ඉලෙට්‍රොනික් වැඩ කරන වෙලාවට සර්කිට් ඒකක් හදන්න ඔ්න උනාම අපි ඩොට් බෝඩ් ඒකක් නෙ පාවිච්චි කරන්නෙ. මට ඒක පට්ට වාතයක්. ඇත්තම කිව්වොත් මට හොදට පාස්සන්න බෑ. විනොදෙට කරනවා මිසක් ජොබ් ඒකක්වත් වෘත්තීය පුහුණුවක්වත් නෑනෙ. පහසුම ඒක ක්ලැඩ් බෝඩ්. ඒ්ත් ක්ලැඩ් බෝඩ් ගණන්.
ඔය තියෙන්නෙ ක්ලැඩ් බෝඩ්. මගේ වැඩ වලට වැඩේ හරියන්නෙ නෑ පට්ට ගණන්. විනෝදෙට කරන ඒකකට 2000 ක් විතර දිල ගෙනත් වැරදුනාම ආයෙත් ඒකක් ගේන්න වෙනවා. හරියන්නෙ නෑනෙ. කමක් නෑ ක්ලැඩ් බෝඩ් ඒකක් හදමු කියල හිතල වැඩේ පටන් ගත්තා. මට සාර්ථක උනා. තවම ටෙස්ටින් කරනවා. අවසාන නැහැ. උඹලටත් උදව්වක් වේවි කියල දාන්නෙ. අඩියක කෑල්ලක් හදා ගන්න රුපියල් 20 ක් වගේ යන්නෙ. ක්ලැඩ් ඒකක් 1000 ක් 2000 ක් වෙනවා.
වැඩේට ඔ්න වෙන ඒ්ව. Epifix glue, Aluminum foil, cardboard heavy
කාඩ් බෝඩ් ඒකේ ඒපිෆික්ස් ගාල ෆොයිල් ඒක ඇලෙව්වා. මතක තියා ගන්න කාඩ්බෝඩ් එකේ හැම තැනම ඒපි ෆික්ස් ගාන්න. නැතිනම් ඇසිඩ් බාත් ඒකක දාල ඒච් කරද්දි කඩදාසි දිය වෙන්න පුළුවන්.
මේ තියෙන්නෙ කාඩ්බෝඩ් ඒකක ගම් ඒක ගාල.
මේ තියෙන්නෙ ඇලුමිනියම් ෆොයිල් ඒක අලවලා.
ඔය පොඩි ටෙස්ට් ඒකක්. හරියට ගම් ගෑවෙ නැති නිසා සමහර තැන්වල ෆොයිල් ඒක ඇලවිලා නෑ. ඒ්ක නිසා හරියටම ගම් ගාන්න ඔ්න.
මේ විදියට හදන බොඩ් කිසිම අවුලක් නැතුව ඇසිඩ් වල ඒච් කරන්න පුළුවන්. තඹ ෆොයිල් තියනවා නම් ආයෙ සුපිරියටම ඒ්වි. මම අත් දැකපු එදෙයක් තමයි ඇලුමිනියම් වලට ඊයම් ඇලුවෙනවා ටිකක් හොරයි. ඒ්කට විසදුම තමයි බෝඩ් ඒකට තඹ ඇලවීම. ඒ්ක කරන ඒකත් පහසුයි. පල්ලෙහා වීඩියෝවෙ තියනවා කරල හැටි. බෝඩ් එක ඒච් කරන්න කලින් ප්ලේට් ඒක කොපර් ප්ලේට් කර ගත්ත නම් හරි.
උඹලත් ට්‍රයි කරලා බලහල්ලා.