කැම්පස් එකේ කැන්ටිමේ වැඩකරන එවුන්ට මොකටද ලැප්ටොප්
![]()
ජොකරයට මොන ලැප්ටොප් ද ?
http://www.elakiri.com/forum/showthread.php?t=1141232
කැම්පස් එකේ කැන්ටිමේ වැඩකරන එවුන්ට මොකටද ලැප්ටොප්
![]()
අපේ අය පුළුවන් වෙලාවට රෙප් දෙන්න මට. දේශපාලන පළි ගැනීම් නිසා මගේ රෙප් ගොඩක් අඩු කරලා ජෙප්පොයි පොනිල්ගේ කට්ටියයි.

uma fake walin awilla ela kiyanawa

කතා කිය කියා කාගෙන්වත් සන්තෝසම් බලාපොරොත්තු නොවීම උඹේ වැඩේ දෙනවා. ෆේක් හදාගෙන රිප්ලයි දාගන්නවා

. එල..

.. උඹ මචන් මම එලකිරි එකේ දැක්ක එක එක අමුතු ඩයල් අතරේ ඉහලින්ම ඉන්නවා

... 

අපි කැම්පස් යන කාලේ මේවා දුන්නේ නැහැනේ. මම ලැප් ටොප් එක ගත්තේ ගෙදරින් සල්ලි ඉල්ලගෙන.
ඇත්තටම මචන් සුනිමල් මහින්ද මාම දන්නවනම් උඹ කව්ද කියලා... ඉඹගෙන ඉඹගෙනයයි ගෙදරටම ඇවිල්ලා... යකෝ වෙන එවුන් කඩේ ගිහින් අම්බානක හම්බකර ගන්නවා.එවුනට උඹ නම් මරු පොර අපිටත් ආතල්![]()
කතා කිය කියා කාගෙන්වත් සන්තෝසම් බලාපොරොත්තු නොවීම උඹේ වැඩේ දෙනවා. ෆේක් හදාගෙන රිප්ලයි දාගන්නවා
. එල..
.. උඹ මචන් මම එලකිරි එකේ දැක්ක එක එක අමුතු ඩයල් අතරේ ඉහලින්ම ඉන්නවා
...
රෙප් කපන්න එපා මට හිතට දැනුනු දේ මම කිව්වේ![]()
lol....ජොකරයට මොන ලැප්ටොප් ද ?
http://www.elakiri.com/forum/showthread.php?t=1141232
uma fake walin awilla ela kiyanawa![]()

if the government is going to give it in a lower price so say so. according to the article i thought its going to be given free kiyala....![]()
2010 එම්/එස් මෘදුකාංග ඇතුළු නවීනතම මෘදුකාංග රැසක්
මේ මොන ජාතියේ එකක් ද?![]()

ඇත්තටම මචන් සුනිමල් මහින්ද මාම දන්නවනම් උඹ කව්ද කියලා... ඉඹගෙන ඉඹගෙනයයි ගෙදරටම ඇවිල්ලා... යකෝ වෙන එවුන් කඩේ ගිහින් අම්බානක හම්බකර ගන්නවා.එවුනට උඹ නම් මරු පොර අපිටත් ආතල්![]()
කතා කිය කියා කාගෙන්වත් සන්තෝසම් බලාපොරොත්තු නොවීම උඹේ වැඩේ දෙනවා. ෆේක් හදාගෙන රිප්ලයි දාගන්නවා
. එල..
.. උඹ මචන් මම එලකිරි එකේ දැක්ක එක එක අමුතු ඩයල් අතරේ ඉහලින්ම ඉන්නවා
...
රෙප් කපන්න එපා මට හිතට දැනුනු දේ මම කිව්වේ![]()

යකෝ මුල ටිකෙන් නිකන් කියන්නේ හරියට බන් ලැප්ටොප් එකෙ ෆ්රී දෙනවා වගෙනේ ඕයි...
මම තමුසෙට +රෙප් එකකුත් දෙන්න ගිහින් පස්සේ අයිත් කියවලා බැලුවම තම්යි දැක්කේ මේ ලැප් ටොප් දෙන්නෙ ෆ්රී නෙම්යි කියලා. කොච්චර බයිලා ගැහුවත් ඔය ගානක් දීලා ලැප්ටොප් ගන්න බැරි කට්ටිය ඉන්නවා බන් ලංකාවෙ. මේ කොලඹ ම ඉන්නව. තව මොනවද දුර පැති ගැන කතා කරන්නේ.

;