බම්බුව....මහපොල මදිබන් 1 දවසටත්....කවුරැ මොනව කීවත් කැමිපස් වල ඉන්න ලමයින්ගෙ විනය නමි ගොඩක් මදි...උඹටයි මටයි මේ ගානට ගන්න තිනවානම් මරු.
සල්ලි තියෙන උන් ගනී...
නැති උන්ට හුලන් තමයි බන්...
ගොඩක් කැම්පස් යන කොල්ලො කෙල්ලොන්ට මෙව්වා ගන්න සල්ලි නෑ බන්..
මහපොලෙන් තමයි ඒගොල්ලොත් ඩිග්රියා ගොඩ දාගන්නේ...
![]()
sunimal ta powers thiyenawa wage machanසිරාවට බන්...
අර බලපන්කෝ..උඹ දැක්කා නේද..
කට්ටිය හිටු කියලා බෑන් වෙනවා...??
අපිටත් වැඩේ සෙට් වෙයිද?
![]()

සුනිමල් උඹේ ඇත්ත නම් බුද්දාසද බන්??
![]()

බුද්දාස එකක් නැහැ මගේ නමේ ඇත්ත නම සුනිමල්![]()

ayiye oya mokada rathu wela mam rep 10k dennadaබුද්දාස එකක් නැහැ මගේ නමේ ඇත්ත නම සුනිමල්![]()

mu hoda nathi ekekda hamoma baninne mutaඋඹ ඒක අම්ම කෙනෙක් ට ද ඉපදුනේ?![]()

මට හිතුන විදියට මේකෙන් නායකත්ව පුහුනුවේදි වියදන් උන සල්ලි ගොඩක් ආපහු අරගන්නව...අපිට ලැබෙන්නෙ HP pavillion G6 (core i3)Rs71500 හෝ HP 420(core 2 Duo) Rs.59500 ලැප්ටොප්ස්.මොනව උනත් ලැප්ටොප් ගන්න සල්ලි නෙතුව ඉන්න අයට මේක ගොඩක් වටිනවා, මොකද ජොබ් 1 කරනකොට ගාන ගෙවන්න පුලුවන් කියල තියෙන නිසා
salli ganne naha machan. lap denne godak aduwata genuine OS & software ekka.
meka godak hoda deyak.




