සර්පයින් හා භූමිතෙල්

khjinesh

Well-known member
  • Nov 13, 2007
    3,875
    2,898
    113
    රජරට
    පොඩිකාලේ ගමේ ගෙදර ටොයිලට් එකේ බොගක් දදා ඉද්දි දොර අස්සෙන් ගැරඬියෙක් ආවේ නැතා. :baffled: හෙලුකුට්ටේන්ම බුදාම්මෝ ගාන් පැන්නා එලියට. :rofl::rofl: ගැරඩියා යන්න තැනක් නැතිව කොටුවෙලා බිත්ති දිගේ බඩගාන්න ට්‍රයි කරනවා. මාත් ඉතින් ගැහි ගැහි බුමිතෙල් පොල්කට්ටක් අරන් ගිහිං කට්ට පිටින්ම දැම්මා ඇඟට........ කරුමේ කියන්නේ මූ බුමිතෙල් දානකොටම මාව දැකලා කන්න පැන්නා:baffled: බුමිතෙල් ටික උගේ මූනේ. මාත් බයටම පැනල දිව්වා.විනාඩි දහයකින් විතර ගිහින් බලනකොට ගැරඩියා සෙට්ටපෝච්චි.:baffled::baffled:

    අවුරුදු පහේ හයේදී වුන සිද්දියක් හරිය!!:dull:

    පවු පින් අදාළ නෑ, සර්පයෝ ගේ අස්සේ දාගන්න එපා, දාන බුමිතෙලක් නැට්ටට දාපල්ලා. ජෙට් එක වගේ විදින්නේ.

    Rep +
     
    lahiruls24

    Well-known member
  • Nov 14, 2013
    532
    1
    425
    63

    Geradiyek geta awam mokda bn wenne? Miyo allanna enne.. garadiya nir wisha ahinsaka sathek. Kewot pitagasmata behatak gahano echharai.. u wikanne uwa peguwot ho uta anaturak kalot wotrai bn.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,203
    1
    101,021
    113
    34
    Kalutara
    ඇත්තටම ගැරඬියාව දෙපැත්තෙන් අල්ලා බ්ලේඩ්වලින් කපලා පිච්චුවත් ස්නායු පිහිටන විදිහ නිසා ඒ තරම් වේදනාවක් උට දැනෙන්නෙ නැහැ.

    ඒ කියන්නේ මොන සර්පයාව වුනත් කැපුවට කෙටුවට උට රිදෙන්නේ නැද්ද? මම එක දවසක් අලවන්ගුවකින් පොඩි සර්ප පැටියෙක්ගෙ බෙල්ලට ගැහුවා. ඌ කෑ ගැහුවා. සද්දේ ඇහුනේ නැති වුනාට ඒ වෙලාවේ ඉඳන් මම පට්ට අප්සෙට් එකේ හිටියේ. ආයේ නම් කවමදාකවත් සර්පයෙක්ව මරන්න තිය හිතන්නේවත් නෑ :no:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,203
    1
    101,021
    113
    34
    Kalutara
    මේ කියල තියන එක කොයි තරම් සත්‍යද කියලා මට පොඩි සාධාරන සැකයක් තියනවා
    මොකද කියනවා නම් අපේ නියපොතු කෙස් සහ මවිල් හැදිලා තියෙන්නෙත් ඔය කියන කෙරටින් වලින් තමයි, ඔය කියලා තියන විදියට ඒවත් බූමි තෙල් එක්ක ප්‍රතික්‍රියා කරන්න එපැයි, ඒත් එහෙම වෙන්නෙ නැහැනේ

    අනික ඉන්ටනෙට් එකේ සර්ච් කරාම බූමි තෙල් හෝ වෙන ඔය වගේ තෙල් වලින් සර්පයයින්ට මොනවද වෙන්නෙ කියලා, ගොඩක් තැන් වල කියන්නෙ ඌට කැවුනොතින් තමයි මැරෙන්න චාන්ස් එකක් තියෙන්නෙ ඒ උනාට සර්පයින්ගෙ ඇස් සහ කට සම්පූර්ණයෙන් සීල් වෙන්න වහගන්න පුලුවන් නිසා ඒකට ටිකක් අඩු චාන්ස් එකක් තියෙන්නෙ කියලා
    ඒ ඇරෙන්න ඇගේ ගෑවුනාම අපේ ඇගේ බූමිතෙල් ගෑවුනාම වගේ uncomfortable/irritating ගතියක් ඌට එන නිසා තමයි උන් ඒ තැන් වලින් යන්නෙ කියලා. සමහර තැන්වල කියලා තියනවා ඌට බූමිතෙල් විසයි කියලා ඒ වුනාට කිසිම තැනක කියලා නැහැ මේ ආටිකල් එකේ තියන තරම් බයිලා

    මම සාමාන්‍යෙන ඉන්ටනෙට් එකේ තියන ඔය වගේ ඒව අමූලික බොරු කියන මතයෙන් කියවලා වෙලාවක් තිබුනොත් facts වෙන වෙනම හොයලා තමයි විශ්වාස කරන්නෙ

    ඇත්තටම මේ ත්‍රෙඩ් එකේ තියෙන ආටිකල් එකට මුලාශ්‍ර කොහෙන්ද ගත්තේ කියලත් දැම්ම නම් තමයි අපිටත් වටින්නේ. මොකද ඕන එකෙක්ට මෙහෙම බයිලා හදල දාන්න පුළුවන්. :yes:
     
    thota_langa_sirikkiya

    Well-known member
  • Jan 30, 2017
    368
    333
    63
    ගෙදර
    පොඩිකාලේ ගමේ ගෙදර ටොයිලට් එකේ බොගක් දදා ඉද්දි දොර අස්සෙන් ගැරඬියෙක් ආවේ නැතා. :baffled: හෙලුකුට්ටේන්ම බුදාම්මෝ ගාන් පැන්නා එලියට. :rofl::rofl: ගැරඩියා යන්න තැනක් නැතිව කොටුවෙලා බිත්ති දිගේ බඩගාන්න ට්‍රයි කරනවා. මාත් ඉතින් ගැහි ගැහි බුමිතෙල් පොල්කට්ටක් අරන් ගිහිං කට්ට පිටින්ම දැම්මා ඇඟට........ කරුමේ කියන්නේ මූ බුමිතෙල් දානකොටම මාව දැකලා කන්න පැන්නා:baffled: බුමිතෙල් ටික උගේ මූනේ. මාත් බයටම පැනල දිව්වා.විනාඩි දහයකින් විතර ගිහින් බලනකොට ගැරඩියා සෙට්ටපෝච්චි.:baffled::baffled:

    අවුරුදු පහේ හයේදී වුන සිද්දියක් හරිය!!:dull:

    පවු පින් අදාළ නෑ, සර්පයෝ ගේ අස්සේ දාගන්න එපා, දාන බුමිතෙලක් නැට්ටට දාපල්ලා. ජෙට් එක වගේ විදින්නේ.

    බුදු අම්මෝ සාන්ත ත්‍රාසජනක අත්දකිමක්නේ bro එක
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,291
    30,031
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Geradiyek geta awam mokda bn wenne? Miyo allanna enne.. garadiya nir wisha ahinsaka sathek. Kewot pitagasmata behatak gahano echharai.. u wikanne uwa peguwot ho uta anaturak kalot wotrai bn.

    උඹට අත්දැකීම් නැතිව ඇති. වෙච්ච දේවල් කියන්නම්කෝ. අපි පොඩිකාලේ ගෙදරට සිවිලිමක් තිබුනේ නෑ. ගෙදර කොහොමත් වනන්තරේ ඇතුලේ මාලිගාව වගේ හදලා තිබුනේ. කොයිවෙලෙත් සත්තු සර්පයෝ වත්තේ. එකපාරටම වහලෙ මුදුන් උළු අස්සෙන් ගෙදරට වැලි වැටෙන්න ගන්නවා මීයෝ යට ලී, පරාල අස්සෙන් දුවන්න ගන්නවා. ඇස්වත් ඇරිලා නැති මී පැටව් පොලවට වැටෙන්න ගන්නවා. උඩ බැලුවම කහපාටට බටයක් දඟරගහලා වගේ ගැරඬියා මීයෝ පස්සේ පන්නවා. සමහරවෙලාවට ගැරඬිත් පොලවට පතබෑවෙනවා ඊට පස්සේ හොයන්න බෑ මොන මකබෑවේ ගිහින්ද කියලා, සමහර වෙලාවය ඇඳන් යට හැන්ගෙනවා. දවසක් ඔහොම වැටුන එකෙක් රෑ බලනකොට ඇඳේ ස්ප්‍රින් අස්සේ එල්ලිලා හිටියා. හිතපන්කෝ පොඩිකාලේ පොඩි එකෙක්ට දරාගන්න පුළුවන් දේවල්ද කියලා.:baffled:

    මට ඕව හුරුම වෙලා අන්තිමට ගෙදර වත්තේ අහුවෙන සර්ප පැටව් ටැංකි, ජෑම් බෝතල්වල දාල හැදුවත් එක්ක. දැන් තමයි සර්පයෝ කාලා මින්ස්සු මැරෙන, දුක්විඳින වීඩියෝ එහෙම දැකලා තේරෙන්නේ පොඩිකාලේ කරපු ගොංකන්වල මහත.:baffled:
     
    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,677
    366
    83
    මමත් භූමිතෙල් ගහල එලවල් තියනව..
    ඒත් උන් ආයි ආයි එනවනෙ..
    ඔච්චරම වේදනාවක් දැනෙනවනම් ඇයි ආයිත් එන්නෙ ?
     
    Last edited:

    Baby_Girl

    Active member
  • Mar 17, 2014
    244
    45
    28
    Colombo
    මේක කිව්වට උබට ගොඩක් පින් බන්. මම හිතන් හිටිය භූමිතෙල් දැවිල්ල ටික වෙලවකින් නැති වෙලා යන එකක් කියලා. ලේන් පැටව් ගිලින්න යනකොට මමත් භූමිතෙල් වලින් ගහලා තියෙනවා. කෙක්කක රෙදි කෑල්ලක් ගැටගහලා භූමිතෙල් පොඟවලා නැට්ටෙ හරියෙ ගාලා තියෙනවා. හැබැයි ඌ මැරුනෙ නම් නෑ ආයි එනවා දැකලා තියෙනවා. සමහරවිට මුළු ඇඟේම ගෑවුනොත් මැරෙනව ඇති.

    මේ වගේ අවස්ථාවකදි අපි කොහොමද ගැරඬියව එලවන්නෙ? ලේන් පැටව්න්ව කන්න දීලා බලන් ඉන්නත් බෑ.

    සර්පයෝ ඉන්නේ පණපිටින් පොඩි සත්තු කන්න තමයි. ඒ උගේ ස්වභාවය. පරිසරයේ සමතුලිතතාවය පවතවාගෙන යන්න තමයි එක තියෙන්නේ. බුදු දහම අනුව ගත්තත් ඕක තිරිසන් අපායේ ස්වභාවය. උඹ ලේන්නු බේරුවේ සර්පයාට වෙන කන්න දෙයක් දීලා නෙවේ නේ? ලේන්නු බේරපු පින වෙනම එකතු වෙද්දී, සමහර විට සැහෙන්න කාලයක් බඩගින්නේ හිටි සර්පයාගේ කෑමත් උදුරාගෙන ඌව වද දීලා එලවපු පාප කර්මය වෙනම අරන් යන්න ඕන. ඉල්ලන් පරිප්පු කනවා කියන්නේ ඕකට. තමන්ට අයිති නැති දේවල් වලට ඇඟිලි ගහන්න ගියාම ඔහොම වෙනවා. :yes:

    @@@@@@@@@@@@@@@
    honda post ekak.. thanks for sharing :)
     
    😮😮