PCB ගෙදරදිම හදමු

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පරණ ත්‍රෙඩ් උඩට ඇවිල්ලා..:baffled:රෙප් දුන්න හැමෝටම ස්තූතියි. :D

    වෙලාව ලැබුනම මීට වඩා හොඳ කොලිටි එකේ බෝඩ් හදන හැටි ගැන දාන්නම් ත්‍රෙඩ් එකක්.:yes:
     
    • Like
    Reactions: 333sajith

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    මේවනම් විකුණන්න කරන්නෙ නෑ මචෝ ජොලියටත් එක්ක තමා..:yes: මං ඉගෙන ගන්නෙත් ඔය සයිඩ් එකෙන්..:)

    බිස්නස් වලට හිමින් සැරේ සෙට් වෙන්න ඕනේ..:)

    Ela wadak mamath job eke samahara wadawalata podi podi board hadanawa. eth thama pcb ekak hadala na dot board thama:sorry:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Ela wadak mamath job eke samahara wadawalata podi podi board hadanawa. eth thama pcb ekak hadala na dot board thama:sorry:

    හදල බලන්න ට්‍රයි කරන්නත් එක්ක. ලස්සනට වැඩක් කරන්න පුලුවන්.:yes:
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,672
    6,001
    113
    @ගෙදර
    Sri_Lanka.gif
    BumP
    Sri_Lanka.gif