පොඩිකාලේ ගමේ ගෙදර ටොයිලට් එකේ බොගක් දදා ඉද්දි දොර අස්සෙන් ගැරඬියෙක් ආවේ නැතා.හෙලුකුට්ටේන්ම බුදාම්මෝ ගාන් පැන්නා එලියට.
ගැරඩියා යන්න තැනක් නැතිව කොටුවෙලා බිත්ති දිගේ බඩගාන්න ට්‍රයි කරනවා. මාත් ඉතින් ගැහි ගැහි බුමිතෙල් පොල්කට්ටක් අරන් ගිහිං කට්ට පිටින්ම දැම්මා ඇඟට........ කරුමේ කියන්නේ මූ බුමිතෙල් දානකොටම මාව දැකලා කන්න පැන්නා
බුමිතෙල් ටික උගේ මූනේ. මාත් බයටම පැනල දිව්වා.විනාඩි දහයකින් විතර ගිහින් බලනකොට ගැරඩියා සෙට්ටපෝච්චි.
අවුරුදු පහේ හයේදී වුන සිද්දියක් හරිය!!
පවු පින් අදාළ නෑ, සර්පයෝ ගේ අස්සේ දාගන්න එපා, දාන බුමිතෙලක් නැට්ටට දාපල්ලා. ජෙට් එක වගේ විදින්නේ.
Rep +
හෙලුකුට්ටේන්ම බුදාම්මෝ ගාන් පැන්නා එලියට. 



