සරස්වතී තෛලය

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    එයාටද ලෝකේ වැඩිම මතකය තිබිල තියෙන්නේ ?
    එහෙම නැත්නම් ඒ තෙලේ අමුතු බලයක් නෑ .
    loke wadima mathake thiyenne nan ara thripitake katapadamen kiyana mingun sayadaw hamuduruwantane..
    mulin ehema loku mathakayak thibila na passe ahana dakina hama dema mathake thibila
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,127
    9,420
    113
    රාහුල හාමුදුරුවන්ට පොත් ගාණක් ලියන්ඩ පුලුහන් වුණේ ඕක බීල කියන්වනෙ, තාම නියපොතු කෙස් වැවෙනව

    මොකක්ද මේ කුනුහප්පෙ ?
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    රාහුල හාමුදුරුවන්ට පොත් ගාණක් ලියන්ඩ පුලුහන් වුණේ ඕක බීල කියන්වනෙ, තාම නියපොතු කෙස් වැවෙනව
    ඕක මෙහෙමයි උනේ. වෑත්තෑවෙ හාමුදුරුවො ඕක හදාගෙන බිව්වෙ පොල් කෙන්දක් දාලා ඒක දෙතුන් පාරක් ගසලා. රාහුල හාමුදුරුවො ඕක හොරෙන් බලන් ඉඳලා, පෙරේත කමට උගුරක් බීලා අන්තිමට සිහි නැතිවෙලා මාස ගානක් බෙහෙත් ඔරුවක දාලා කියනව සනීප කරගත්තෙ.
     
    • Like
    Reactions: madhawavish

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    මොකක්ද මේ කුනුහප්පෙ ?
    රාහුල හාමුදුරුවන්ගේ දේහෙ දැන් ගෝවේ තියෙන්නෙ, ඒකෙ නියපොතු කෙස් වැවෙනව තාම, ඒකට හේතුව කාටවත් පැහැදිලි කරන්ඩ බැරිවෙලා තියෙනව මේ වෙනකන්.. පෘතුගීසි තමා ඉන්දියාවට ගෙනිහින් තියෙන්නෙ සේවියර් පියතුමාගෙ දේහෙ කියල වන්දනාමාන කරනව ක්‍රිස්ටියන්ස්ල..
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    Uba mokakk are kalin ලීවේ eka aye type karahnk
    poth gini thibba ekak gana liwwe achchi kenek dan eyage munuburuth achchila.
    gurukamak waradila siya marunama kenthiyata achchi gurukam poth gini thiyala achchi danne naha beheth poth ekkama gini thiyala pawule ayath tharaha wela e nis e achchi ekka, ithiri una poth kihipayak witharayi dan thinne achchi veda hamuduru kenekta dipu beheth poth kiyala sure nisa.
    awurudu dahas ganak parana poth aparade (original eka 1000 ganak parana kalen kaleta potha aluth pus kola wlata maru karanawa dirana nisa pitapath karanawa). podi pramanayak neme danna ahala thina widihata wattoru 1000s ganak iwarayi.
     
    comx

    Well-known member
  • Jun 11, 2015
    2,486
    1,076
    113
    srilanka
    තොටගමුවේ රාහුල හාමුදුරුවෝ බීව කියන සරස්වතී තෙල හිඳින ක්‍රමේ කවුද දන්නෙ හරියටම, මේක බීවහම මතකෙ වැඩිවෙනවද ෂුවර් එකටම, අත්දැකීම් තියෙන අය කියන් යමු බලන්ඩ..
    vismakarama channel eka tiyanawa (suanawansa hamuduruwo)
     
    • Like
    Reactions: madhawavish

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මතකෙ වැඩිවෙනව කියල ශුවර්ද මේක බිව්වහම..
    ඔව්
    අත්දැකීම් තියෙනවද මතකෙ වැඩිවුණා කියල..
    ඔව් බීපු හාමුදුරුවරු ඉන්නවා
    මොන වට්ටෝරුවට අනුවද හිඳල තියෙන්නෙ,
    පාරම්පරික වට්ටොරු අනුව
    මන්තර එහෙමත් කියන්ඩ ඕන කියල සමහරු කියනව,
    ඔව්
    පාවිච්චි කරන කෙනාගෙ නම දාල මතුරන්ඩ ඕනද තෙලට??
    ඒ බොන්න දෙන වෙලාවට
    කී පාරක් විතර බොන්ඩ ඕනද සාමාන්‍යයෙන් ප්‍රතිඵලයක් ලැබෙන්ඩ..
    ඒක ඇඟේ හැටියට.

    තෙල බොන්න කලින් වැඩ ගොඩක් කරන්නත් තියෙනවා
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ඔව්

    ඔව් බීපු හාමුදුරුවරු ඉන්නවා

    පාරම්පරික වට්ටොරු අනුව

    ඔව්

    ඒ බොන්න දෙන වෙලාවට

    ඒක ඇඟේ හැටියට.

    තෙල බොන්න කලින් වැඩ ගොඩක් කරන්නත් තියෙනවා
    මේ උඩ වීඩියෝ එකේ කියනවනෙ කෝටි ගාණක රත්තරන් දාන්ඩ ඕන කියල තෙල හිඳිද්දි, ඒක ඇත්තද
     
    • Like
    Reactions: Tharaka_x

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මේ උඩ වීඩියෝ එකේ කියනවනෙ කෝටි ගාණක රත්තරන් දාන්ඩ ඕන කියල තෙල හිඳිද්දි, ඒක ඇත්තද
    අනිවාර්යයෙන් ඕනෙමයි. රත්තරන් විතරක් නෙවෙයි , තව ලෝහ ගණනාවක් ගන්නවා ඕකට.
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,570
    10,126
    113
    සරස්වතී තෛල ගොඩක් වර්ග ගොඩක් තියනවනෙ, හරිම එක මොකක්ද ?
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    poth gini thibba ekak gana liwwe achchi kenek dan eyage munuburuth achchila.
    gurukamak waradila siya marunama kenthiyata achchi gurukam poth gini thiyala achchi danne naha beheth poth ekkama gini thiyala pawule ayath tharaha wela e nis e achchi ekka, ithiri una poth kihipayak witharayi dan thinne achchi veda hamuduru kenekta dipu beheth poth kiyala sure nisa.
    awurudu dahas ganak parana poth aparade (original eka 1000 ganak parana kalen kaleta potha aluth pus kola wlata maru karanawa dirana nisa pitapath karanawa). podi pramanayak neme danna ahala thina widihata wattoru 1000s ganak iwarayi.
    Aparade poth gini tiyana eka lokuma papayai , sastare oya gani maranni watinne , mata oya wage poth nane igena ganna mn asayi owata weda gurukam wlata , kohe paramparawkda mcn