සර්පයෙක්!!!

pushpa600

Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    jE0uUv.jpg

    මේ ඇඹිලිපිටිය පැත්තේ අපේ කෙනෙක් කරපු මර්ඩර් එකක්. කුඹුරෙ අද්දර තියෙන කැලෑවේ දවස් ගාණක් කරක්ගහපු මේ හාදයා එහෙන් මෙහෙන් දැකලා පොළගෙක් කියලා වරදවා වටහාගෙන මේ මර්ඩර් එක කරලා තියෙන්නේ. කළාට පස්සේ නිරීක්ෂණය කරන කොට තමයි කෙනා කවුද කියලා වටහාගෙන තියෙන්නේ. කරන්න දෙයක් නැහැ.
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    jE0uUv.jpg

    මේ ඇඹිලිපිටිය පැත්තේ අපේ කෙනෙක් කරපු මර්ඩර් එකක්. කුඹුරෙ අද්දර තියෙන කැලෑවේ දවස් ගාණක් කරක්ගහපු මේ හාදයා එහෙන් මෙහෙන් දැකලා පොළගෙක් කියලා වරදවා වටහාගෙන මේ මර්ඩර් එක කරලා තියෙන්නේ. කළාට පස්සේ නිරීක්ෂණය කරන කොට තමයි කෙනා කවුද කියලා වටහාගෙන තියෙන්නේ. කරන්න දෙයක් නැහැ.

    :angry::angry: paw yako
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,240
    29,938
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Mama photo eke inna eka gana kiwwe. Uba kiyana eka mokekda mama danne na

    මම common crait හැදුව බං..... වත්තේ වැඩියෙන්ම හම්බුනේ තෙල් කරවැලයි මුදු කරවැලයි..... ඔය හීන් එකා තමයි මොකෙක්ද කියලා හොයාගන්න බැරිව හිටියේ. ගෙදර මිනිස්සු කිව්වේ දෙපත් නයා කියලා, ඒත් ඒ වෙන එකෙක්. ඒකාලේ ගූගල් තියා කොම්පියුටර් වත් තිබුනේ නෑ....... දැන් තමයි වීඩියෝ බැලුවහම තේරෙන්නේ ගත්ත රිස්ක් එකේ තරම....:baffled:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,240
    29,938
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේ ඇඹිලිපිටිය පැත්තේ අපේ කෙනෙක් කරපු මර්ඩර් එකක්. කුඹුරෙ අද්දර තියෙන කැලෑවේ දවස් ගාණක් කරක්ගහපු මේ හාදයා එහෙන් මෙහෙන් දැකලා පොළගෙක් කියලා වරදවා වටහාගෙන මේ මර්ඩර් එක කරලා තියෙන්නේ. කළාට පස්සේ නිරීක්ෂණය කරන කොට තමයි කෙනා කවුද කියලා වටහාගෙන තියෙන්නේ. කරන්න දෙයක් නැහැ.
    බඩේ මොකෙක්ද හිටියේ?
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    උබ මාර එකෙක්නෙ සර්පයෝ ඇතිකරන්නේ හුරතල් කරන්නද :eek::eek:

    දෙවෙනි රූපේ ඉන්න උන්නම් හරියට දැකල නැ දැක්ක ගමාන් උදලුපාර තමයි :(
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,240
    29,938
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මරුසිරා;22909626 said:
    උබ මාර එකෙක්නෙ සර්පයෝ ඇතිකරන්නේ හුරතල් කරන්නද :eek::eek:

    දෙවෙනි රූපේ ඉන්න උන්නම් හරියට දැකල නැ දැක්ක ගමාන් උදලුපාර තමයි :(

    උඹ ගැඩවිල්ලුන්ටත් උදලු පාර දෙනවද?:P ඕකුන්ට ෆ්ලවපොට් ස්නේක් කියලත් කියනවලු. ඒ කියන්නේ මල්පොච්චිවලත් ඉන්නවා, මම දැකල තියෙනවා මල්පෝච්චි යට මුන් ඉන්නවා.
    සර්පයෝ, ගෝනුස්සෝ, ගරුඩෝ, කටුසුවර්ග, කකුළුවෝ, දිවිමකුලුවෝ, ඉබ්බෝ හදන එකෙත් අමුතු ලල් එකක් තියෙනවා, පරිස්සමින් කරන්න ඕන. විස නැති උන් හැදුවනම් ගානට පුරුදුවෙනවා. දැන්නම් වගකීම් වැඩියි, මැරිලයන්න බෑ අහම්බෙන් හරි සර්පයෙක් සෙට්වෙලා කැලෙට ගිහින්දාන්න අල්ලද්දී වැඩිය දැගලුවොත් බල බල ඉන්නේ නෑ ස්වර්ගස්ථ කරනවා
    :dull::sorry:
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,240
    29,938
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඇඳේ තියං හදපං :P

    මුන් වගේ උන්නං කාමරේ තියං ඉදලා මිසිං වෙලත් තියෙනවා:P, මළාට හොයාගන්න බෑ.....:baffled:. කාමරේ පොඩි වැලි භාජනේක බින්කුන්ඩෝ දෙතුන්දෙනෙක් හදපන්, අමුතු ආතල් එකක් තියෙනවා.........:rofl: උන්ගේ ට්‍රැප් වලට පොඩි කෝටු කෑල්ලක් එහෙම දැම්මහම දෙනවා ෂොට් එකක් උඩින් විසිවෙන්න....... :P සතෙක් දැම්මොත් කාන්තාරේ වැලි යට ගිලුන වගේ තමයි. :sorry::sorry: