සර්පයින් හා භූමිතෙල්

thota_langa_sirikkiya

Well-known member
  • Jan 30, 2017
    368
    333
    63
    ගෙදර
    සර්පයින් හා භූමිතෙල්

    ලංකාවේ සාමාන්‍ය සිරිතක් තමයි ගැරඩියෙක් දැක්කත් භූමිතෙල් ගහලා එලවා දැමීම . නමුත් මේක සර්පයාට අපේ ඇගට ඇසිඩ් වක්කිරීමට සමානයි. සර්පයින්ගෙ පිටත වැස්ම තියෙන්නෙ කොරපොතු වලින් හැදිලා, මේ කොරපොතු හැදිල තියෙන්නෙ කෙරටීන් කියන ප්‍රෝටීනයෙන්, ඒ නිසා මේකට භූමිතෙල්, පෙට්‍රල් , ඩීසල්, තිනර් වගේ ඕනම දෙයක් දාපු ගමන් ඒකත් එක්ක ප්‍රතික්‍රියා කරන්න ගන්නවා, ඒක සර්පයට ගොඩක් වේදනාකාරියි, ගොඩක් වෙලාවට වේදනාවෙන් දිනගණනක් දුක් විදලා මැරන එකයි වෙන්නේ. ගොඩක් සර්ප වර්ගවල හම ඉතාම මෘදුයි, අපිට ගොරෝසුවට අහු වුණත් මියුකස් ශ්‍රාවය වෙන සමක් තියෙන්නෙ. භූමි තෙල් ගැරඬි හමට විතරක් නෙවෙයි, හම හරහා මස්වලට ඇතුළු වෙලා කොඳු නාරටියට පවා උරා ගන්නවා. ගැරඬියාට වෙන දේ තේරුම් ගන්න තියෙන හොඳම ක්‍රමය තමයි තමන්ගෙ ලිංගේන්ද්‍රයේ ඉදිරි කොටසේ (ශිෂ්ණ මුණ්ඩය හෝ යෝනි විවරය) බැටරි ඇසිඩ් ටිකක් ගාගෙන බලන එක. දැන් හිතන්න ඒ දැනෙන වේදනාව වගේ 4 ගුණයක වේදනාවක්. සල්ෆියුරික් අම්ලය මියුකස් සහිත ලිංගේන්ද්‍රයේ කෙළවර හරහා උරා ගන්නවා තරම්ම වේගෙන් භූමිතෙල් ගැරඬියා තුළට ඇතුළු වෙනවා. නමුත් ස්නායු සංවේදනය 4 ගුණයක් වැඩියි. අන්න ඒ වේදනාව තමයි උට මුළු ඇඟ පුරාම දැනෙන්නෙ. මිනිස්සු වන අපේ ස්නායු පද්ධතිය දැඩි වේදනාවකදී හිරි වැටෙනවා. හැබැයි ගැරඬියාට එහෙම නැතිව දිගටම වේදනාව දැනෙනවා. අපි වේදනාවකදී කෑ ගහනවා. ඒ සඳහා මොළය ක්‍රියාත්මක වෙනකොට වේදනාව යම් තරමකට අඩු වෙනවා. මේ කිසිම පිහිටක් ගැරඬියාට නැහැ. තව දෙයක්, ගැරඬියා පොළොවේ කම්පන තේරුම් ගන්න යොදා ගන්න පද්ධතිය අපිට කරන්ට් වැදුණාම වගේ සම්පූර්ණයෙන්ම විකෘති සංඥා නිකුත් කරන්න ගන්නවා. දඟල දඟල ඇඹරෙන්නෙ අමාරුවට විතරක් නෙවෙයි, මාංශ පේශි පාලනය ගිලිහෙන නිසා. භූමිතෙල්වලින් උගේ ස්නායුවල රසායනික විකෘති වෙලා කරන්ට් වැදුණා වගේම ගැහෙන්න ගන්න නිසා. අදහන ආගම මොක වුණත්, නිරාගමික වුණත් කවදාවත් මේ පව්කාර, කාලකන්නි වැඩේ කරන්න එපා. ඇත්තටම ගැරඬියාව දෙපැත්තෙන් අල්ලා බ්ලේඩ්වලින් කපලා පිච්චුවත් ස්නායු පිහිටන විදිහ නිසා ඒ තරම් වේදනාවක් උට දැනෙන්නෙ නැහැ. සර්පයන් මරන්න කියල මම කවදාවත් කියන් නෑ.
    සර්පයින් පිළිබඳ ඇති නොදැනුවත්කම , මිනිස් බලපෑම් , නාගරීකරණය , වරදවා හදුනා ගැනීම් වැනි බොහෝමයක් හේතු නිසා බහුතරයක් සර්ප විශේෂ වඳවී යාමේ අවධානමට ලක් වී හමාරයි. ඒ නිසා ඔබත් හැකි අයුරින් අපේ සර්පයින් සුරැකීමට දායක් වන්න......

    Copied...
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,717
    113
    මේක කිව්වට උබට ගොඩක් පින් බන්. මම හිතන් හිටිය භූමිතෙල් දැවිල්ල ටික වෙලවකින් නැති වෙලා යන එකක් කියලා. ලේන් පැටව් ගිලින්න යනකොට මමත් භූමිතෙල් වලින් ගහලා තියෙනවා. කෙක්කක රෙදි කෑල්ලක් ගැටගහලා භූමිතෙල් පොඟවලා නැට්ටෙ හරියෙ ගාලා තියෙනවා. හැබැයි ඌ මැරුනෙ නම් නෑ ආයි එනවා දැකලා තියෙනවා. සමහරවිට මුළු ඇඟේම ගෑවුනොත් මැරෙනව ඇති.

    මේ වගේ අවස්ථාවකදි අපි කොහොමද ගැරඬියව එලවන්නෙ? ලේන් පැටව්න්ව කන්න දීලා බලන් ඉන්නත් බෑ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,594
    113
    xxx
    අහින්සක මටත් කොච්චර නම් ගෑහුවා කියලද?

    maithripala-sirisena-in-trouble.jpg
     
    thota_langa_sirikkiya

    Well-known member
  • Jan 30, 2017
    368
    333
    63
    ගෙදර
    මේක කිව්වට උබට ගොඩක් පින් බන්. මම හිතන් හිටිය භූමිතෙල් දැවිල්ල ටික වෙලවකින් නැති වෙලා යන එකක් කියලා. ලේන් පැටව් ගිලින්න යනකොට මමත් භූමිතෙල් වලින් ගහලා තියෙනවා. කෙක්කක රෙදි කෑල්ලක් ගැටගහලා භූමිතෙල් පොඟවලා නැට්ටෙ හරියෙ ගාලා තියෙනවා. හැබැයි ඌ මැරුනෙ නම් නෑ ආයි එනවා දැකලා තියෙනවා. සමහරවිට මුළු ඇඟේම ගෑවුනොත් මැරෙනව ඇති.

    මේ වගේ අවස්ථාවකදි අපි කොහොමද ගැරඬියව එලවන්නෙ? ලේන් පැටව්න්ව කන්න දීලා බලන් ඉන්නත් බෑ.

    109PMKb.jpg

    Eka sobawa darme ban. api len patiya ahinsakai eka nisa len patawu parissam karanawa, eth sobawa darame hadala thiyna widiyata garadiya lennu, meeyo wage podi saththu kanawa arenna uta wena kanna deyak na. Sarpayek samanyen eka parak godurak kawama godak kalayak ayema sathekwa kanne na. Un kola kana saththu neweine. mona karannda etthin
     
    Last edited:
    • Like
    Reactions: Dishta Didin

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,717
    113
    109PMKb.jpg

    Eka sobawa darme ban. api len patiya ahinsakai eka nisa len patawu parissam karanawa, eth sobawa darame hadala thiyna widiyata garadiya lennu, meeyo wage podi saththu kanawa arenna uta wena kanna deyak na. Sarpayek samanyen eka parak godurak kawama godak kalayak ayema sathekwa kanne na. Un kola kana saththu neweine. mona karannda etthin
    ගඟක නාන්න ගිහින් පවුලෙ කෙනෙක්ව කිඹුලෙක් අල්ලගත්තොත් අපි ඔහොම හිතන්නෙ නෑනේ බන්.
     
    thota_langa_sirikkiya

    Well-known member
  • Jan 30, 2017
    368
    333
    63
    ගෙදර
    ගඟක නාන්න ගිහින් පවුලෙ කෙනෙක්ව කිඹුලෙක් අල්ලගත්තොත් අපි ඔහොම හිතන්නෙ නෑනේ බන්.

    ekath hari, ath poddak mehemath hithpanko, den oya kimbula pawule ekek nathiwa wena ekekwa allagaththot deparak newei siya dahas warayak hithanawa neda api muwa beregannawda nadda kiyala. eka waraddak newei ban, ekath sobawa darme. ahema kiyala api essaraha mokak hri jivithayak nathi wenakota api a jivithe beraganna help karana eka loku pinak.

    den me sarpa patiyata bumi thel gahala uta denna puluwan uparima wedanawak deela len patiya beragena eka deparak hithnna one, bumi thel nogaha wena widiyak hoyagtta nam honda neda.

    anika kimbullu ennawada ndda kiyala hoyala blala nawa nam, sathat jivath wenwa apith jivath wenwa
    :lol::lol::lol:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    මම මේ වගක් දැනම් හිටියේ නෑ අපේ ගෙදර ට මියෝ ඉන්න නිසා හැමදාම ගැරඩි එනවා (එකාම වෙන්න ඕනේ) බුමිතෙල් ගහලා එළවා ගන්නේ නැත්තම් යන්නේ නෑ