සරසවි ටික මේ දවස්වල හරිම උණුසුම්.මොකද මේ සරසවි සිසුන් මෙතරම් ප්‍රචණ්ඩ වෙලා තියෙන්නේ?කාගේත් ප්‍රශ්නය එකය්.
හැමෝම බනින්නේ කැම්පස් කොල්ලන්ට.එත් මේ කවුරුවත් ප්‍රශ්නේ හරි කොනෙන් අල්ල ගෙන නෑ වගෙය්.
මුල්ම ප්‍රශ්නය ,කැම්පස් වලින් නවක වදය නැති කරන්න ඕනද කියන එක.අපි කියන්නේ පොඩි නවක හදුනාගැනීමක් එහෙම නැත්නම් ගොන් පාට් තියෙන්න ඕනේ.එහෙම නැති වුනාම කැම්පස් කල්චර් එක නැති වෙනවා.එක ටුෂන් පන්තියක් ගානට වැටෙනවා.එත් ශාරීරික හිංසනය ඇති නවක වදය තහනම් කරන්න ඕනේ.එහෙම කරන මානසික ලෙඩ්ඩු කැම්පස් වලින් පන්නන්න ඕනේ.
දෙවෙනි එක.අන්තරේ තහනම් කරන්න ඕනෙද?එකත් ඕනේ නෑ.අන්තරේ කැම්පස් වලට අරන් දුන්න දේවල් ගොඩක් තියෙනවා.මහපොළ බර්සරිය මෙච්චර ගානකට වැඩි කර ගන්න අන්තරේ උදව් වුනා.ඒ විතරක් නෙවි.සමහර උගත් මෝඩයන්ගේ සරසවි පරිපාලන අකටයුතුකම් මදින්න අන්තරේ උදව් වුනා.ඒ විතරක් නෙවි.එත් අන්තරේ සමහර ගොන්නු ඉන්න බව පිළිගන්න වෙනවා.උන්ගේ ජීවිතේ විප්ලවය.උන් එලියට යන්නේ ඩිග්රි එක නැතිව.උන්ට ඕනේ අනිත් උනුත් උන්ගේ වලට ඇද ගන්න.
තුන් වෙනි එක.පෞද්ගලික විශ්ව විද්‍යාල--ලින් මැඩියෝ හැර හැමෝම එකට කමතිය්.ලංකාවේ සල්ලි පිටරට යන්නේ නෑ.ලකුණු දෙකෙන් තුනෙන් මිස් වුනු උන්ට හොදය්.අචාර්ය වරුන්ට අදායම වැඩි කර ගන්න පුළුවන්.ගොඩක් දේවල්.එත් අපි ඊට කලින් අපේ සරසවි ටික ගොඩ දාල ඉන්න ඕනේ.පහසුකම් වැඩි කරන්න ඕනේ.සිලබස් දියුණු කරන්න ඕනේ.ඉංග්‍රීසි උගන්න ඕනේ.ඔක්කොටම වඩා ඉන්න ලේචාල ටික පුහුණු කරන්න ඕනේ.එහෙම නැතිව බොරුවට මන්තරේ වගේ පෞද්ගලික විශ්ව විද්‍යාල පෞද්ගලික විශ්ව විද්‍යාල කියවල වැඩක් නෑ.පෞද්ගලික විශ්ව විද්‍යාල පටන් ගන්න කලින් අපේ සරසවි ටික හදන්න ඕනේ.එහෙම නැති වුනොත් සල්ලි තියෙන එකා පෞද්ගලික විශ්ව විද්‍යාල ට ගිහින් ඉගෙන ගනී.සල්ලි නැති උන්ට ගමේ ඉස්කෝලෙට ගිය වගේ වෙය.
හතර.-ඇමති එස් බි.-ආපු දවසේ ඉදන් දොඩවන්නේ පෞද්ගලික විශ්ව විද්‍යාල.කිසිම වැඩ පිළිවෙලක් නෑ.(මේ අතරේ බන්දුල ගුනවරදන ව අගයන්න ඕනේ.ඔහුගේ සමහර දේවල් ප්‍රයෝගිකය්..)එස් බි.කියන්නේ සරසවි වලට නොගැලපේනම ඇමති.හු කිව්වා කියල කොල්ලන්ව හිරේ දාන තරම් මෝඩයෙක්.සරසවි කොල්ලන්ට මෙයත් එක්ක ගොඩින් බෙර ගන්න කිසිම දෙයක් තියෙනවා කියන එක සැකය.මෙය සරසවි අන්තර් ජාතික කර නව කියන්නේ බුතානෙන් ළමය 25 ක් අපේ කැම්පස් වලට දානවා කියන එකට.මෙහෙමත් බුරුවෙක්.
පහ-දේශ පාලනය.-ජේ.වී.පි.එකට සරසවි වල පොඩි බලයක් තියෙන එක ඇත්ත.එක නැති කරලා සරසවි සුද්ද කරන එක හොදය්.එත් එක කරන්න ඕන හරි විදියට.පහු ගිය දවස් වල දැක්ක පත්තර දැක්ක නම්.වීර වංශ ,නාමල් එහෙම කැම්පස් වලට ඇත දානවා පෙනුනා .මේක නවත්වන්න ඕනේ.ඕ ලෙවල් පාස් නැති විමල් මොනවාද දන්නේ කැම්පස් ගැන.එකේ කොල්ලෝ ගැන.නාමල් මොනවාද දන්නේකැම්පස් කල්චර් ගැන ?මෙහෙම අය මේවට ඇත දැම්මම ඔක්කොම අවුල් වෙනවා.එකට දානවා නම් දාන ඕනේ කැම්පස් ගැන දන්නා කෙනෙක් .කොටින්ම කැම්පස් එකකට පය ගහපු කෙනෙක්.රන්ජිත් සියබලාපිටිය වගේ කෙනෙක් නම් තව කමක් නෑ.
කොහොම වුනත් කැම්පස් සිසුන් කියන්නේ සුවිශේෂී කණ්ඩායමක්.ලංකාවේ අද්යාපනයේ සාරය.උන්ට පොලිසිය දාල ගැහුවා කියලා හරි හිරේ දැම්ම කියල ප්‍රශ්න ගොඩින් නම් විස දෙන්නේ නෑ.
මේක මගේ අදහස .ඔබ මොකද කියන්නේ?
![]()
.
100% agreed
Puluwan num JVP 1 iwath karanna one. Eth Namal , Wimal wage aiyata enna deela eka karoth wedak ne.
Hamoma karanne campus kollanta banina eka. Ape prashna gena balan nethuwa JVP JVP kiyala kiyana 1.



Anthare lokkai JVP 1 i karanneth apita guti kanna arala anduwa peralanna kegahana eka. Un wath ape prashna monawada kiyala madyata hariyata kiyan ne. Ithin minissu banina 1 pudumayak ye.

