සර්පයින්

Gamage2015

Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    යාලුවනේ ලංකාවේ සර්පයින් හා ගංගා වල ඉන්න ගැට කිඹුලන් (යාල ඉන්න හැල කිඹුලන් නෙමෙයි) බලාගන්න පුළුවන් තැන් මොනවද තියෙන්නේ? (දෙහිවල සත්ව උද්‍යානය හැර)
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    යාලුවනේ ලංකාවේ සර්පයින් හා ගංගා වල ඉන්න ගැට කිඹුලන් (යාල ඉන්න හැල කිඹුලන් නෙමෙයි) බලාගන්න පුළුවන් තැන් මොනවද තියෙන්නේ? (දෙහිවල සත්ව උද්‍යානය හැර)

    මාලබේ සම්පත් බැංකුව ඉස්සරහා ඉන්නවා කළු කිබුල් තඩියෙක් ඔනේනම් ගිහිල්ලා බලලා වරෙන් ඒත් පරිස්සන් වෙයන් පොර එතනට එන උන්ගේ දත ගලවලා ගෙදර යවන්නේ:P:P
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මාලබේ සම්පත් බැංකුව ඉස්සරහා ඉන්නවා කළු කිබුල් තඩියෙක් ඔනේනම් ගිහිල්ලා බලලා වරෙන් ඒත් පරිස්සන් වෙයන් පොර එතනට එන උන්ගේ දත ගලවලා ගෙදර යවන්නේ:P:P

    :rofl::rofl:
     
    LSD123

    Member
    Jun 19, 2018
    773
    27
    0
    මාලබේ සම්පත් බැංකුව ඉස්සරහා ඉන්නවා කළු කිබුල් තඩියෙක් ඔනේනම් ගිහිල්ලා බලලා වරෙන් ඒත් පරිස්සන් වෙයන් පොර එතනට එන උන්ගේ දත ගලවලා ගෙදර යවන්නේ:P:P

    :rolleyes:
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මාලබේ සම්පත් බැංකුව ඉස්සරහා ඉන්නවා කළු කිබුල් තඩියෙක් ඔනේනම් ගිහිල්ලා බලලා වරෙන් ඒත් පරිස්සන් වෙයන් පොර එතනට එන උන්ගේ දත ගලවලා ගෙදර යවන්නේ:P:P

    :lol::P
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    EnSabahNur

    Member
    Sep 11, 2016
    71
    17
    0
    යාලුවනේ ලංකාවේ සර්පයින් හා ගංගා වල ඉන්න ගැට කිඹුලන් (යාල ඉන්න හැල කිඹුලන් නෙමෙයි) බලාගන්න පුළුවන් තැන් මොනවද තියෙන්නේ? (දෙහිවල සත්ව උද්‍යානය හැර)

    Me documentry eka youtube eke blapan ekek thawa parts thynawa lankawe mama danata balapu godak mahansiwela krapau wildlife documentry eka.

    http://www.rupavahini.lk/index.php?...y&layout=blog&id=243&Itemid=697&limitstart=54

    ප්‍රදීප් සමග කිඹුලන් අතරට යමු - පලමු කොටස Sobha Dhara 02-12-2016

    http://www.rupavahini.lk/index.php?...icle&id=13497:2016-12-09&catid=243&Itemid=697

    http://www.rupavahini.lk/index.php?...icle&id=13609:2016-12-16&catid=243&Itemid=697

    http://www.rupavahini.lk/index.php?...y&layout=blog&id=243&Itemid=697&limitstart=54

    Me kibullu gana thyna doc eke parts 5 wage thynawa.
     
    • Like
    Reactions: Gamage2015

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    යාලුවනේ ලංකාවේ සර්පයින් හා ගංගා වල ඉන්න ගැට කිඹුලන් (යාල ඉන්න හැල කිඹුලන් නෙමෙයි) බලාගන්න පුළුවන් තැන් මොනවද තියෙන්නේ? (දෙහිවල සත්ව උද්‍යානය හැර)

    පාර්ලිමේන්තුවෙ බැලුවේ නැද්ද?
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    කිබුල්ලු මතක් කරන්න එපා බං
    මට හැලයවයි,සීදෙවියි මතක් වෙනවා
    :lol:
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    සිංහරාජ, කන්නෙලිය, රූනකන්ද, කිතුල්ගල වගේ නිවර්තන වැසි වනාන්තර වලදි සර්පයෝ බලාගන්න පුලුවන්. හැබැයි ලේසි නෑ. අනික උන් නිශාචර නිසා දවල්ට සර්පයො ගොඩක් හැංගිලා ඉන්නෙ. හොඳ ගයිඩ් කෙනෙක් එක්ක ගියොත් දවල්ටත් සර්පයො හොයා ගන්න බැරි වෙන්නෙ නෑ. සුලබවම දැකගන්න පුලුවන් වෙන්නෙ ඇහැටුල්ලා(Green vine snake), පලා පොළඟා(Green pit viper), අහරකුක්කා(Buff striped keelback), තුරු හාල් දන්ඩා(Common bronzeback ), කුණකටුවා(hump-nosed viper), නයා(Indian cobra), ගැරඬියා(rat snake) වගේ සර්පයො තමයි.
    මොනවගේ දේකටද හොයන්නෙ කිවුවොත් තව විස්තර හොයල දෙන්න පුලුවන්.:)
     
    ෆොටෝ ටිකක් ගහගන්න. සර්පයෝ ජාති 5, 6 ක් හිටියනම් හොදටම ඇති.
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ෆොටෝ ටිකක් ගහගන්න. සර්පයෝ ජාති 5, 6 ක් හිටියනම් හොදටම ඇති.

    Snake handling පුලුවන්ද? ස්වාභාවික පරිසරයෙ ඉන්නකොට සර්පයො ෆොටෝ ගන්න එක හෙන අමාරු වැඩක්. මම අවුරුදු 6කට වැඩිය wildlife photography කරනවා. හැබැයි සර්පයොන්ගෙ ෆොටෝ තියෙන්නෙ ගොඩක් අඩුවෙන්. ගොඩක් snake handling පුලුවන් අය සර්පයොන්ව අල්ලගෙන තමයි ෆොටෝ ගන්නෙ. මට සර්පයො අප්පිරියයි. ඒක නිසා ෆොටෝ අඩුයි.

    මේ තියෙන්නෙ ස්වභාවික පරිසරයෙ ඉන්නකොට හෙන කට්ටක් කාල ගත්ත සර්පයෙක්ගෙ ෆොටෝ එකක්
    Stripe-tailed Bronzeback (Dendrelaphis caudolineatus) at Sinharaja Forest Reserve
    11822759_137515009920768_4169481146393890486_n.jpg