ඉස්සරනං මේ සර්ජිකල් මාස්ක් තිබුනේ රු15-18 වගේ හැබැයි මේ වෛරස් සීන් එක්ක මේවා රු50 -70ට වගෙත්
ගියානේ. දැන්නං රත්නපුර ටවුන් එක පැත්තෙනං රු30ක් විතර වෙනවා. මම ලගදි ගමනක් යද්දි ගොඩකවෙල පැත්තේ ෆුට්සිටි ෆාමසියක තිබිලා රු15ට හම්බ වුනා.
BFE rating eka and fabric eka.Gannkota monada BN balanta onne. Samahara mask thunine...m
ෆස්ට් ඕනර්ද කියල බලන්න...Gannkota monada BN balanta onne. Samahara mask thunine...m
උබට නම් රත ගාය හොදටම වැඩියි.ෆස්ට් ඕනර්ද කියල බලන්න...
ඕපන් පේපර්ස් පිට අතින් අතට ගිහින් තියෙනවද කියල බලන්න.
උබට නම් රත ගාය හොදටම වැඩියි.
පරිස්සමින් මයෙ අම්මා උබේ ඔලුවේ වදියි කොහෙ හරි










මචන් ලංකාවේ mask වල quality දෙකක් තියනවා With normal filter(Normal filter කියන්නේ මොකක්ද කියලනම් දන්නේ නැහැ) අනිත් එක with Meltblown filter මේක තමයි standard එක. චීනෙන් import කරන ඒවා වලත් Grade A,B කියලා තියනවා සමහරවිට Local ඒවා වගේම වෙන්න ඇති.Gannkota monada BN balanta onne. Samahara mask thunine...m