපදිච්ච චූ කොල්ලෙක් කෑ ගැහුවට හොදට අධ්‍යාපනය ලබපු වැදගත් මහත්වරු සැලෙන්නේ නෑ යකො.. උඹ පිරිමියෙක්ට දාව උඹේ අම්මට ඉපදිච්ච එකෙක් නං(තොගේ තාත්තට තියෙන්නේ බලු පකක් නෙවේ නං) පිරිමියෙක් වගේ නම ගම කියලා ඉස්සරහට වරෙන්... ගෙදරටම ඇවිත් ඇට දෙක තලලා යන්නේ දැනගනිං..."

    මේ තියෙන්නේ උබ මට එවපු පි එම් එක නේ... කොන්ද පන නැද්ද හරකෝ එක මෙතන කියන්න .. උබේ මහලොකු උගත්කම පේනවා .

    තෝ කියල තියෙන එක බලපන් ... මම ආණ්ඩුවේ පුක ලේවකන්නේ නෑ වැස්සෝ.. මම එදා ඉදන්ම UNP . හිගන්නනට දාව ඉපදිච්ච චූ කොල්ල නම් උබ වගේ ,, කතා කරන විදියෙන් පේනවා.. මම නම් ඉපදුනේ ඩොක්ටර් කෙනෙක්ටයි, දිසාපති කෙනෙක්ටයි දාව.. කතා කරන්න ඉගෙන ගනින්
     
    Dr_HOUSE

    Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy
    lol marry karanne na kiyapu eka therum ganna bariwa athi ne:cool:

    " ආණ්ඩුවේ පුක ලෙවින හිඟන්න - Today, 11:10 PM
    ගොන් පකෙක් උනාට කමක් නෑ කට පියාගෙන හිටු.. තෝ වගේ ආණ්ඩුවේ පුක ලෙවින හිඟන්නන්ට දාව ඉපදිච්ච චූ කොල්ලෙක් කෑ ගැහුවට හොදට අධ්‍යාපනය ලබපු වැදගත් මහත්වරු සැලෙන්නේ නෑ යකො.. උඹ පිරිමියෙක්ට දාව උඹේ අම්මට ඉපදිච්ච එකෙක් නං(තොගේ තාත්තට තියෙන්නේ බලු පකක් නෙවේ නං) පිරිමියෙක් වගේ නම ගම කියලා ඉස්සරහට වරෙන්... ගෙදරටම ඇවිත් ඇට දෙක තලලා යන්නේ දැනගනිං..."

    මේ තියෙන්නේ උබ මට එවපු පි එම් එක නේ... කොන්ද පන නැද්ද හරකෝ එක මෙතන කියන්න .. උබේ මහලොකු උගත්කම පේනවා .

    තෝ කියල තියෙන එක බලපන් ... මම ආණ්ඩුවේ පුක ලේවකන්නේ නෑ වැස්සෝ.. මම එදා ඉදන්ම UNP . හිගන්නනට දාව ඉපදිච්ච චූ කොල්ල නම් උබ වගේ ,, කතා කරන විදියෙන් පේනවා.. මම නම් ඉපදුනේ ඩොක්ටර් කෙනෙක්ටයි, දිසාපති කෙනෙක්ටයි දාව.. කතා කරන්න ඉගෙන ගනින්

    උඹට සිරාවටම මානසික රෝගයක් තියද බං..?
    උඹට මේ ත්‍රෙඩ් එකේ පෝස්ට් දාන්න කියලා කවුරුවත් බල කලේ නෑ.. අඩුගානේ මේක බලන්න කියලවත් බල කලේ නෑ.. නිකං ඇයි මේ දිදී ඇවිදින්නේ.. උඹේ මහලොකු ඩොක්ටර් තාත්තගේ ගතිගුන පේනවා කොමෙන්ට් වලින්.. අඩු ගානේ තාත්තයි අම්මයි ඔය තත්වේ ඉන්නෙත් උඹ ඔය පතුරු ගහන ලෙක්චරස්ල නිසා බව දැනගන්න... උඹ කලිං කොමෙන්ට් එකක කිව්වනේ කැම්පස් වල නාකි ලෙක්චරස්ලා ඒකෙ කෙල්ලොන්ට මොනවද කරනවා කියලා.. උඹ ඒ කටින්මද මේ කියන්නේ උබේ අම්මත් කැම්පස් ගියා කියලා... :lol::lol::lol:
     
    manasika lede thiyenne matada harako .. eka dapu cmnt ekakata PM ewana -rep adukarana ubatane ban manasika ledak thiyenne:lol: meka ube site ekak neme ne ona ekekta Reply karanna puluwan.. ekawath therenne na thota.. LMAO Thaththai ammai dennama lankawe igena gaththe na mandabuddikayo..
    DR house kiyala nama dagena hitiyata ikmanata DR kenek mt wela beheth ganin mulaginnata.. :lol:

    PS: dan methana uba Thread ekak damme ubata anith un lawa ehei kiyagannada? ehenam tho site ekak patan aran eka karapan....:lol:
     
    මට එහෙයි කියා ගන්න ඕනේ නං ඕන තරං කට්ටිය ඉන්නවා බං.. ඒත් උඹ වගේ තනියම ඇවිදින ආත්මයක් නෙමෙයි.. දවසක ට්‍රිප් එකක්වත් වරෙන් කැම්පස් එකට එහෙයි කියන උං පෙන්නන්න:lol::lol::lol::lol:.. මොන රටෙන් ඩිග්‍රිය කරලද දන්නේ නෑ නේ දිසාපති උනේ මට ආසයි දැන ගන්න...
     
    DeNziL#

    Member
    Jun 19, 2011
    1,185
    32
    0
    15
    cemetery
    Bye mama kapenawa... mata harima dukai uba wage mudukku higannek gana..
    :lol: ube stress eka Anith unta kunuharapen PM dala pita karaganin.. mahaloku ugatha.
    Tho kawuda kiyala PM ekak dapan mama ita passe ubata pennanam mata monawada karanna puluwan kiyala.. :lol:
     
    Dr_HOUSE

    Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy
    Bye mama kapenawa... mata harima dukai uba wage mudukku higannek gana..
    :lol: ube stress eka Anith unta kunuharapen PM dala pita karaganin.. mahaloku ugatha.
    Tho kawuda kiyala PM ekak dapan mama ita passe ubata pennanam mata monawada karanna puluwan kiyala.. :lol:

    මගේ FB ලින්ක් එක උබට පීඑම් කරන්නම් .. ඇවිත් පුළුවන් දෙයක් කරපං...