ඔය කෑ ගහන රුසියන් කාරයෝ, ඇමරිකන් කාරයෝ ඔක්කොම බලං ඉන්නේ තමන්ට ලංවෙන්න බැරි උන දේ කෙලවිලා යනකං... බලපංකෝ මූ කියන ඒවා විතරක් ලංකාවේ අපිට තේරෙන්නේ නැතිලු, අපි ගොඩයොලු.. 








Dude, I understand that normal people like you even can't imagine this kinda situations. Feel very sorry about it.
Do u want to see my train ticket dated to tomorrow with my name + price ?
Ask from GTRZ about my IP locations within last 12 months. You will get ips from Russia (tambov,Moscow), China and Qatar.
As I said above, you even cannot imagine the life here. Go to a village and spend there your whole life stupid idiot.
Check the ticket
First circle = date (19th July as I said in my above post)
second circle = my surname
3rd circle = one way ticket price (I have to pay same amount again for the return ticket, all together will be 10 000 LKR)
1270 rubles = 5000 LKR
extra 40 rubles need for the travel insurance
Currency converter = http://www.xe.com/ucc/
![]()
I have no reason to come here and lie. Everything what I posted, I can prove. But there's no point to talk further with village goons like you.














mokada danna....


1-uba wage gonek gana hoyala danaganna tharam mata thiyena amaruwa mokakda... ? apita wena wada nathuwatada?.........
2-Mama epaduneth colombo wala.Enneth colombo....![]()
3-uba mokada mechchara mahansi wewi apita uba gana kiyanne...? uba kohe hitiyath, mona karath apita mokai ban......
4-ape lectures la gana lankawe lankawe campus yana ha anik lankawe janathawata nathi amaruwak ne ban ubata thiyenne.....mokada danna....
![]()

අමාරුව මේකයි බන් අපේ රටේ අහිංසක දෙමව්පියන්ගේ ගමේ අප්පුහාමිලාගේ ළමයි එක්ක තරග කරලා ලංකාවේ university යන්න බැරිව සල්ලි වලට degree එක ගත්ත එක![]()




තොපි වගෙ පොන්නයො නිසා තමා රටට මෙහෙම වෙලා තියෙන්නෙ.කියපිය බල්න්න තොගෙන් මෙ රටට අති වගෙ.තොත් අර ඈමති මන්ඩලෙ ඉන්න ගොනෙක් වගෙ.කියපිය බලන්න එකෙ උන් ඔක්කම සෑප සම්පත් විදින්නෙ මෙ රටට වෑඩක් කරලද මී හරකො.....




mama ponnayada kiyaha ahapiya thoge ammagen..........
ane para ballo tho denaganing campus yanawata wirudda kamak newe me mama kiaynne. nikan igena gena wedak noraka padi wedi karaganna hadana eka gena. ubalata oka pennne ne oja jvp eke basawata ubala ahuwela iwarai.
rep kapapann mama baya wenne ne. elakiri eka nethi una kiyala api merenne ne. anika ubala wage kelin katha karanna beri ponna hilala heduwata hodai sarame heluwa nam. ne ne weraduna pijama eke.![]()







thogen hadichchi un athi parawal dige thanakoala kaka......









But soon it will be.
SL is changing, you can't stop it. ))

We are happy to see that sri lankans have triumphed in other education systems as well.So Be happy .Dont understimate yourself.
Tho wage ponnayekta rep didi enna tharam mata ....ke amaruwak na bola... Dannae nathi dewal gana katha nokara edapan.... Uba danne kohomada lectures la wada nokara padi gannawa kiyala?..... Thopi wage hithana kalakanni eddi ratakata kohe hariyannada bola.....
Tho danaganu apita ubata thiyeana tharamae amaruwak na kiyala jeppanta p... denna tharam.......
Hodama de thama dannthi dewal gana katha nokara enna 1.ube talks walin therenawa uba O/L wath pas nathi akek kiyala.....
tho hithuwada bola tho wage akek gen hadunanam mata campus yanna puluwan wei kiyala elaga athmewath.....thogen hadichchi un athi parawal dige thanakoala kaka......
ara pijama ake halagannawa kiuwe chuu da danna ne......:lol:![]()




එතකොට අහිංසක ළමයින්ගෙ අධ්‍යාපනය උකසට තියලා සල්ලි බලාගෙන ඔහොම ස්ට්‍රයික් කරන එක හරිද කියලා ම ඇහුවොත් ඔයා ඇහුව විදිහටම ? පඩි වැඩි නොකලට ළමයි පළි නෑ නෙ එහෙම නේද ? මේකෙන් විනාශ වෙන්නෙ ළමයින්ගෙ කාලෙ නැද්ද ?ඔව් බං.. යුද්දේ තියන කාලෙත් ලෙඩ්ඩුන්ව බිල්ලට තියලා දෙපාර තුන්පාර පඩි වැඩි කරගත්තු දොස්තරලා එක්ක බැලුවහම මේ අය නියම මහත්වරු...![]()



එතකොට අහිංසක ළමයින්ගෙ අධ්‍යාපනය උකසට තියලා සල්ලි බලාගෙන ඔහොම ස්ට්‍රයික් කරන එක හරිද කියලා ම ඇහුවොත් ඔයා ඇහුව විදිහටම ? පඩි වැඩි නොකලට ළමයි පළි නෑ නෙ එහෙම නේද ? මේකෙන් විනාශ වෙන්නෙ ළමයින්ගෙ කාලෙ නැද්ද ?
හැමතැනටම කියලා අන්තිම විසදුමක් නොලැබුණොත් ස්ට්‍රයික් කරන්න හොද ලෙක්චරර්ස් ලට විතරද ? මතක තියාගන්න මොන ස්ට්‍රයික් එක් තිබ්බත් කරන්නෙ OPD එක වහන එක මිසක් "ලෙඩ්ඩු බිල්ලට තියාගන්නෙ" නෑ හොදයි ඔය කියන "දෙතුන් පාර" වැඩේ උනාම කියමු. ලෙක්චරර්ස් ලා කරපු වැඩේම දොස්තරලා කරොත් ඒ අය මහත්වරු නෙමේ ද
විශ්වවිද්‍යාල ගුරු සංගම් යෝජනා කරන කරුණු ඇත්ත කියලා හැමෝම පිළිගන්නවා. ඒ අයට ලැබෙන්නෙ සුදුසුකම් අනුව බොහොම අඩු පඩියක්. ඒ අය අපිට උගන්න තියෙන ආසාවට මේකෙ ඉන්නවා මිසක් සල්ලි බලාගෙන නෙමේ ඉන්නෙ. ඒ හැම එකටම එකඟයි මං මේකට ඇරෙන්න

aa kohomada?





nathuwa jeppoth ekka set wela andu peralanna newei.....


nikan idagena padi ganna thama oya okkoma rilaw tika lehestiya. wena ratawal wala nwa soya genim karala ratata weda dai deyak karanawa. ekata meke inna un. raten padi gannawa nikan innawa. ekarala pita rataka suddonge puka hodanna gihin hema dema karala salli gannawa. rata adare ne bolaw. ratata wedak karanne oya inna achrya warungen .001% th aduwen. boru kibul kadulu halanna epa methana. weda karanne podi un. un padi gananwa witharai![]()
මචන් එකෙන්ම අපිත් ලෙක්චර්ස් ලට සපෝට්. මේ ස්ට්‍රයික් එක කරන්නෙ සාධාරණ හේතු මත කියලා මමත් පිළිගන්නවා . කැම්පස් එකේ හොද class එකක් ගහලා ලොකු පඩියකට කොහේ හරි තැනක රස්සාවකට යන්න තියෙද්දි අඩු පඩියකට ලෙක්චරර් කෙනෙක් වෙන්නෙ සල්ලි ගැන හිතන හින්දා නෙමෙයි නෙ. ඒ හින්දා ඒ අයගෙ සුදුසුකම් වලට හරියන්න පඩි වැඩි කරන එක බොහොම සාධාරණයි. මම කිව්වෙ අර කලින් කෙනා කිව්ව කතාවට මචන්. හැමතැනටම කියලා කියලා අන්තිමට සාධාරණයක් උනේ නැත්තම් විකල්පයක් නෑ ස්ට්‍රයික් එකට තමා අකමැත්තෙන් උනත් යන්න වෙන්නෙ . ඒක කාටත් පොදුයි නෙ . ලෙක්චරර් කරාම හොද වෙන්නයි වෙන කෙනෙක් කරාම බිල්ලට දෙන සීන් එකක් ගැන කියවන්නයි බෑ නෙmachan, lamai pali na thama strike 1ta.eth me strike 1 nisa lamaintamai hodak wenne lec lata wada...aa kohomada?
machan, mechchara adu padiyak labeddi ape lec la in da future aida ape campus wala ugannanna...? Api balagena eddi campus daala giya lecla innawa....![]()
E ayage paththen yana 1 saadaranai... eyalath minissune apiwagema....
eyalata reasonable salary 1k nolabunoth ayala ape uni dala yai... ethakota mokada wenne...
anna ekai machan Moratuwe api Lec lata support karanne
akenma...nathuwa jeppoth ekka set wela andu peralanna newei.....
![]()
jepponta puka dena tho wage ponnayo nisa thama ratata kelawenne.
lankawe wada karala USA wala ganata padi denna baha kohomath
Jathiye Vesige Puthala tikata puka nodi chu karala nida ganin![]()
එතකොට අහිංසක ළමයින්ගෙ අධ්‍යාපනය උකසට තියලා සල්ලි බලාගෙන ඔහොම ස්ට්‍රයික් කරන එක හරිද කියලා ම ඇහුවොත් ඔයා ඇහුව විදිහටම ? පඩි වැඩි නොකලට ළමයි පළි නෑ නෙ එහෙම නේද ? මේකෙන් විනාශ වෙන්නෙ ළමයින්ගෙ කාලෙ නැද්ද ?
හැමතැනටම කියලා අන්තිම විසදුමක් නොලැබුණොත් ස්ට්‍රයික් කරන්න හොද ලෙක්චරර්ස් ලට විතරද ? මතක තියාගන්න මොන ස්ට්‍රයික් එක් තිබ්බත් කරන්නෙ OPD එක වහන එක මිසක් "ලෙඩ්ඩු බිල්ලට තියාගන්නෙ" නෑ හොදයි ඔය කියන "දෙතුන් පාර" වැඩේ උනාම කියමු. ලෙක්චරර්ස් ලා කරපු වැඩේම දොස්තරලා කරොත් ඒ අය මහත්වරු නෙමේ ද
විශ්වවිද්‍යාල ගුරු සංගම් යෝජනා කරන කරුණු ඇත්ත කියලා හැමෝම පිළිගන්නවා. ඒ අයට ලැබෙන්නෙ සුදුසුකම් අනුව බොහොම අඩු පඩියක්. ඒ අය අපිට උගන්න තියෙන ආසාවට මේකෙ ඉන්නවා මිසක් සල්ලි බලාගෙන නෙමේ ඉන්නෙ. ඒ හැම එකටම එකඟයි මං මේකට ඇරෙන්න



)ලෙඩ්ඩුන්ට පහසුකම් නෑ කියලා දොස්තරලා ස්ට්‍රයික් කරනවා කියන එක මහ බොළද කතාවක් නෙ මචන් . Lecturers ලට පඩි මදි කියලා minor staff එක ස්ට්‍රයික් කරයිද ? මොන විදිහකින් වත් බේරුමක් කරගන්න බැරි උනොත් ස්ට්‍රයික් එක තමා කාටත් ඉතුරු වෙන්නෙ. මචන් කටට ආව පළියට කියන්නෙ නැතුව සාක්ශිත් එක්ක කතා කරමු නේද ? අන්තිමට වැඩ වර්ජනයක් උනේ කොච්චර කාලෙකට කලින්ද ඒකට හේතු මොනවද කියලා හොයාගන්නකො. ඒවා නොදැන මේවා කතාකරලා වැඩක් නෑමම දොස්තරලා ගැන කිව්වේ කවදාවත් මම අහලා නෑ ලෙඩ්ඩුන්ගේ පහසුකම් මදි කියලා දොස්තරලා ස්ට්‍රයික් කරනවා.. අනික යුනි ලෙක්චර්සලා හා ස්ට්‍රයික් කියන වචන දෙක එක පාරට ඇහුවේ මේ පාර විතරයි මට මතක විදියට.. ඒත් මම ඕනතරම් දැකලා, අහලා තියනවා දොස්තලා ස්ට්‍රයික් කරන විදිය අවුරුද්දකට දෙපාරක් විතර![]()
ලෙඩ්ඩුන්ට පහසුකම් නෑ කියලා දොස්තරලා ස්ට්‍රයික් කරනවා කියන එක මහ බොළද කතාවක් නෙ මචන් . Lecturers ලට පඩි මදි කියලා minor staff එක ස්ට්‍රයික් කරයිද ? මොන විදිහකින් වත් බේරුමක් කරගන්න බැරි උනොත් ස්ට්‍රයික් එක තමා කාටත් ඉතුරු වෙන්නෙ. මචන් කටට ආව පළියට කියන්නෙ නැතුව සාක්ශිත් එක්ක කතා කරමු නේද ? අන්තිමට වැඩ වර්ජනයක් උනේ කොච්චර කාලෙකට කලින්ද ඒකට හේතු මොනවද කියලා හොයාගන්නකො. ඒවා නොදැන මේවා කතාකරලා වැඩක් නෑ
එතකොට අහිංසක ළමයින්ගෙ අධ්‍යාපනය උකසට තියලා සල්ලි බලාගෙන ඔහොම ස්ට්‍රයික් කරන එක හරිද කියලා ම ඇහුවොත් ඔයා ඇහුව විදිහටම ? පඩි වැඩි නොකලට ළමයි පළි නෑ නෙ එහෙම නේද ? මේකෙන් විනාශ වෙන්නෙ ළමයින්ගෙ කාලෙ නැද්ද ?
හැමතැනටම කියලා අන්තිම විසදුමක් නොලැබුණොත් ස්ට්‍රයික් කරන්න හොද ලෙක්චරර්ස් ලට විතරද ? මතක තියාගන්න මොන ස්ට්‍රයික් එක් තිබ්බත් කරන්නෙ OPD එක වහන එක මිසක් "ලෙඩ්ඩු බිල්ලට තියාගන්නෙ" නෑ හොදයි ඔය කියන "දෙතුන් පාර" වැඩේ උනාම කියමු. ලෙක්චරර්ස් ලා කරපු වැඩේම දොස්තරලා කරොත් ඒ අය මහත්වරු නෙමේ ද
විශ්වවිද්‍යාල ගුරු සංගම් යෝජනා කරන කරුණු ඇත්ත කියලා හැමෝම පිළිගන්නවා. ඒ අයට ලැබෙන්නෙ සුදුසුකම් අනුව බොහොම අඩු පඩියක්. ඒ අය අපිට උගන්න තියෙන ආසාවට මේකෙ ඉන්නවා මිසක් සල්ලි බලාගෙන නෙමේ ඉන්නෙ. ඒ හැම එකටම එකඟයි මං මේකට ඇරෙන්න
I don't see who i am and what i do relates to this in any way , Lets leave that aside, neverthelessමචං උඹ දොස්තර කෙනෙක්ද නැත්තං මෙඩිකල් ස්ටුඩෙන්ට් කෙනෙක්ද..? උඹ හරි අපේ තාත්තට කවුරු හරි බනිනෝ නං මටත් තද වෙනවා.. ඒ අතින් උඹ කරන දේ හරි.. ඒත් උඹලා නැවත නැවත කියන පඩි කතාව මට වෙන විදියකට කියන්න තේරෙන්නේ නෑ... දොස්තර ලෙඩ්ඩු කතාව ගැන කියනවනං කියන්න තියෙන්නේ ඒක උපහාසයක් කියලා ඔච්චර ටෙක්නිකලි හිතන්න එපා බං සාහිත්‍ය කියලා එකකුත් තියනවා... "මොන විදිහකින් වත් බේරුමක් කරගන්න බැරි උනොත් ස්ට්‍රයික් එක තමා කාටත් ඉතුරු වෙන්නෙ" කියලා ඒක සාධාරනීකරනය කරන්න බෑ.. කවුරු මොනව කිව්වත් හරියට ෆන්ශන් වෙන රටක ස්ට්‍රයික් කරන එක වැරදි වැඩක්.... උඹ සාක්ශි ඉල්ලන්නේ මොකටද මට ඒක තේරුනේ නෑ


