යකෝ මුල ටිකෙන් නිකන් කියන්නේ හරියට බන් ලැප්ටොප් එකෙ ෆ්‍රී දෙනවා වගෙනේ ඕයි...
මම තමුසෙට +රෙප් එකකුත් දෙන්න ගිහින් පස්සේ අයිත් කියවලා බැලුවම තම්යි දැක්කේ මේ ලැප් ටොප් දෙන්නෙ ෆ්‍රී නෙම්යි කියලා. කොච්චර බයිලා ගැහුවත් ඔය ගානක් දීලා ලැප්ටොප් ගන්න බැරි කට්ටිය ඉන්නවා බන් ලංකාවෙ. මේ කොලඹ ම ඉන්නව. තව මොනවද දුර පැති ගැන කතා කරන්නේ.
අපි කැම්පස් යන කාලේ මේවා දුන්නේ නැහැනේ. මම ලැප් ටොප් එක ගත්තේ ගෙදරින් සල්ලි ඉල්ලගෙන.

යකෝ මුල ටිකෙන් නිකන් කියන්නේ හරියට බන් ලැප්ටොප් එකෙ ෆ්‍රී දෙනවා වගෙනේ ඕයි...
මම තමුසෙට +රෙප් එකකුත් දෙන්න ගිහින් පස්සේ අයිත් කියවලා බැලුවම තම්යි දැක්කේ මේ ලැප් ටොප් දෙන්නෙ ෆ්‍රී නෙම්යි කියලා. කොච්චර බයිලා ගැහුවත් ඔය ගානක් දීලා ලැප්ටොප් ගන්න බැරි කට්ටිය ඉන්නවා බන් ලංකාවෙ. මේ කොලඹ ම ඉන්නව. තව මොනවද දුර පැති ගැන කතා කරන්නේ.

මීට ඉස්සරල ආන්ඩුවත් ඔය වගේ මරිසියක් කරා සහන මිලට පඩියෙන් කැපෙන්න ගුරැවරැන්ට පරිගනක දෙනව කියලා පීසී හවුස් කාරයව අල්ලගෙන මෙලෝ රහක් නැති කුණු ගොඩවල් ටිකක් බෙදල දුන්න මේව ගත්තේ පරිගණක දැනුම නැති ගුරැවරැ ඒවයේ තත්වය බාලවගේම තමන්ව රැවැට්ටුව බව ඒ අය දැනගන්න කොට (අවුරැද්දෙන්) ඔය කම්පියුටර් ටිකට කෙලවෙලා
දැන් ඔය එස් බී ලොක්කගේ කම්පියුටර් ටෙන්ඩර් එක අරගෙන තියෙන්නේ එස් බීගේ දේහපාලන ගෝලය වන තිලංග සුමතිපාලගේ සමාගම චීනයෙන් ලැප්ටොප් ගෙනල්ල දෙන්න සේරම ලෑස්ති කරල තියෙන්නේ ගන්නඑවුන්ට දෙවියන්ගෙම පිහිටයි![]()