සරසවි ශිෂ්‍යයෝ සබුද්ධික නං තේරුං ගන්න ඕන මහජන ආශිර්වාදය නැතුව තමන් ගේ සටන දිනන්න බෑ කියලා. කවුද මේ අයගේ නායකයො මේ වගේ අමන තීරණ ගන්න..??? දැන් ආණ්ඩුවට ලේසියි. ඊළග පාර කුපිත වූ මහජනතාව සරසවි සිසුන්ට පහර දේ කියල තගාල දාල ගස්සනවා...පොලිසිය වෙනුවට තග් සංස්ථාව.....අන්තිමට මිනිසුන් ගෙ ආශිර්වාදයත් නෑ, උදව්වත් නෑ, තනි හුදකලා සටනක යෙදිල ඉල්ලං කනවා......ඇයි දැන් සරසවි සිසුන් තේරුම් නොගන්නේ බහුතර සහභාගීත්වයකින් තොර පොදු කටයුතු ඉවර වෙන්නේ ඛේදවාචක වලින් කියලා......
අපේ සරසවි සිස්නු ගේ දැන් තියෙන්නේ මොළවල මැටි ද?




