සර්පයෙක් දෂ්ඨ කළොත් මොකද කරන්නේ ???

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    businessman-doing-fine-sign-good-work-thumb4694686.jpg
     

    cyberDil

    Member
    Jun 27, 2011
    1,795
    128
    0
    මට මැවිලා පේනවා පොළඟව අල්ලන්න ගිහින් ඌ කන හැටි :D
     

    srgdr

    Member
    Oct 10, 2011
    717
    595
    0
    Anuradhapura/ Colombo
    හොඳ ලියුමක්. හැබැයි අර තිරිංග කියන්නේ මොනවද කියල තේරෙනවද දන්නේ නෑ. ඒ කියන්නේ කකුල උඩින් බඳින එකට.
    ඒ වගේම තමයි සර්පයෙක් කාපු ගමන් ආණ්ඩුවේ ඉස්පිරිතාලෙකට ලෙඩා ගෙනියන්න. වටේ අය කියයි හොඳ වෙද මහත්තයෙක් ඉන්නවා කියල. මතුරලා හොඳ කරනවා කියයි. කොළ අඹරල ගාල බෙහෙත් කරනවා කියයි. ඒවාට අහු උනොත්, කාපු සර්පයා විෂ සහිත එකෙක් නම්, සොරි තමයි.
    හැබැයි හොඳ වෙලා ආවට පස්සේ දේශීය බෙහෙත් වර්ග ගන්න එක හොඳයි. විශේෂයෙන් කරපිංචා කැඳ වගේ ඒවා.
    ඔය කියල තියන සර්පයන්ගෙන් කුණකටුවා මාරාන්තික විෂ ගණයට දැම්මේ ලඟදි. ඔතනිනුත් තෙල් කරවැලා කෑවොත් හොඳ කරන්න ගොඩක් ම අමාරුයි. මොකද ඌට විශේෂිත ඇන්ටි වෙනම් එකක් නැති නිසා. පහුගිය කාලේ නම් එකක් හදනවා කිවුව. හැදුවද දන්නේ නෑ.

    මමත් පොලගෙක් කාල සති දෙකක් ඉස්පිරිතාලේ හිටපු කෙනෙක්.




    මචන්ලා මමත් ටිකක් විස්තර දාන්නම් ......‍

    සර්පයා කාපුවාම ඇවිදින්න එපා කියන්නේ ......අපේ ඇගේ රැධිර වහන වේගය වැඩි වෙන නිසයි...එතකොට ඉක්මණින්ම විශ ශරීරගත වෙනවා.......

    සර්පයන් ඉන්න ලදු කැලෑ වල ඇවිදිනවා නම් අරන්ෂාකාරී සපත්තු පලදිනවා නම් හොදයි.....
    ඔය බෙන..ගුල් වගේ දේවල් වලට අත දාන්න යන්න එපා.....
    රෑට ගමනක් යනවා නම් විදුලි පන්දමක් රැගෙන යන්න....

    මේවා සරල දේවල් ඒත් මිනිස්සු මේවා කරන්නේ නැහැ.......

    ඔයලා දන්නවාද සර්පයන් දෂ්ට කලාම ඉන් 95% ක්ම අපේ ඇගට විෂ ඇතුල් කරන්නේ නැහැ....
    මොකද සර්පයෙක් විෂ දමන්නේ සතෙක් මරලා ආහාරයට ගන්නයි.....ඉතින් උන් නිකරැනේ අපිව මරන්න හදන්නේ නැහැ....හැබැයි උන් බය වුනාම දෂ්ට කරනවා......5% විතර චාන්ස් එකක් තියෙනවා විෂ ඇතුල් කරන්න ඒකයි ගම් වල වෙද මහත්වරැන්ගේ බෙහෙත් වැඩ කරන්නේ ...(මම ඒයාලා හොද නැහැ කියලා නෙමෙයි කියන්නේ .....)

    ඒත් එහෙම කවුරැ හරි විෂ වුනොත් මැරෙනවා ....මම දැකලා තියෙනවා අනන්තවත් එහෙම අය මැරෙනවා හරි දුකයි......කරන්න තියෙන්නේ උඩ කියලා තියෙන ප්‍රථමාධාර දිලා වහාම රෝහලකට රැගෙන යාම......එහිදි ලෙඩා නිදි කරවගෙන එක්කන් යන්න කාපු තැන කකුලක් හෝ අතක් නම් පත්තුවක් වගේ බැදලා හොලවන්න බැරි විදියට අරන් යන්න.....

    අපේ රටේ ඔය ඉන්න සර්පයන්ගෙන් සර්පයන් 4 කට විතරයි....ප්‍රති විෂ තියෙන්නේ......
    මම පස්සේ හොද නුලක් දාන්නම් එක්කොම විස්තර කරලා ඔයාලට පුලුවන් වෙයි ඒක්කෙනෙක් හරි ඒ උපදෙස් වලින් බේරා ගන්න........

    සර්පයෝ 4 තමයි...

    නයා
    තිත් පොළගා
    වැලි පොළගා
    තෙල් කරවලා.....

    සමහර වෙලාවට කුණුකටුවන්ටත් මේ ප්‍රති විෂ වැඩ කරනවා 100% සුවර් නැහැ....

    මුදු කරවලාට බෙහෙත් නැහැ.....
    මා විලා අධික විෂ සර්පයෙක් නෙමෙයි .....
    ඇහැටුල්ලා තරමක් විෂ සතෙක් ඒත් ඔයාලා හිතන් ඇත්තෙ උෳ විෂ නැහැ කියලා වෙන්න ඇති
    දිය නයා විෂ නැහැ.........
    මුහුදු නයි ඔක්කොම අධික විෂ සර්පයෝ.........