සර්පයෝ මරණ එක

senewimala1988

Well-known member
  • Dec 5, 2007
    7,827
    2,665
    113
    Kadawatha, Sri Lanka
    ගෙදර ඉන්න ළමයෙකුට සර්පයා ගැහුවා නම් ඔය දාර්ශනික ටෝක් දෙන 99% දෙනා ඊට පස්සේ වෙනස් ටෝක් දෙන්නේ
    නමුත් 1% වගේ දෙනා සර්පයාද ජීවත් වියයුතු සතෙක් කියලා ඉවසන කට්ටිය ඉන්නවා.... (ඉතා හොද මිනිස්සු. නමුත් මට ඒ විදිහට හිතන්න අමාරුයි. )

    මට නම් ඔය දාර්ශනික ටෝක් නෑ.. දැක්ක නම් කෙලියා මොකෙන් හරි.
    එකම දේ නයාට ගහලා පොල්ල වරද ගන්න එපා කියන ලෝජික් එක නම් ප්‍රැක්ටිස් කරනවා.
    මොකද ඌ ව මරන්න ගිහින් මට කවාගන්න ඕනා නැති නිසා.

    P.S.
    එක පාරක් ගෙදර සිමෙන්ති අනනවා, මාපිලෙක් එලියට ආවා තාප්පේ හිලකින්. බාස් බලාගෙන ඉද්දි සිමෙන්ති ගත්තා ගුල අව්හුවා. අහල පහල ගුල් ටිකත් වැහුවා...
    Mapila wa hariyata adura gaththada? Mapil wishesha keepayak lankawe innawa. Un okkoma sulu wisha.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,773
    12,939
    113
    ලංකාවේ.. ලංකාවේ
    Mapila wa hariyata adura gaththada? Mapil wishesha keepayak lankawe innawa. Un okkoma sulu wisha.
    wenna athi ban, garadiyaa kiyala hariyata aduna gaththa nam bumi thel wath gahanne naa mama. namuth bumithel pogopu pol muddak ho reddak daanawa lagata uwa elawanna. anith una mokaa unath bohowita shot eka labenawa.

    meka nam mama witharak neme ethana hitapu ayath kiwwa.
     
    • Like
    Reactions: senewimala1988

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,827
    2,665
    113
    Kadawatha, Sri Lanka
    Guyz, lankawe sarpayan gena dena ganna, adura ganna, help ganna puluwan FB groups thiyenawa. Kemathi aya join wenna. Sarpayek hadunaa ganna oni nam Photo ekak gahala daanna, within 1 - 2 mins comments enava. samahara wita sarpayek iwath kara ganna kaawa hari sambanda kara ganna puluwan welaaawaluth thiyenava.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,773
    12,939
    113
    ලංකාවේ.. ලංකාවේ
    Guyz, lankawe sarpayan gena dena ganna, adura ganna, help ganna puluwan FB groups thiyenawa. Kemathi aya join wenna. Sarpayek hadunaa ganna oni nam Photo ekak gahala daanna, within 1 - 2 mins comments enava. samahara wita sarpayek iwath kara ganna kaawa hari sambanda kara ganna puluwan welaaawaluth thiyenava.
    ඔව් මමත් එහෙම දෙන්නෙක් ව ෆලෝ කරනවා අපේ පැත්තට එනවා කියන.
     
    • Love
    Reactions: senewimala1988

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,823
    113
    36
    දුක නිවෙන්න ඉක්මනටම තව පූසෙක් ගෙනත් දෙන්න වයිෆ්ට, සත්තු කියන්නෙ ස්වාභාවධර්මය, personal අරන් තව සත්තු මරන්න එපා කියලයි මන් නම් කියන්නෙ, මොකද ස්වාභාවිකව වෙන දේවල් නේ, නැත්තම් පස්සෙ දවසක හිතෙයි අපරාදෙ මන් නයි ගොඩ මැරුවා නේද කියලා
    තව දෙන්නෙක් ඉන්නවා... උන් දෙන්නත් කාටහරි දෙන්න ඕන
    personal ගන්නේ නෑ.. ඒත් ඕකුන් පොඩි එකෙක් දෂ්ට කළොත් කොහොමද???

    ගෙදර ඉන්න ළමයෙකුට සර්පයා ගැහුවා නම් ඔය දාර්ශනික ටෝක් දෙන 99% දෙනා ඊට පස්සේ වෙනස් ටෝක් දෙන්නේ
    නමුත් 1% වගේ දෙනා සර්පයාද ජීවත් වියයුතු සතෙක් කියලා ඉවසන කට්ටිය ඉන්නවා.... (ඉතා හොද මිනිස්සු. නමුත් මට ඒ විදිහට හිතන්න අමාරුයි. )

    මට නම් ඔය දාර්ශනික ටෝක් නෑ.. දැක්ක නම් කෙලියා මොකෙන් හරි.
    එකම දේ නයාට ගහලා පොල්ල වරද ගන්න එපා කියන ලෝජික් එක නම් ප්‍රැක්ටිස් කරනවා.
    මොකද ඌ ව මරන්න ගිහින් මට කවාගන්න ඕනා නැති නිසා.

    P.S.
    එක පාරක් ගෙදර සිමෙන්ති අනනවා, මාපිලෙක් එලියට ආවා තාප්පේ හිලකින්. බාස් බලාගෙන ඉද්දි සිමෙන්ති ගත්තා ගුල අව්හුවා. අහල පහල ගුල් ටිකත් වැහුවා...

    අනිවා.. මම සර්පයන්ට වතුරත් තියලා තියෙනවා රස්නේ කාලවලදී

    සර්පයන්ට ඉන්න වනාන්තර තියෙනවා

    සර්පයා නෙවේ දෙයියෝ නිසා හරි පොඩි එකෙක් ට අනතුරක් වෙනවනම් දෙයියට හරි අරින්න ඕන.

    කරන්න දෙයක් නෑ
    ------ Post added on Mar 19, 2026 at 11:22 AM
     
    • Love
    Reactions: wqe123

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    846
    990
    93
    1. සර්පයෙක් ගහලා කියලා හරියටම දැක්කද? නැත්තං නිකං එහෙම හිතෙනවද?

    2. ඔය සර්පයාව උනත් මරපු නැති එක නෙවේ, උබ කලින් දැකපු නැති එකනෙ ප්‍රශ්නෙ. කලින් දැක්කා නම් උබ කොහෙට හරි ගිහින් දානවනෙ. (මරන්නත් කලින් දකින්න ඕනෙනෙ. කලින් දැකපු නැති හින්දානෙ ඕක උනේ)
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,853
    11,304
    113
    මම බුද්ධාගමේ කියලා කවුද කිව්වේ?
    වුනත් නැත්තත් ඔක තමයි තිත්ත ඇත්ත. පාරෙ කතා කරොත් හෙල්මට් පාර, ගෙදර ගෑනි නැත්නම් ලමඉ බඩ වෙනවා, නයෙක් සතෙක් ආවොත් මරනවා
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,823
    113
    36
    වුනත් නැත්තත් ඔක තමයි තිත්ත ඇත්ත. පාරෙ කතා කරොත් හෙල්මට් පාර, ගෙදර ගෑනි නැත්නම් ලමඉ බඩ වෙනවා, නයෙක් සතෙක් ආවොත් මරනවා
    ඔව් හරි... සුදු අන්දන් පන්සල් යන වුන් තමයි ෂුවර් ම නැත්තේ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,421
    113
    කෝ අපේ @AnuradhaRa ඇවිල්ල නෑනේ මේ ත්‍රෙඩ් එකට. ඌ ඉන්නම ඕන එකෙක්. 🤷‍♂️
    සරපයෝ කියල දැක්කම මම පැත්ත පලාතෙ ආවෙ නෑ

    උඹ මාව ටැග් කරල තියෙන්නෙ මොකද කියල බැලුව
    අඩේ පූසෙක් මැරිල නේද
    අපේ පූසිවත් අතුරුදහන් වුණානෙ. ගෙදර හිටියෙ අවුරුදු තුනයි
    තාමත් මතක් වෙනව. හරිම දුකයි ඉතිං.
     
    • Wow
    • Sad
    Reactions: Candid-B and Ldy

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,078
    27,483
    113
    සර පෛයියෝ එලවන විදිය ගෝඩ් තමයි දන්නේ. 😹 😹 🤌 🤌 🤌

    යකෝ බලාලා පස්සෙන් දුවගන ඇවිල්ලා නයා ගහන්නේ නෑ ... :P ගොඩක් වෙලාවට වෙන්නේ පුසෝ ඔය සර්පයි අල්ලනවා , ඊටපස්සේ මීයත් එක්ක දාන සෙල්ලම් උත එක්ක දාන්න යනවා ...ගොහින් කෙලවා ගන්නවා
    දහම්පාසල් ගියපු නැති පූසෙක්. ටිකක් වල් වැදිලා වගේ. 🥴🥴😹😹😹
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,848
    1
    60,716
    113
    Mother Earth
    සරපයෝ කියල දැක්කම මම පැත්ත පලාතෙ ආවෙ නෑ

    උඹ මාව ටැග් කරල තියෙන්නෙ මොකද කියල බැලුව
    අඩේ පූසෙක් මැරිල නේද
    අපේ පූසිවත් අතුරුදහන් වුණානෙ. ගෙදර හිටියෙ අවුරුදු තුනයි
    තාමත් මතක් වෙනව. හරිම දුකයි ඉතිං.
    කොහොමද මෙයා මරු නෙ? ❤️
    40a18536-ae52-4cea-be91-5af85240886e-jpeg.263927

    උඹ දැකලා තියෙනවද පූසෝ ඔය ගස් උඩ යන ලේන්නු දිහා බලන් කට වෙවුලනවා? 🤷🏻‍♂️
     
    Last edited:
    • Sad
    Reactions: Ldy

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,773
    12,939
    113
    ලංකාවේ.. ලංකාවේ
    තව දෙන්නෙක් ඉන්නවා... උන් දෙන්නත් කාටහරි දෙන්න ඕන
    personal ගන්නේ නෑ.. ඒත් ඕකුන් පොඩි එකෙක් දෂ්ට කළොත් කොහොමද???

    අනිවා.. මම සර්පයන්ට වතුරත් තියලා තියෙනවා රස්නේ කාලවලදී

    සර්පයන්ට ඉන්න වනාන්තර තියෙනවා

    සර්පයා නෙවේ දෙයියෝ නිසා හරි පොඩි එකෙක් ට අනතුරක් වෙනවනම් දෙයියට හරි අරින්න ඕන.

    කරන්න දෙයක් නෑ
    ------ Post added on Mar 19, 2026 at 11:22 AM

    :love:
    එක තමා කිව්වේ දාර්ශනික ටෝක් දෙන 99% ම තමන්ගේ ළමයට දෂ්ට කලොත් කෙලියා, නැති නම් පව්
    හාල්මැස්සෝ පව් නෑ වාෂ්ප වෙලා, හරකා පව්. කුකුලා පව් අඩුයි .
    මදුරුවා කනකොට මැරුවොත් පව් නෑ (ඉඡානුකව මරණ එක) නැත්තන් මෙතන එයි කට්ටියක් රෙදි උස්සගෙන
     
    Last edited:
    • Love
    Reactions: Ldy

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,814
    39,759
    113
    Homagama
    සර්පයෝ, බල්ලෝ දෙගොල්ලන්ට ශොට් එක දෙන්න ඕනා. වාත කේස්. මිනිහෙක් මැරෙන හැටි දකිනකං තමයි ඔය කාගෙත් සත්ත කරුණාව.

    අනික ස්වභාවධර්මයේ නීතියත් ගැටුමේ අවසන ශක්තිවන්තයා ජය ගැනිම.
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,823
    113
    36
    සර්පයෝ, බල්ලෝ දෙගොල්ලන්ට ශොට් එක දෙන්න ඕනා. වාත කේස්. මිනිහෙක් මැරෙන හැටි දකිනකං තමයි ඔය කාගෙත් සත්ත කරුණාව.

    අනික ස්වභාවධර්මයේ නීතියත් ගැටුමේ අවසන ශක්තිවන්තයා ජය ගැනිම.
    Moko ballek, sarpayek kaala Dipa hadunada Dipa?