here's original bro
![]()
And I'm totally agree with this guy..................![]()
![]()


ඒකෙ ඉන්න අය ගැන දුක හිතුනා..![]()
ඔව් ඔව්.. ගොඩක් අඩුවෙන්ලු ඉන්නේනැතිවම නෙවෙයි ඉන්නවා,ඒත් අනිත් යුනි වල වගේ girls ල නෑ.

..

ඔව් ඔව්.. ගොඩක් අඩුවෙන්ලු ඉන්නේ
හැබැයි ආකිටෙක්චර් වගේ පාඨමාලා කරන අය නම් ටිකක් ඉන්නවාලු..
![]()
අපි නම් කැම්පස් ගිහිල්ලා නෑ ඕවා දැනගන්න.....![]()

ඒකට කමක් නෑ අයියේ,ඔන්න ඔය කුරුටු ගීයක් දෙකක් බලන්නකෝ![]()
මේක කැම්පස් එකක්ද දන්නෑ...
මට මතක තියෙන හැටියට ලියන්නම්...
විභාගේ අත ලඟ....
හිත පොත ලඟ...
පොත ඈ ලඟ...
ඈ ඌ ලඟ...


විභාගෙ අත ලඟ
අත පොත ලඟ
පොත හිත ලඟ
හිත ඇය ලඟ
එම නිසා
විභාගෙ ඇය ලඟ
( කොලඹ විශ්ව විද්‍යාලය-දේශන ශාලාවක )

