පුළුවන් , තෙල් දෙන්න කලින් පෙන්නනවා.බල පිහිටල තියෙන්නෙ කියල බලාගන්න විදියක් තියේද අපිට?
පුළුවන් , තෙල් දෙන්න කලින් පෙන්නනවා.බල පිහිටල තියෙන්නෙ කියල බලාගන්න විදියක් තියේද අපිට?
mokakda widihaපුළුවන් , තෙල් දෙන්න කලින් පෙන්නනවා.
මොනා කරලද පෙන්නන්නෙ.පුළුවන් , තෙල් දෙන්න කලින් පෙන්නනවා.
නෑ හත්වතාවක් ගසල දිවේ ගාන තෙල්.ඔය හිසේ ගානා තෙල් ද ?
සුරේකට දාලා නූලෙන් එල්ලල , එක එක දිහාවට පැද්දෙන්න කියනවා. කියන විදිහටම වෙනව නම් වැඩේ හරි.මොනා කරලද පෙන්නන්නෙ.
හැබෙයි සුරේ අතේ එල්ලගෙන ඔය වැඩේ කරන්ඩ ඔට්ටු නෑ, සඳමාලි පොල් කෙලින් කරා වගේසුරේකට දාලා නූලෙන් එල්ලල , එක එක දිහාවට පැද්දෙන්න කියනවා. කියන විදිහටම වෙනව නම් වැඩේ හරි.

අනිවා අනිවාහැබෙයි සුරේ අතේ එල්ලගෙන ඔය වැඩේ කරන්ඩ ඔට්ටු නෑ, සඳමාලි පොල් කෙලින් කරා වගේ![]()
Wistharayak daanna ko machan, me gana. oken binduwak beela neda ara paadam karama mathaka hitinawa kiyala, waradila godak beepu kathawak thiyenne ?අනිවා අනිවා![]()
ඔය තෙල පැහෙද්දි අදාළ රසායනික සංයෝග ටික හැදිල නියමිත පදම එනකොට ඒ සුවඳ සරස්වතී දෙවඟනට දැනෙනවා.
ඊට පස්සෙ තෙල් හැළිය දිහා බලන්න කලින් වටේ clear කරන එක තමයි ඔය වීඩියෝ එකේ පේන්නේ.
බිංදුවක් නෙවෙයි , ලොම් කෙන්දක ගෑවෙන තරම දිවේ ගෑවාමයි.Wistharayak daanna ko machan, me gana. oken binduwak beela neda ara paadam karama mathaka hitinawa kiyala,
වැරදිලා අවුන්සයක් බීලා, දවස් 7ක් සිහිය නැතුව ඉඳල බේත් ඔරුවෙ දාල තමයි සිහිය අරන් තියෙන්නේwaradila godak beepu kathawak thiyenne ?
දිව්යලෝකේ![]()
Nero දැන් දිවිය ලෝකෙද ඉන්නේ