සරසවි ප්‍රේමය

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බැසයන්න ඉරෙන්... හමු වෙන්න සදෙන්...
    සමුගන්න ලගයි... ඔබගෙන්....
    අප මතක මැදින් සුසුමන් හෙලමින්...
    සිත සරසවියේ ලතැවෙම්.......


    බැසයන්න ඉරෙන්...

    මල් ගොමු අතරේ තුරු අතු පතරේ...
    කෙලිලොල් දිවියකි ගෙවුනේ........
    සදකැන් විසිරී අහසේ පැතිරී....
    ලොව වසන්තයයි දැනුනේ............//

    බැසයන්න ඉරෙන්...

    පෙම් තුරු අතු ලා පිබිදී දසතින්...
    මහ සෙවනකි ගෙන දුන්නේ........
    සිව් වසරක ඒ සරසවි ගමනේ...
    අවසානය නෑ දැනුනේ...........//

    බැසයන්න ඉරෙන්...

    සිත් බැදුනු තැනින් නික්මෙමි මෙලෙසින්...
    කවදා ඇය දැක ගන්නේ.........
    දුක් කදුළු සිතේ උනු කදුලැල්ලෙන්..
    නෙතු අද්දර බොද වෙන්නේ..........//
     
    Last edited:
    • Like
    Reactions: dmtx and Nalindax

    nawam_tdd

    Well-known member
  • Apr 13, 2007
    1,360
    374
    83
    Chilaw
    me hema ekakatama melody daapan kiyala uba nokiya kiyanawa neda bn????:cool::cool::rofl::dull: patta bn.... ube ewa serama man wen karagannam ehenam...:D:D:yes::P
     

    King GBN

    Well-known member
  • Jan 29, 2012
    3,413
    641
    113
    pallekele
    Uox17F9.jpg


    කොළ වැටී
    පරවෙයි
    ගහමුලම...
    කොළවල
    අතීතය වැළලෙයි
    ගහ මුලම
    මල් වැටී
    පරවේය ගහ මුලම ...
    මල් වල අතීතය
    සුවඳමය....
    ඒ සුවඳ
    පරනොවෙයි ගහ මුලම.....
    රැදේමය
    මිනිසුන්ගේ
    හිත තුළම ....!



    (උපුටගැනීමකි)