සර්පයෝ මරණ එක

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,812
    39,757
    113
    Homagama
    Moko ballek, sarpayek kaala Dipa hadunada Dipa?
    පවුල් පිටින් කඩාවැටුණු සිය ගානක් දැක ඇත.
    උබත් පැතොලොජිකල් ග්‍රිෆ් යන්න කලින් ඉමෝෂනල් වෙන්ටිලේෂන් පාරක් නේ දාලා තියෙන්නේ. මම එකට සපෝට්
    ඉතාම හොදයි.
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,823
    113
    36
    පවුල් පිටින් කඩාවැටුණු සිය ගානක් දැක ඇත.
    උබත් පැතොලොජිකල් ග්‍රිෆ් යන්න කලින් ඉමෝෂනල් වෙන්ටිලේෂන් පාරක් දාලා නේ තියෙන්නේ. මම එකට සපෝට්
    ඉතාම හොදයි.
    මොකක්ද ඒ කිව්වේ, ඉංග්‍රීසියෙන් බැන්න ද
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,823
    113
    36
    දුක පිට කරපං. හිර කරන් ඉන්න එපා.
    මට සැහන්න දුකයි.. මීට කලින් හිටපු පුසා මැරුණා.. ඌ තවම මතක් වෙනවා
    ඌ නැති නිසා ගෙනපූ එකා මේ..
    මගේ පපුව රිදෙන්න එනවා, කොලෙස්ටරෝල් තියෙන නිසා බයයි.

    මම ළමයි හදන්න කැමති නැතැත් මේ නිසා
     
    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,355
    517
    113
    In my studio
    ape un nam sarpayek marala thibba lagadi..5k innawa un okkoma sarpaya wate wata wunama sarpayata kara kiya ganna deyak nethi wenawa...
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,757
    113
    Homagama
    මට සැහන්න දුකයි.. මීට කලින් හිටපු පුසා මැරුණා.. ඌ තවම මතක් වෙනවා
    ඌ නැති නිසා ගෙනපූ එකා මේ..
    මගේ පපුව රිදෙන්න එනවා, කොලෙස්ටරෝල් තියෙන නිසා බයයි.

    මම ළමයි හදන්න කැමති නැතැත් මේ නිසා
    Ldy ආත්මේ පාස්වර්ඩ් මතක තියනකං විතරනේ ඔය ප්‍රශ්න. ආත්ම මාරු කරත් පෙරභවයෙන් වචන ටිකනම් එනවා.

    Sipping Tea Time GIF
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,823
    113
    36
    Ldy ආත්මේ පාස්වර්ඩ් මතක තියනකං විතරනේ ඔය ප්‍රශ්න. ආත්ම මාරු කරත් පෙරභවයෙන් වචන ටිකනම් එනවා.

    Sipping Tea Time GIF
    Ithin Doko mamane kiwwe mama Niranga kiyala?
     
    dummy407

    Well-known member
  • Oct 26, 2020
    321
    451
    63
    mamath sarayak pusa gawa innawa dakala nai patiyek maruwa. danatath eka mathak weddi hithata awulak thiyanawa habai pusata monawa hari una nam eta wada sahenna awul
     
    • Love
    Reactions: Ldy

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    එකෙක් කරුමයේ විපාකයක් ගෙවනවා. තව එකෙක් ඒ විපාකය මත කර්මය රැස් කරනවා....

    "කම්මා විපාකා වත්තන්ති විපාකෝ කම්ම සම්භවෝ තස්මා පුනබ්බවෝ හෝති ඒවං ලෝකෝ පවත්තති" හැම කර්මයකටම විපාකයක් ලැඛෙනවා. ඒ විදිහට ලැඛෙන විපාකයෙන් නැවතත් කර්මයක් හම්බ කරගන්නවා.
     
    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    925
    1,407
    93
    ඔක රිස්කි වැඩක්
    පොලු පාරක් උනත් වන් ශොට් දෙන්න ඕන
    එහෙ මෙහෙ උනොත් ඉවරයි

    තව පූසෙක් ගෙනෙන්
    මේ පාර දෙන්නෙක් ගෙනෙන්

    එකෙක් කරුමයේ විපාකයක් ගෙවනවා. තව එකෙක් ඒ විපාකය මත කර්මය රැස් කරනවා....

    "කම්මා විපාකා වත්තන්ති විපාකෝ කම්ම සම්භවෝ තස්මා පුනබ්බවෝ හෝති ඒවං ලෝකෝ පවත්තති" හැම කර්මයකටම විපාකයක් ලැඛෙනවා. ඒ විදිහට ලැඛෙන විපාකයෙන් නැවතත් කර්මයක් හම්බ කරගන්නවා.

    පක රැස් කරනව
    ------ Post added on Mar 20, 2026 at 12:26 AM
     
    • Like
    Reactions: Ldy

    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    දිනපතා සාලයෝ, cat food දීලා හැදුවේ.
    සාලයෝ වස ලාපු ඒවා දෙනවද දන්නේ නැහැ. කැට් ෆුඩ් වලට බළල්ලු අලි ගෙඩි වගේ හැදුනට, අපට හයිය හත්තිය තියනවා වගේ පෙනුනාට ඇත්තට උන් පාරේ ඇවිදින බළල්ලුන්ගේ මට්ටමටවත් අනතුරකදී කාර්යක්ෂම ද කියලා සැකයි. හොඳ නිෂ්පාදන ඇති ඒත් කොහොම හදනවා ද කියලා දන්නේ නැති නිසා මම ඕවා ගන්නේ නැහැ.

    බළලුන්ට සර්පයෝ ගහනවද? උන් ෆාස්ට්නේ සර්පයාට වඩා.. 🤔
    මේ පුසා ගෑනු බළල් පැටියෙක්.
    ඉස්සර ගාල්ලේ ඉද්දිත් පුසි පැටියෙක් සර්පයෙක් අල්ලන්න ගිහින් මළා
    ගෙදර පූසියෝ ඉන්නවා නම් වැඩිපුර පරිස්සම් කරගනිං. උන් පූසෝ වගේ නැහැ. අපේ ගෙදර අය නම් සත්තු අල්ලන්න යනවා දැක්කොත් හොඳවැයිං බැනලා අඬගහ ගන්නවා. ඊට පස්සේ සෑහෙන වෙලාවක් ගෙදර අයට මූණ දෙන්න බැරිව අයින් ගහලා ඉන්නවා, එක්කෝ අපට ඈතින් හෙන රවුමකින් ගිහින් ගේ ඇතුලට රිංගලා මම නෙවෙයි එළියේ හිටියේ වගේ ඉන්නවා. සමහර එවුන් අපි නැති වෙලාවට ඊට හරියන්න දෙක තුනක් මරනවා. 😌

    යකෝ බලාලා පස්සෙන් දුවගන ඇවිල්ලා නයා ගහන්නේ නෑ ... :P ගොඩක් වෙලාවට වෙන්නේ පුසෝ ඔය සර්පයි අල්ලනවා , ඊටපස්සේ මීයත් එක්ක දාන සෙල්ලම් උත එක්ක දාන්න යනවා ...ගොහින් කෙලවා ගන්නවා
    😄:yes:

    දුක නිවෙන්න ඉක්මනටම තව පූසෙක් ගෙනත් දෙන්න වයිෆ්ට, සත්තු කියන්නෙ ස්වාභාවධර්මය, personal අරන් තව සත්තු මරන්න එපා කියලයි මන් නම් කියන්නෙ, මොකද ස්වාභාවිකව වෙන දේවල් නේ, නැත්තම් පස්සෙ දවසක හිතෙයි අපරාදෙ මන් නයි ගොඩ මැරුවා නේද කියලා
    තව දෙන්නෙක් ඉන්නවා... උන් දෙන්නත් කාටහරි දෙන්න ඕන
    personal ගන්නේ නෑ.. ඒත් ඕකුන් පොඩි එකෙක් දෂ්ට කළොත් කොහොමද?
    උන් දෙන්නා තියාගන්න. බළල්ලු කොහොමත් ගොඩක් කල් ජීවත් වෙන්නේ නැහැ. මැරෙනවා. උන්ගේ ආයුෂ කෙටියි. උන් ඉන්න නිසා ඔයාට ගෙදර සර්ප ප්‍රශ්නේ අඩුකරගන්න උනන්දුව වැඩි වෙනවා, නැත්නම් අන්තිමට ගෙදර කෙනෙක්ට කනකම් සැලකිල්ලක් නැහැ.

    මේ හරියේ නයි ඉන්නවා තව පොළඟා ඉන්නවා, කුණකටුව ඉන්නවා.
    බලාගෙන ගියාම නයි ගොඩක් ඉන්නවා, අනිත් උන් එකා ගානේ ඉන්නේ. :lol:😂

    මාත් ඉස්සර හිතන් හිටියේ සර්පයෝ මරන්න ඕන නෑ, අල්ලලා ගිහින් දම්මන්න ඕන කියලා.

    නැත්නම්ආයේ දක්කොත් නම් එක පරෙන් මරණවා අම්මාපල්ල

    සර්පයෙක් ට shot එක දෙන්න හොදම විදිය මොකක්ද? (ඌටත් විඳවන්න නොවෙන්න)
    ටිකක් මහන්සි වෙන්න හෝ පොඩි මුදලක් වියදම් කරන්න වෙයි. මැරුවොත් ඔයාගේ කාලේ අවුරුදු ගණන් නාස්ති වෙනවා සහ දුක් විඳින්න වෙනවා. හිත හිතා ඉන්න නෙවෙයි, උන් යන එන තැන් සෝදිසියෙන් ඉඳලා සර්පයෝ අල්ලන්න දන්න පුද්ගලයෙක්ට කියලා ඈතකට ගිහින් දාන්න. කාලයක් කතා කරලා ගෙන්වගන්න පුළුවන් පිරිසකුත් හිටියා මට මතකයි. රේඩියෝ වල වැඩසටහන් තිබුණා.

    කුණකටුවෝ වගේ සත්තු නම් ඔයාටත් අල්ලලා ඈතකට ගිහින් දාන්න පුළුවන්නේ. අපේ අළුත් ගෙවල් දෙකක සර්පයින්ගේ ප්‍රශ්න නැති කරගත්තේ ඔහොම තමයි. අවට දුර ඉඩම් වල හරි හුඹස්, බෙන වගේ ඒවා තියනවා නම් සත්තු නැති වෙලාවල් බලලා කඩලා දාන්න.

    දැන් එතකොට පූසෝ මීයෝ, කැරපොත්තෝ, තණකොලපෙත්තෝ, කුරුල්ලෝ මරනකොට පූස ගැන එහෙම හිතෙන්නේ නැද්ද?

    සත්තු මරණ වැඩේ කරන්න එපා. ඕක කරන්න පුරුදු වුනොත් කූඹි පටන් ලක්ෂ ගණන් මරන්න යොමු වෙනවා. සත්තු සාමාන්‍යයෙන් එන්නේ වතුර ටිකක් බොන්න, කන්න බඩගින්නට, ටික වෙලාවක් හරි කාලය ගත කරන්න හෝ ජීවත් වෙන්න තැනක් හොයාගෙන. එහෙමයි කියලා අපට හැම සතෙක්ටම එන්න දෙන්න අමාරුයි. ඉතිං සත්තු නොඑන පරිසරයක් හදාගන්න.

    පස්සෙ දවසක හිතෙයි අපරාදෙ මන් නයි ගොඩ මැරුවා නේද කියලා
    කරුමේ වැඩි නම් මේ ජීවිතයේදීම ඵල දෙනවා. නැත්නම්, හැරමිට්ටෙන් යන කාලෙදි ඕවා නිතර මතක් වෙලා විඳවන්න වෙනවා. ආරම්භය විතරයි. 😊
    අමතක කරන්න අමාරුයි. ඔය කාලෙදි නිතර තමන් කරපු තුඡ්ඡ වැඩ නැවත නැවත ඔලුවට එනවා.

    වත්ත එළි කරලා තියාගන්න. සර්ප ප්‍රශ්න අඩු වෙයි
    මේ දේ ගොඩක් වැදගත්. ගේ අවට කැලේ වැහුණු ඉඩම්, අපිරිසිදු ගෙවතු තියනවා අයිතිකාරයින්ට කතා කරලා සුද්ද කරවන්න. ඒ පුද්ගලයින්ට කරන්න පුළුවන් දීර්ඝ කාලීන මොනවාහරි වගාවක් කරන්න අදහස් ඔලුවට දාන්න, නැත්නම් පුළුවන් වෙලාවක ඔයා සල්ලි දීලා ගන්න.
     
    Last edited:

    dagara waliga

    Well-known member
  • Aug 27, 2018
    873
    559
    93
    Colombo
    Bumithel mamanam Spray can ekakata dala thiyenne. kurullo ka gahana sadde avahama himita gehilla spray parak gahanava u yanna deela natta hariyata. wedilla wage yanne u.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,271
    100,066
    113
    මටත් හිර්කිතම සත්තු ජාතියක්. ඒත් මරන් නෑ. පොළගා කුණකටුවා නයා ඇරෙන්න අනික් උන් මේ පැත්තේ නෑ. උන්ව දැක්කොත් අයින් කරනවා හෝ අයින් කරගන්නවා. මරනවා කියලා කොච්චරක් මරන්නද එහෙම බේරෙන්න
     
    • Like
    Reactions: Udee KJ

    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    ස්වාබාවික දේවල්, පව් පුරවගන්ඩ ඕන නං මරන්ඩ. අපේ දැනට පුසො බර ගානක් මැරිල තියෙනව එක එක දේවල් වලින්.ඕන නං අපේ ගෙවල් අවට කන්ඩ නැති පූසියෙක් ඉන්නව ඕන නං කියන්ඩ.

    Image (5).jpg
     
    • Sad
    • Love
    Reactions: Udee KJ and Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,823
    113
    36
    ස්වාබාවික දේවල්, පව් පුරවගන්ඩ ඕන නං මරන්ඩ. අපේ දැනට පුසො බර ගානක් මැරිල තියෙනව එක එක දේවල් වලින්.ඕන නං අපේ ගෙවල් අවට කන්ඩ නැති පූසියෙක් ඉන්නව ඕන නං කියන්ඩ.

    View attachment 263951
    gedara aya ekka bane.. nathnam moo lassanai

    kanna na kiwwe ay?

    සාලයෝ වස ලාපු ඒවා දෙනවද දන්නේ නැහැ. කැට් ෆුඩ් වලට බළල්ලු අලි ගෙඩි වගේ හැදුනට, අපට හයිය හත්තිය තියනවා වගේ පෙනුනාට ඇත්තට උන් පාරේ ඇවිදින බළල්ලුන්ගේ මට්ටමටවත් අනතුරකදී කාර්යක්ෂම ද කියලා සැකයි. හොඳ නිෂ්පාදන ඇති ඒත් කොහොම හදනවා ද කියලා දන්නේ නැති නිසා මම ඕවා ගන්නේ නැහැ.

    ගෙදර පූසියෝ ඉන්නවා නම් වැඩිපුර පරිස්සම් කරගනිං. උන් පූසෝ වගේ නැහැ. අපේ ගෙදර අය නම් සත්තු අල්ලන්න යනවා දැක්කොත් හොඳවැයිං බැනලා අඬගහ ගන්නවා. ඊට පස්සේ සෑහෙන වෙලාවක් ගෙදර අයට මූණ දෙන්න බැරිව අයින් ගහලා ඉන්නවා, එක්කෝ අපට ඈතින් හෙන රවුමකින් ගිහින් ගේ ඇතුලට රිංගලා මම නෙවෙයි එළියේ හිටියේ වගේ ඉන්නවා. සමහර එවුන් අපි නැති වෙලාවට ඊට හරියන්න දෙක තුනක් මරනවා. 😌

    😄:yes:

    උන් දෙන්නා තියාගන්න. බළල්ලු කොහොමත් ගොඩක් කල් ජීවත් වෙන්නේ නැහැ. මැරෙනවා. උන්ගේ ආයුෂ කෙටියි. උන් ඉන්න නිසා ඔයාට ගෙදර සර්ප ප්‍රශ්නේ අඩුකරගන්න උනන්දුව වැඩි වෙනවා, නැත්නම් අන්තිමට ගෙදර කෙනෙක්ට කනකම් සැලකිල්ලක් නැහැ.

    බලාගෙන ගියාම නයි ගොඩක් ඉන්නවා, අනිත් උන් එකා ගානේ ඉන්නේ. :lol:😂

    ටිකක් මහන්සි වෙන්න හෝ පොඩි මුදලක් වියදම් කරන්න වෙයි. මැරුවොත් ඔයාගේ කාලේ අවුරුදු ගණන් නාස්ති වෙනවා සහ දුක් විඳින්න වෙනවා. හිත හිතා ඉන්න නෙවෙයි, උන් යන එන තැන් සෝදිසියෙන් ඉඳලා සර්පයෝ අල්ලන්න දන්න පුද්ගලයෙක්ට කියලා ඈතකට ගිහින් දාන්න. කාලයක් කතා කරලා ගෙන්වගන්න පුළුවන් පිරිසකුත් හිටියා මට මතකයි. රේඩියෝ වල වැඩසටහන් තිබුණා.

    කුණකටුවෝ වගේ සත්තු නම් ඔයාටත් අල්ලලා ඈතකට ගිහින් දාන්න පුළුවන්නේ. අපේ අළුත් ගෙවල් දෙකක සර්පයින්ගේ ප්‍රශ්න නැති කරගත්තේ ඔහොම තමයි. අවට දුර ඉඩම් වල හරි හුඹස්, බෙන වගේ ඒවා තියනවා නම් සත්තු නැති වෙලාවල් බලලා කඩලා දාන්න.

    දැන් එතකොට පූසෝ මීයෝ, කැරපොත්තෝ, තණකොලපෙත්තෝ, කුරුල්ලෝ මරනකොට පූස ගැන එහෙම හිතෙන්නේ නැද්ද?

    සත්තු මරණ වැඩේ කරන්න එපා. ඕක කරන්න පුරුදු වුනොත් කූඹි පටන් ලක්ෂ ගණන් මරන්න යොමු වෙනවා. සත්තු සාමාන්‍යයෙන් එන්නේ වතුර ටිකක් බොන්න, කන්න බඩගින්නට, ටික වෙලාවක් හරි කාලය ගත කරන්න හෝ ජීවත් වෙන්න තැනක් හොයාගෙන. එහෙමයි කියලා අපට හැම සතෙක්ටම එන්න දෙන්න අමාරුයි. ඉතිං සත්තු නොඑන පරිසරයක් හදාගන්න.

    කරුමේ වැඩි නම් මේ ජීවිතයේදීම ඵල දෙනවා. නැත්නම්, හැරමිට්ටෙන් යන කාලෙදි ඕවා නිතර මතක් වෙලා විඳවන්න වෙනවා. ආරම්භය විතරයි. 😊
    අමතක කරන්න අමාරුයි. ඔය කාලෙදි නිතර තමන් කරපු තුඡ්ඡ වැඩ නැවත නැවත ඔලුවට එනවා.

    මේ දේ ගොඩක් වැදගත්. ගේ අවට කැලේ වැහුණු ඉඩම්, අපිරිසිදු ගෙවතු තියනවා අයිතිකාරයින්ට කතා කරලා සුද්ද කරවන්න. ඒ පුද්ගලයින්ට කරන්න පුළුවන් දීර්ඝ කාලීන මොනවාහරි වගාවක් කරන්න අදහස් ඔලුවට දාන්න, නැත්නම් පුළුවන් වෙලාවක ඔයා සල්ලි දීලා ගන්න.

    මම ඔය කර්ම විපාක වලට බය නෑ

    මම සර්පයන්ට වතුර තියනවා රස්නේ කාලෙදි.. මදුරුවාට ඇරෙන්න ඕන සතේකට අනුකම්පා කරනවා අපි..

    එහෙමයි කියලා දරුවෙක් වගේ ආදරෙන් හදපු මගේ සතා මරුවම මළ පනින්නේ නැද්ද... අමුවෙන් කනවා මරපු එකා දැක්ක නම්..

    හැබැයි උඹ කියන කතාව හරි.. උන්ට තේරෙන මඟුලක් නෑනේ.. උන්ට එන්න බැරි විදියට ඉඩම අහුරනවා..

    ආයේ පූසෝ හදන්නෙත් නෑ... කොච්චර සැප දුන්නත් රොන්දේ යනවනෙ :(

    මගේ පපුවේ සිද්ධාලෙපත් ගෑවා ඊයේ රිදෙන්න අරන්.. බලන බලන තැන ඌව මතක් වෙනවා බං :( ශික්
    ------ Post added on Mar 20, 2026 at 7:19 AM
     
    • Like
    Reactions: redcafe

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,823
    113
    36
    පූසියෙක් නිසා හැම තැනින්ම එලවනව.
    :( නොදකින්

    මම වියදම දරන්නන්.. මූ අරන් ගිහින් ඔපරේෂන් කරන්න කව්රුවත් නැද්ද ළග පාත...

    අපේ ගෙදරට කන්න එන්න හැම එකාම උස්සන් ගිහින් බෙහෙත් විදිනවා... පූසියක් නම් ඔපරේෂන් කරනවා