සරස්වතී තෛලය

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    තොටගමුවේ රාහුල හාමුදුරුවෝ බීව කියන සරස්වතී තෙල හිඳින ක්‍රමේ කවුද දන්නෙ හරියටම, මේක බීවහම මතකෙ වැඩිවෙනවද ෂුවර් එකටම, අත්දැකීම් තියෙන අය කියන් යමු බලන්ඩ..
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,281
    4,086
    113
    බොරු බන් ඕවා,
    ඔය කියන තරම් නෑ ,
    පොඩ්ඩක් හිත එකග වෙනවා

    නිකන් බොන්නත් බෑ අග කන්ඩිශන් කරන්න ඕනේ ,නැත්තන් වෙන්නේ සෙම වැඩිවෙන එක පුකෙන් යන්න
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    බොරු බන් ඕවා,
    ඔය කියන තරම් නෑ ,
    පොඩ්ඩක් හිත එකග වෙනවා

    නිකන් බොන්නත් බෑ අග කන්ඩිශන් කරන්න ඕනේ ,නැත්තන් වෙන්නේ සෙම වැඩිවෙන එක පුකෙන් යන්න
    රාහුල හාමුදුරුවන්ට පොත් ගාණක් ලියන්ඩ පුලුහන් වුණේ ඕක බීල කියන්වනෙ, තාම නියපොතු කෙස් වැවෙනව
     
    • Wow
    Reactions: Tharaka_x

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113

    සරස්වතී තෛලය namen godak ewa thinawa boru neme eth oya kiyana mathake wadi wena eka nam dan nathuwa athi e namin hadapu boru athi godak.​

    සරස්වතී තෛලය nam nathuwa athi, samanyen mathake adu unama dena modern beheth thinawa e wage athi. magic neme eth minissu owa wisthara karaddi lunu ambul dala wadi karala kiyanne,​

    godak ewa dan winasa wela. samahara un pawulen pita denna bari nisa both 100 ganan gini thiyala thinawa. samahra ewa suddo gini tibba. samahara aya lamayi wena ewata gipu nisa gini thibba.
     
    රාහුල හාමුදුරුවෝ බීව කියන්නෙ බ්‍රහ්ම සරස්වතී තෙල කියන එක
     
    • Wow
    Reactions: Tharaka_x

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    sinahala beheth kiyanne magic neme wisthara karanna thina kavi wattoru mathaka thiya ganna lesi wenna thina kawi . ange awwa ,wassa, seethala anuwa le gaman karana widiha wenas wena widiha wisthara karapuwa nodanna minissu kiyawaddi hithanne me manthara kiyala magic katha surangana,
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,103
    67,410
    113
    Matanan oya gena ekama experince ekai tiyenne.ol kale ape ammagen berenna beri kamata rathmalana side eke gurekgen yantrayak demma.danna kalin oil tikak agilita aran oluwata tibba amataudu mulu agama rath wela giya ban e drop ekata.nikan oven ekaka demma wage.
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    sinahala beheth kiyanne magic neme wisthara karanna thina kavi wattoru mathaka thiya ganna lesi wenna thina kawi . ange awwa ,wassa, seethala anuwa le gaman karana widiha wenas wena widiha wisthara karapuwa nodanna minissu kiyawaddi hithanne me manthara kiyala magic katha surangana,
    Uba mokakk are kalin ලීවේ eka aye type karahnk
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    තොටගමුවේ රාහුල හාමුදුරුවෝ බීව කියන සරස්වතී තෙල හිඳින ක්‍රමේ කවුද දන්නෙ හරියටම,
    හිඳපුවා තියෙනවා
    මේක බීවහම මතකෙ වැඩිවෙනවද ෂුවර් එකටම,
    එක පාර බිව්වට වැඩි වෙන්නෙ නෑ. සෙම ඇවිස්සිලා ඉස්පිරිතාලෙ දුවතෑකි.
    අත්දැකීම් තියෙන අය කියන් යමු බලන්ඩ..
    ඒ සෙම ඇවිස්සිල්ලට නම් ඉස්පිරිතාලෙ දිව්වට බේරෙන්න බැරි වෙයි. 🤢
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    හිඳපුවා තියෙනවා
    මතකෙ වැඩිවෙනව කියල ශුවර්ද මේක බිව්වහම..අත්දැකීම් තියෙනවද මතකෙ වැඩිවුණා කියල..
    මොන වට්ටෝරුවට අනුවද හිඳල තියෙන්නෙ, මන්තර එහෙමත් කියන්ඩ ඕන කියල සමහරු කියනව, පාවිච්චි කරන කෙනාගෙ නම දාල මතුරන්ඩ ඕනද තෙලට??
    එක පාර බිව්වට වැඩි වෙන්නෙ නෑ. සෙම ඇවිස්සිලා ඉස්පිරිතාලෙ දුවතෑකි.
    කී පාරක් විතර බොන්ඩ ඕනද සාමාන්‍යයෙන් ප්‍රතිඵලයක් ලැබෙන්ඩ..