සරසවි සිසුන්ට ‘ලැප්ටොප්’

walkernet

Well-known member
  • Oct 7, 2008
    4,315
    208
    63
    KaNdY
    Anthimedi meka boruwak wunane,kalin kiwwe free denawa kiyalane
    yako Rs.30000-50000 kata denawa kiyanne nikan denawa kiyana ekada.
    mekath nikakan boru sobana wedak witharai
     
    thilankat

    Member
    Sep 18, 2006
    1,118
    8
    0
    උඹටයි මටයි මේ ගානට ගන්න තිනවානම් මරු.
    සල්ලි තියෙන උන් ගනී...
    නැති උන්ට හුලන් තමයි බන්...
    ගොඩක් කැම්පස් යන කොල්ලො කෙල්ලොන්ට මෙව්වා ගන්න සල්ලි නෑ බන්..
    මහපොලෙන් තමයි ඒගොල්ලොත් ඩිග්‍රියා ගොඩ දාගන්නේ...
    :sorry:
    බම්බුව....මහපොල මදිබන් 1 දවසටත්....කවුරැ මොනව කීවත් කැමිපස් වල ඉන්න ලමයින්ගෙ විනය නමි ගොඩක් මදි...
     
    BLOOD MONEY

    Member
    Apr 24, 2011
    111
    3
    0
    සිරාවට බන්...
    අර බලපන්කෝ..උඹ දැක්කා නේද..
    කට්ටිය හිටු කියලා බෑන් වෙනවා...??
    :sorry::sorry:

    අපිටත් වැඩේ සෙට් වෙයිද?
    :baffled:
    sunimal ta powers thiyenawa wage machan:lol:
     
    cha777

    Active member
  • Nov 8, 2007
    255
    39
    28
    මට හිතුන විදියට මේකෙන් නායකත්ව පුහුනුවේදි වියදන් උන සල්ලි ගොඩක් ආපහු අරගන්නව...අපිට ලැබෙන්නෙ HP pavillion G6 (core i3)Rs71500 හෝ HP 420(core 2 Duo) Rs.59500 ලැප්ටොප්ස්.මොනව උනත් ලැප්ටොප් ගන්න සල්ලි නෙතුව ඉන්න අයට මේක ගොඩක් වටිනවා, මොකද ජොබ් 1 කරනකොට ගාන ගෙවන්න පුලුවන් කියල තියෙන නිසා
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    මට හිතුන විදියට මේකෙන් නායකත්ව පුහුනුවේදි වියදන් උන සල්ලි ගොඩක් ආපහු අරගන්නව...අපිට ලැබෙන්නෙ HP pavillion G6 (core i3)Rs71500 හෝ HP 420(core 2 Duo) Rs.59500 ලැප්ටොප්ස්.මොනව උනත් ලැප්ටොප් ගන්න සල්ලි නෙතුව ඉන්න අයට මේක ගොඩක් වටිනවා, මොකද ජොබ් 1 කරනකොට ගාන ගෙවන්න පුලුවන් කියල තියෙන නිසා

    salli ganne naha machan. lap denne godak aduwata genuine OS & software ekka.
    meka godak hoda deyak.