සර්පයා දැක්කද

dhanuka1990

Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    මම පට්ට ආස යි බන් මේ කාර් එකට, ඇයිද දන්නේ නෑ
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,104
    23,321
    113
    කිරියෙ සාමාජිකයෙක්ගෙ නේද වාහනේ...
    මට මතකයි කොහෙ හරි, මිනිහ දාපු පෝස්ට් එකක් තිබුණ වගේ...
    Unlikely
    All the Elakiri members are using BMW i8, Range Rover, V8 and Benz GT except me. This is not my car. So very unlikely
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    කිරියෙ සාමාජිකයෙක්ගෙ නේද වාහනේ...
    මට මතකයි කොහෙ හරි, මිනිහ දාපු පෝස්ට් එකක් තිබුණ වගේ...

    මං දන්නව බුවාව නමින්. හරි නැති නිසා දාන්නෙ නෑ. ඕක බුවාගෙ ෆේස්බුක් ප්‍රොෆයිල් එකේ දාල තිබ්බෙ. ශ්‍රී ලංකා ට්‍රැෆික් වයලේෂන්ස් එකෙත් දාල තිබ්බ මතක හැටියට.