අමුතුවෙන් දාන්න ඕන නෑ නෙහ්. හැම අවුරුද්දෙම වගේ එකෙක් දෙන්නෙක් රිංගනවා නෙ. අපි ඉද්දි මහා ශිෂ්‍ය සංගම් වල ලොකුවට වැඩ කරපු එකෙක් එකපාරම කටුනායක BOI පිකට් එකකදී වෙඩි තියල එකෙක්ව මැරුව කියල එකපාර මිස්සින්ග් උනා. එකෙන් පස්සේ තමා දැනගත්තේ මොකද්ද උනේ කියලා. කොල්ලා CID එකෙන් දාල සේරම විස්තර ඇදල තියෙන්නේ උගෙන්. අයින් කරගන්න ඕන නිසා නම ගාවල එලියට ගත්තා