සර්ජිකල් මාස්ක්වල ගාන කොහොමද?

reiya

Member
Jan 11, 2021
9
14
3
aa7ae88e2e3953a1e3701b8ceafec753.jpg


ඉස්සරනං මේ සර්ජිකල් මාස්ක් තිබුනේ රු15-18 වගේ හැබැයි මේ වෛරස් සීන් එක්ක මේවා රු50 -70ට වගෙත්
ගියානේ. දැන්නං රත්නපුර ටවුන් එක පැත්තෙනං රු30ක් විතර වෙනවා. මම ලගදි ගමනක් යද්දි ගොඩකවෙල පැත්තේ ෆුට්සිටි ෆාමසියක තිබිලා රු15ට හම්බ වුනා.
 

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,549
    25,893
    113
    බොක්ක ගහලා වතුර පුරවපුවාම ලීක් වෙන්නේ නැත්නම් covid protection එකක් තියෙනවා. බාල මාස්ක් නම් 2ක් එකට දාන්න. Fabric මාස්ක් නම් වැඩක් නෑ.
     
    • Like
    Reactions: SLKolla2020

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    ෆස්ට් ඕනර්ද කියල බලන්න...
    ඕපන් පේපර්ස් පිට අතින් අතට ගිහින් තියෙනවද කියල බලන්න.
    උබට නම් රත ගාය හොදටම වැඩියි.
    පරිස්සමින් මයෙ අම්මා උබේ ඔලුවේ වදියි කොහෙ හරි
     

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    Box එකක්(50 pcs) ගන්නවනම් 13ට දෙන්න පුලුවන්, mask 1000ට වැඩිය ගන්නවනම් 12 ගානේ දෙන්න පුලුවන්.
    Gannkota monada BN balanta onne. Samahara mask thunine...m
    මචන් ලංකාවේ mask වල quality දෙකක් තියනවා With normal filter(Normal filter කියන්නේ මොකක්ද කියලනම් දන්නේ නැහැ) අනිත් එක with Meltblown filter මේක තමයි standard එක. චීනෙන් import කරන ඒවා වලත් Grade A,B කියලා තියනවා සමහරවිට Local ඒවා වගේම වෙන්න ඇති.