කලින් හිතන් හිටියෙ උබ යමක් කමක් දන්න එකෙක් කියල, දැන්නම් හොදටම ශුවර් උබෙගෙයි අනුරාදගෙයි ලොකු වෙනසක් නැ.ඔය තෙල පැහෙද්දි අදාළ රසායනික සංයෝග ටික හැදිල නියමිත පදම එනකොට ඒ සුවඳ සරස්වතී දෙවඟනට දැනෙනවා.
ඊට පස්සෙ තෙල් හැළිය දිහා බලන්න කලින් වටේ clear කරන එක තමයි ඔය වීඩියෝ එකේ පේන්නේ.

මුගෙයි මේකෙයි ගැලපීම මොකක්ද ?![]()
ඒ සුරංගනා කතාවට වහින්නෙ නෑනෙ.මේ ඔක්කොම ඒකයි නිකං සුරංගනා කතා
සරාට මෙච්චර කල් වස්සන්න තිබුනනේ.. වැස්ස කාලෙම බලල තෙල හිදින්නෙ ඇයි?
ඒ වගේ සීන් එකක් තමයි , නමුත් ඒක නෙවෙයි.චුකරනව වෙන්න බැරිද ?