සරස්වතී තෛලය නියමිත පදමට එනවිට

gotta.

Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    ඔය තෙල පැහෙද්දි අදාළ රසායනික සංයෝග ටික හැදිල නියමිත පදම එනකොට ඒ සුවඳ සරස්වතී දෙවඟනට දැනෙනවා.

    ඊට පස්සෙ තෙල් හැළිය දිහා බලන්න කලින් වටේ clear කරන එක තමයි ඔය වීඩියෝ එකේ පේන්නේ.
    කලින් හිතන් හිටියෙ උබ යමක් කමක් දන්න එකෙක් කියල, දැන්නම් හොදටම ශුවර් උබෙගෙයි අනුරාදගෙයි ලොකු වෙනසක් නැ. :lol: :lol:
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    කවුද nero ? 🤔

    Nero Claudius Caesar Augustus Germanicus

    main-qimg-4890f8f40b4ba4473d404049e0f6f27a-lq
     
    • Haha
    Reactions: Ozone4 and gotta.