මේ සීන් එක ඇත්තමළු නේද.........
මාතර පැත්තෙදි අපේ යාළුවෝ සෙට් එකක් ඇත්තටම සීන් එක දැකලා තියෙනවා..........
නයා ගැන දුක හිතිලා මුන් බේරන්න හදනකොට ලඟ හිටපු අය යන්න දුන්නේ නැහැළු........
නයා බයට ඇඟට පැනලා සමහර විට දශ්ට කරන්නත් ඉඩතියෙනවා කියුවලු................