තොටගමුවේ රාහුල හාමුදුරුවෝ බීව කියන සරස්වතී තෙල හිඳින ක්‍රමේ කවුද දන්නෙ හරියටම, මේක බීවහම මතකෙ වැඩිවෙනවද ෂුවර් එකටම, අත්දැකීම් තියෙන අය කියන් යමු බලන්ඩ..
රාහුල හාමුදුරුවන්ට පොත් ගාණක් ලියන්ඩ පුලුහන් වුණේ ඕක බීල කියන්වනෙ, තාම නියපොතු කෙස් වැවෙනවබොරු බන් ඕවා,
ඔය කියන තරම් නෑ ,
පොඩ්ඩක් හිත එකග වෙනවා
නිකන් බොන්නත් බෑ අග කන්ඩිශන් කරන්න ඕනේ ,නැත්තන් වෙන්නේ සෙම වැඩිවෙන එක පුකෙන් යන්න
රාහුල හාමුදුරුවෝ බීව කියන්නෙ බ්‍රහ්ම සරස්වතී තෙල කියන එකසරස්වතී තෛලය namen godak ewa thinawa boru neme eth oya kiyana mathake wadi wena eka nam dan nathuwa athi e namin hadapu boru athi godak.
සරස්වතී තෛලය nam nathuwa athi, samanyen mathake adu unama dena modern beheth thinawa e wage athi. magic neme eth minissu owa wisthara karaddi lunu ambul dala wadi karala kiyanne,
godak ewa dan winasa wela. samahara un pawulen pita denna bari nisa both 100 ganan gini thiyala thinawa. samahra ewa suddo gini tibba. samahara aya lamayi wena ewata gipu nisa gini thibba.
Uba mokakk are kalin ලීවේ eka aye type karahnksinahala beheth kiyanne magic neme wisthara karanna thina kavi wattoru mathaka thiya ganna lesi wenna thina kawi . ange awwa ,wassa, seethala anuwa le gaman karana widiha wenas wena widiha wisthara karapuwa nodanna minissu kiyawaddi hithanne me manthara kiyala magic katha surangana,
හිඳපුවා තියෙනවාතොටගමුවේ රාහුල හාමුදුරුවෝ බීව කියන සරස්වතී තෙල හිඳින ක්‍රමේ කවුද දන්නෙ හරියටම,
එක පාර බිව්වට වැඩි වෙන්නෙ නෑ. සෙම ඇවිස්සිලා ඉස්පිරිතාලෙ දුවතෑකි.මේක බීවහම මතකෙ වැඩිවෙනවද ෂුවර් එකටම,
ඒ සෙම ඇවිස්සිල්ලට නම් ඉස්පිරිතාලෙ දිව්වට බේරෙන්න බැරි වෙයි.අත්දැකීම් තියෙන අය කියන් යමු බලන්ඩ..
මතකෙ වැඩිවෙනව කියල ශුවර්ද මේක බිව්වහම..අත්දැකීම් තියෙනවද මතකෙ වැඩිවුණා කියල..හිඳපුවා තියෙනවා
කී පාරක් විතර බොන්ඩ ඕනද සාමාන්‍යයෙන් ප්‍රතිඵලයක් ලැබෙන්ඩ..එක පාර බිව්වට වැඩි වෙන්නෙ නෑ. සෙම ඇවිස්සිලා ඉස්පිරිතාලෙ දුවතෑකි.