![]()
මේ ඇඹිලිපිටිය පැත්තේ අපේ කෙනෙක් කරපු මර්ඩර් එකක්. කුඹුරෙ අද්දර තියෙන කැලෑවේ දවස් ගාණක් කරක්ගහපු මේ හාදයා එහෙන් මෙහෙන් දැකලා පොළගෙක් කියලා වරදවා වටහාගෙන මේ මර්ඩර් එක කරලා තියෙන්නේ. කළාට පස්සේ නිරීක්ෂණය කරන කොට තමයි කෙනා කවුද කියලා වටහාගෙන තියෙන්නේ. කරන්න දෙයක් නැහැ.

paw yakoMama photo eke inna eka gana kiwwe. Uba kiyana eka mokekda mama danne na

බඩේ මොකෙක්ද හිටියේ?මේ ඇඹිලිපිටිය පැත්තේ අපේ කෙනෙක් කරපු මර්ඩර් එකක්. කුඹුරෙ අද්දර තියෙන කැලෑවේ දවස් ගාණක් කරක්ගහපු මේ හාදයා එහෙන් මෙහෙන් දැකලා පොළගෙක් කියලා වරදවා වටහාගෙන මේ මර්ඩර් එක කරලා තියෙන්නේ. කළාට පස්සේ නිරීක්ෂණය කරන කොට තමයි කෙනා කවුද කියලා වටහාගෙන තියෙන්නේ. කරන්න දෙයක් නැහැ.
ado..
mata photo eka dakalath kakul wate balenwa![]()




මරුසිරා;22909626 said:උබ මාර එකෙක්නෙ සර්පයෝ ඇතිකරන්නේ හුරතල් කරන්නද
දෙවෙනි රූපේ ඉන්න උන්නම් හරියට දැකල නැ දැක්ක ගමාන් උදලුපාර තමයි![]()
ඕකුන්ට ෆ්ලවපොට් ස්නේක් කියලත් කියනවලු. ඒ කියන්නේ මල්පොච්චිවලත් ඉන්නවා, මම දැකල තියෙනවා මල්පෝච්චි යට මුන් ඉන්නවා. 

ඇඳේ තියං හදපං
, මළාට හොයාගන්න බෑ.....
. කාමරේ පොඩි වැලි භාජනේක බින්කුන්ඩෝ දෙතුන්දෙනෙක් හදපන්, අමුතු ආතල් එකක් තියෙනවා.........
උන්ගේ ට්රැප් වලට පොඩි කෝටු කෑල්ලක් එහෙම දැම්මහම දෙනවා ෂොට් එකක් උඩින් විසිවෙන්න.......
සතෙක් දැම්මොත් කාන්තාරේ වැලි යට ගිලුන වගේ තමයි. 