සරස්වතී තෛලය නියමිත පදමට එනවිට

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,289
    24,468
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    mu kiyanne nane ban
    සරස්වති තෛලය පදම් වෙද්දී සොබාදහම තුලින් ද ආසිරිවාද ????????
    වසර හයකම එකම අත්දැකීම මෙ වසරෙත් එලෙසටම ..ඉදිරියට සම්පූර්ණ ලිපියක් බලාපොරොත්තු වෙන්න ..
    තෙල් සිමිත ප්‍රමාණයක් සදහා පමණි ලබාදීම කරනවා ..එයද ඉගනිම හදාරන දරුවන් සදහා පමණි .
    විස්තර 0762205444
    https://youtu.be/rE8p1D_2MGI
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    තෙරුන් නෑ.
    මොකක්ද වෙන්නෙ?
    ඔය තෙල පැහෙද්දි අදාළ රසායනික සංයෝග ටික හැදිල නියමිත පදම එනකොට ඒ සුවඳ සරස්වතී දෙවඟනට දැනෙනවා.

    ඊට පස්සෙ තෙල් හැළිය දිහා බලන්න කලින් වටේ clear කරන එක තමයි ඔය වීඩියෝ එකේ පේන්නේ.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,289
    24,468
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඔය තෙල පැහෙද්දි අදාළ රසායනික සංයෝග ටික හැදිල නියමිත පදම එනකොට ඒ සුවඳ සරස්වතී දෙවඟනට දැනෙනවා.

    ඊට පස්සෙ තෙල් හැළිය දිහා බලන්න කලින් වටේ clear කරන එක තමයි ඔය වීඩියෝ එකේ පේන්නේ.
    බල පිහිටල තියෙන්නෙ කියල බලාගන්න විදියක් තියේද අපිට?