සර්පයෝ මරණ එක

redcafe

Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    :( නොදකින්

    මම වියදම දරන්නන්.. මූ අරන් ගිහින් ඔපරේෂන් කරන්න කව්රුවත් නැද්ද ළග පාත...

    අපේ ගෙදරට කන්න එන්න හැම එකාම උස්සන් ගිහින් බෙහෙත් විදිනවා... පූසියක් නම් ඔපරේෂන් කරනවා
    නෑනෙ, මාත් පාරෙ ඉඳපු පුසො ගෙනල්ල 3 දෙනෙක් හිටියා
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,773
    12,937
    113
    ලංකාවේ.. ලංකාවේ
    ආයේ පූසෝ හදන්නෙත් නෑ... කොච්චර සැප දුන්නත් රොන්දේ යනවනෙ :(
    වද සැත්කම කලොත් පොඩි කාලෙම (ඇවිදින්න පුරුදු වෙන්න කලින්) බොහෝ විට රෝන්දේ යන එක නතර වෙනවා.
    ඕක කරන්න එපා කියන විශාරධලා කරන්නේ පැටව් දාපුවම පන්සල් වල, හන්දිවල දාලා දුවන එක.
    ඒ පැටව් අරන් එන පුසෝ එලවන එක, පැටියට කිරිදෙන්න දෙන්නෙත් නෑ ගිහින් දානවා...
    එහෙම බලපුවම ඕක කරන එක සතාටත් සෙතක්, සමාජයත් මෙහෙවරක්....
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,827
    2,665
    113
    Kadawatha, Sri Lanka
    මටත් හිර්කිතම සත්තු ජාතියක්. ඒත් මරන් නෑ. පොළගා කුණකටුවා නයා ඇරෙන්න අනික් උන් මේ පැත්තේ නෑ. උන්ව දැක්කොත් අයින් කරනවා හෝ අයින් කරගන්නවා. මරනවා කියලා කොච්චරක් මරන්නද එහෙම බේරෙන්න
    oya polaga ehema July August kaaledi lu patavu daanne godakma. Biththara aga athule pupurala patavu eliyata enne. unta warakata patavu 40 wunath bihi karanna puluwan lu. ohe nithara innava kiyanne ithin, hammo.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,773
    12,937
    113
    ලංකාවේ.. ලංකාවේ
    කුණකටුවෝ වගේ සත්තු නම් ඔයාටත් අල්ලලා ඈතකට ගිහින් දාන්න පුළුවන්නේ. අපේ අළුත් ගෙවල් දෙකක සර්පයින්ගේ ප්‍රශ්න නැති කරගත්තේ ඔහොම තමයි. අවට දුර ඉඩම් වල හරි හුඹස්, බෙන වගේ ඒවා තියනවා නම් සත්තු නැති වෙලාවල් බලලා කඩලා දාන්න.
    කුණ කටුවා / පොලොන් තෙලිස්සා කියන්නේ ලංකාවේ ඉන්න උග්‍ර විෂ තියන සර්පයන් 3 දෙනා ගෙන් එකෙක්.
    අනිත් දෙන්නට වඩා මෙයා අටැක් කරනවා, ඇගේ දිගෙන් 1/2 ක් විතර පනිනවා.... ඒ නිසා පැන පැන කනවා කියලත් කියනවා.
    අනික සීතලට දරනේ ගහගෙන හැංගිලා ඉන්න ජාතියක්
    කුණ කටුවෙක් දැක්කොත් එක්කෝ ඉවරක් කරපං, නැති නම් පළපුරුදු, සෆ්ටි ඉක්විපන්ට් තියන කෙනෙක් ලව්වා අයින් කරපන්.
    කුණකටුවා විෂ නගින වෙලාවක කෑවොත් බේරගන්න බැරි සීන් එකකුත් තියනවා.
    ගහනවා නම් එකත් පරිස්සමට කරන්න ඕනා
    අල්ලන්න ගිහින් වැරදුනොත් මැරුනොත් නම් එක ඉවරයක්. ඉතුරු උනොත් සමහර වෙලාවට ජීවිත කාලෙම විදවන්න වෙනවා. තුවාලේ සනීප වෙන්නෙත් නෑ ඉක්මනට. මාස ගානක් අවුරුදු ගානක් ගිය කට්ටිය ඉන්නවා. වකුගඩු නරක් වෙලා ඩයලසිස් කරන්න වෙන කට්ටියත් ඉන්නවා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,271
    100,060
    113
    oya polaga ehema July August kaaledi lu patavu daanne godakma. Biththara aga athule pupurala patavu eliyata enne. unta warakata patavu 40 wunath bihi karanna puluwan lu. ohe nithara innava kiyanne ithin, hammo.
    එහෙම නිතරම නෑ. ඔය කිව්ව කාලෙට තමා ඉන්නේ. එකත් අවුරුදු දෙක තුනකට පාරක් වගේ තමා දැන් නන් ඉන්නේ. මම කිව්වේ අපි ඉන්න පළාත අනුව මේ පැත්තේ ඉන්න විෂ සර්පයෝ වර්ග ගැන.
     
    • Love
    Reactions: senewimala1988

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,823
    113
    36
    වද සැත්කම කලොත් පොඩි කාලෙම (ඇවිදින්න පුරුදු වෙන්න කලින්) බොහෝ විට රෝන්දේ යන එක නතර වෙනවා.
    ඕක කරන්න එපා කියන විශාරධලා කරන්නේ පැටව් දාපුවම පන්සල් වල, හන්දිවල දාලා දුවන එක.
    ඒ පැටව් අරන් එන පුසෝ එලවන එක, පැටියට කිරිදෙන්න දෙන්නෙත් නෑ ගිහින් දානවා...
    එහෙම බලපුවම ඕක කරන එක සතාටත් සෙතක්, සමාජයත් මෙහෙවරක්....
    මූට කළ බං පොඩි කාලේ ම
     
    • Sad
    Reactions: wqe123

    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    කුණ කටුවා / පොලොන් තෙලිස්සා කියන්නේ ලංකාවේ ඉන්න උග්‍ර විෂ තියන සර්පයන් 3 දෙනා ගෙන් එකෙක්.
    අනිත් දෙන්නට වඩා මෙයා අටැක් කරනවා, ඇගේ දිගෙන් 1/2 ක් විතර පනිනවා.... ඒ නිසා පැන පැන කනවා කියලත් කියනවා.
    අනික සීතලට දරනේ ගහගෙන හැංගිලා ඉන්න ජාතියක්
    කුණ කටුවෙක් දැක්කොත් එක්කෝ ඉවරක් කරපං, නැති නම් පළපුරුදු, සෆ්ටි ඉක්විපන්ට් තියන කෙනෙක් ලව්වා අයින් කරපන්.
    කුණකටුවා විෂ නගින වෙලාවක කෑවොත් බේරගන්න බැරි සීන් එකකුත් තියනවා.
    ගහනවා නම් එකත් පරිස්සමට කරන්න ඕනා
    අල්ලන්න ගිහින් වැරදුනොත් මැරුනොත් නම් එක ඉවරයක්. ඉතුරු උනොත් සමහර වෙලාවට ජීවිත කාලෙම විදවන්න වෙනවා. තුවාලේ සනීප වෙන්නෙත් නෑ ඉක්මනට. මාස ගානක් අවුරුදු ගානක් ගිය කට්ටිය ඉන්නවා. වකුගඩු නරක් වෙලා ඩයලසිස් කරන්න වෙන කට්ටියත් ඉන්නවා.
    විෂ සත්තු බව ඇත්ත. ඔබ කියන විදිහට සාමාන්‍ය පුද්ගලයෙක්ට තියන එකම විකල්පය සර්පයෙක් දැක්කම මරලා දාන එක. 😑

    උග්‍ර විෂ වුනාට සමහර විට අදාළ සතා පොඩි පැටියෙක් වෙන්න පුළුවන්. ඒ වගේ සත්තු අල්ලන්න උත්සාහ කරද්දි අඩපණ වෙනවා. ගමේ හැදුන අපි වගේ සමහර උදවියට විෂ සත්තු කියලා සර්පයෝ මරන්න කිසිම උවමනාවක් නැහැ. සර්පයෝ අල්ලන පුද්ගලයින්ටත් සමහර වැඩුණු සර්පයෝ අල්ලන්න අපහසුයි. තමන්ට අල්ලන්න පුළුවන් එකෙක්ද, කිහිප දෙනෙක්ගෙන් උදව් ගන්න වෙයිද, නැත්නම් තාවකාලිකව එළවලා සර්පයෝ අල්ලන පුද්ගලයෙක්ව ගෙන්වා ගන්න වෙයිද කියලා සතාව දැක්කම වැටහෙනවා.

    ගෙවල් අවට සර්පයෝ ඉන්නවා නම් දැඩි අවධානයෙන් ඉන්න පවුලේ සාමාජිකයින් හුරු කළොත් ඔය සත්තු යන එන විට අනිවාර්යෙන් දකිනවා. තමන් සර්පයෙක් අල්ලනවා නම් ඒ සතා හැසිරෙන හැටි ගැන අවබෝධයක් තියෙන්න ඕන. සාමාන්‍ය පුද්ගලයෙක්ට සර්පයෝ අල්ලන මිනිස්සු වගේ උන්ට ලං වෙන්න බැහැ. ඉතිං ආරක්ෂාව ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන වගේම සතා කලබල නොකර දුර තියා සුදුසු ආධාරක වලින් අල්ලන්න හෝ අවශ්‍ය නම් දාගන්න සහ ගෙනියන්න ඕන.

    අද කී දෙනාද වතුරට, වැලි වලට මතුරලා සතෙක් සම්පූර්ණයෙන් අඩපණ කරගන්න හෝ එළවා ගන්න දන්නේ. දැන් බහුතරයකට ඒවා නිකං සුරංගනා කතා විතරයි.

    ඇතැම් සුළුතරයක පුද්ගල ස්වභාවය අනුව අන්තරාදායක අවස්ථාවක දී හැසිරීම ඉතාම දුර්වලයි. ඒ වගේ අයට ගිනිකූරක් ගහන්න දුන්නත් අත පුච්චා ගන්නවා. එහෙමයි කියලා අපට විශාල පිරිසක් දකින සමාජ මාධ්‍ය හරහා මිනිස්සු සෘණාත්මක දේවල් වලට යොමු කරවන්න බැහැ. බැරි උන්ට අනිත් අය දිහා බලලාවත් හැදෙන්න ඉඩ හරින්න ඕන.

    වද සැත්කම කලොත් පොඩි කාලෙම (ඇවිදින්න පුරුදු වෙන්න කලින්) බොහෝ විට රෝන්දේ යන එක නතර වෙනවා.
    ඕක කරන්න එපා කියන විශාරධලා කරන්නේ පැටව් දාපුවම පන්සල් වල, හන්දිවල දාලා දුවන එක.
    ඒ පැටව් අරන් එන පුසෝ එලවන එක, පැටියට කිරිදෙන්න දෙන්නෙත් නෑ ගිහින් දානවා...
    එහෙම බලපුවම ඕක කරන එක සතාටත් සෙතක්, සමාජයත් මෙහෙවරක්....
    මූට කළ බං පොඩි කාලේ ම

    සත්තු ජීවත් වෙන එක, පැටව් ගහන එක, මැරෙන එක උන්ට අදාළ දෙයක්. අපට එයාලට ජීවත් වෙන්න සහයෝගයක් දෙන්න පුළුවන්. නිකං අනුන්ගේ දේවල් වලට අත දාන්න ගිහින් පව් පුරවා ගන්නේ මොකටද? බටහිර මතයන් ඔලුවට දාගෙන ඉස්සර ලංකාවේ මිනිස්සුන්ට නොතිබුණ ප්‍රශ්න තියෙන්නේ. පව පැත්තකින් තියපන්. සිහි කල්පනාවෙන් ඉන්නවා නම් ඔය තිරිසන් සතෙක්ගේ ප්‍රජනන අවයව වලට හානි කරන්න හදන තමන් ගැන හිරිකිතයක්, ‌අප්පිරියාවක් දැනෙන්න ඕන.

    සමහර අයට බල්ලෝ, පූසෝ තමන්ගේ මනස පිනවන, සත්තු අල්ලන, ආරක්ෂාව සපයන මෙවලමක් විතරයි. ගෙවල් වලට සමීප කරගෙන ඉන්න නිසා වඳ කරන්න දඟලනවා. තව කොච්චර වෙනත් සත්තුන්ගේ දවසකට දහස් ගණන් පැටව් ඉපදිලා කන්න බොන්න නැතිව මැරිලා යනවද?

    මිනිස්සු වගේ ඔය සත්තුත් හරි ආදරෙයි පැටවුන්ට, අනුන් වඳ කරන්න ගියාම තමන්ට ආත්ම ගණන් විඳවන්න වෙනවා. ඒ ගැන විඳවන එවුන් හොඳට දන්නවා. ගැහැණු සතෙක් ගෙදර ඉන්නකොට පැටව් හැදෙන බව ඕන මෝඩයෙක් දන්නවා. අකැමති නම් මුලින්ම ගෙදරට ගේන්නේ නැතිව හෝ එන්න දෙන්නේ නැතිව ඉන්න ඕන.

    වද සැත්කම කලොත් පොඩි කාලෙම (ඇවිදින්න පුරුදු වෙන්න කලින්) බොහෝ විට රෝන්දේ යන එක නතර වෙනවා.
    එහෙම වෙනවා නම් ඒ සතා වඳ වෙනවාට අමතරව තවත් දුර්වලතා ඇති වෙලා තියනවා. මොකද උන් රෝන්දේ යන්නේ ලිංගික ක්‍රියාකාරකම් අරමුණු කරගෙන නෙවෙයි. පූසෝ ඇවිදින්න පුරුදු වෙන්නේ උන් හැදෙන වැඩෙන විදිහ අනුව. අත්දැකීම් තියන අයට උත්සාහ කරලා ගෙදර හැදෙන පූසෝ ගෙදරම ඉන්න විදිහට හදාගන්න පුළුවන්. ගෙදර ඉපදිලා සැපට හැදෙන පූසන්ගේ ඔය ගතිය වැඩිපුර තියනවා. පාරවල් ගානේ ඇවිදලා වැලේ වැල් නැතිව එන ගොඩක් උන් ගෙදරට වුනාට පස්සේ ගෙයි මායිමෙන් පිටට අඩියක් තියන්නේ නැහැ.

    දැන් මේ කියන්නේ රෝන්දේ යෑම නවත්තගන්නත් වඳ කරපන් කියලනේ. ලංකාවේ රැල්ලට සත්තු වඳ කිරිල්ල සමාන්‍යයෙන් ගැහැණු සතාට කරන්නේ. මේ කතාව පූසෝ පූසියෝ දෙගොල්ලන්ටම අදාලයි. පුදුම අධම මානසිකත්වයක් තියෙන්නේ.
     
    • Like
    Reactions: Blair Solari

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,727
    23,403
    113
    පූසා කියන්නෙත් සතෙක් සර්පය කියන්නෙත් සතෙක් මචන්. අපි ඒක තේරුම් ගන්න ඕනෙ. පූසා මැරුන කියල අපි සර්පයොන්ට ෂොට් එක දෙනව කියල හිතන්න හොඳ නෑ.
    පූසව මැරුවෙ මනුස්සයෙක් නන් මම ඒ පලිය ගන්න යයි. මොකද මිනිස්සු දේවල් කරන්නෙ හිතල ප්ලෑන් කරල දැනගෙන. සත්තු එහෙම නෑනෙ බන්. උන්ට තේරුමක් නෑ ඒ උඹේ පූසා, උඹ ඌට ආදරෙයි, ඒ හින්ද මරන්න හොඳ නෑ වගේ ඒවා. අනික සර්පය පූසව මැරුවෙ නැත්තන් පූසා සර්පයව මරනව. මේක තමයි ස්වභාවධර්මය කියල මැදහත්ව ඉඳපන් මචන්.

    මට සැහන්න දුකයි.. මීට කලින් හිටපු පුසා මැරුණා.. ඌ තවම මතක් වෙනවා
    ඌ නැති නිසා ගෙනපූ එකා මේ..
    මගේ පපුව රිදෙන්න එනවා, කොලෙස්ටරෝල් තියෙන නිසා බයයි.

    මම ළමයි හදන්න කැමති නැතැත් මේ නිසා
    මචන් මමනන් හිතන්නෙ මේ සත්තු තරුණ කාලෙ ඔහොම දේකින් මැරෙන එක වාසනාවක්. උන්ගෙ ජීවිත කාලෙ හැටියට උඹේ පූසා too early තමයි. ඒත් අපේ ගෙදර පූසො 20-30 ක් හදල තියෙනව. බල්ලො හදල තියෙනව. ඕන ගේමකට රෙඩි වෙලා දුවල පැනල ඉඳපු සත්තු වයසට යද්දි දුර්වල වෙලා වකුගඩු ලෙඩ, කැන්සර්ස්, පෙනහළු ප්‍රශ්න ඇවිල්ල අමාරුවෙන් ඩිප්‍රෙෂන් වෙලා දුක් විඳිනව දකිද්දි හෙන අමාරුයි.
    ------ Post added on Mar 24, 2026 at 2:51 AM
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    ගෙදර ඉන්න ළමයෙකුට සර්පයා ගැහුවා නම් ඔය දාර්ශනික ටෝක් දෙන 99% දෙනා ඊට පස්සේ වෙනස් ටෝක් දෙන්නේ
    නමුත් 1% වගේ දෙනා සර්පයාද ජීවත් වියයුතු සතෙක් කියලා ඉවසන කට්ටිය ඉන්නවා.... (ඉතා හොද මිනිස්සු. නමුත් මට ඒ විදිහට හිතන්න අමාරුයි. )

    මට නම් ඔය දාර්ශනික ටෝක් නෑ.. දැක්ක නම් කෙලියා මොකෙන් හරි.
    එකම දේ නයාට ගහලා පොල්ල වරද ගන්න එපා කියන ලෝජික් එක නම් ප්‍රැක්ටිස් කරනවා.
    මොකද ඌ ව මරන්න ගිහින් මට කවාගන්න ඕනා නැති නිසා.

    P.S.
    එක පාරක් ගෙදර සිමෙන්ති අනනවා, මාපිලෙක් එලියට ආවා තාප්පේ හිලකින්. බාස් බලාගෙන ඉද්දි සිමෙන්ති ගත්තා ගුල අව්හුවා. අහල පහල ගුල් ටිකත් වැහුවා...
    math ohomai hithanne bro. pathhayek dakkath maranwa..api nidagena innawnaam ehema nodanuwathwa uwa yata wela. u apiwa kanawa.. u hithanne na ne api uwa yata kare hari nodanuwathwa pagune kiyala. u kelala danawa apita. eka nisa chance denne na mamanam . ona ekek ona ekak kiyapou den.. lamai innawa un gana hithanna ona issella
     
    උඹල දන්නවද ලෝකෙ deadliest ම සර්පයො ඉන්න ඕස්ට්‍රේලියාවෙ සර්පයො මරන්න තහනම් කියල. සර්පයෙක් මැරුවොත් රු. ලක්ෂ 50 ට එහා දඩ ගහනව. මෙහෙ වගේ නෙමෙයි ඕස්ට්‍රේලියාවෙ අම්බානෙක සර්පයො ඉන්නව උන්ගෙන් බහුතරය උග්‍ර විෂ.

    උඹලට සර්පයො මරන්නම ඕනෙනන් අඩුම සර්පයො අඳුනගන්න ඉගෙන ගනින්. ලංකාවෙ උග්‍ර විෂ සර්පයො 5 යි ඉන්නෙ. සුලු විෂ උන් කෑවා කියල එන්නෙ වේදනාවයි ඉදිමුමයි විතරයි. බහුතරය විෂ නෑ. දකින ඕන එකෙක්ට කෙලල දානව කියන එක flex එකක් නෙමෙයි බන්.
     
    • Like
    Reactions: redcafe

    මෙච්චර තමා කියන්න තියෙන්නේ ඔබ තුමාට
    "ගෙදර ඉන්න ළමයෙකුට සර්පයා ගැහුවා නම් ඔය දාර්ශනික ටෝක් දෙන 99% දෙනා ඊට පස්සේ වෙනස් ටෝක් දෙන්නේ"

    පහල කියලා ඇති සර්පයා දන්නවා නම් නිර් විෂ කියලා ඌ ට මම කරදර නොකරන බව.
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,899
    4,338
    113
    දැනට නං සර්පයො තියා මදුරුවෙක් ඇරෙන්න වෙන සතෙක් මරන්නෙ නෑ.(ටිකක් දුරට අල්ලන්නත් පුලුවන්.) හැබැයි මේකෙ උන් කියල තිබ්බ වගේ ළඟම ඉන්න කෙනෙකුට හානියක් වුනොත් මොනව කරයිද කියල ශුවර් නෑ.
    ස්වාබාවික දේවල්, පව් පුරවගන්ඩ ඕන නං මරන්ඩ. අපේ දැනට පුසො බර ගානක් මැරිල තියෙනව එක එක දේවල් වලින්.ඕන නං අපේ ගෙවල් අවට කන්ඩ නැති පූසියෙක් ඉන්නව ඕන නං කියන්ඩ.

    View attachment 263951
    ඌ දැක්කම හරියට දුක හිතුන. කන්න ටිකක් ඉල්ලනව විතරයිනෙ. සත්තුන්ට හදාගෙන කන්නවත් සල්ලි දීල කඩෙන් කන්නවත් බෑනෙ.අසරණ සත්තු.:(

    පූසියෙක් නිසා හැම තැනින්ම එලවනව.
    හරි පව් බං :(
    ------ Post added on Mar 24, 2026 at 10:57 AM
     
    • Like
    Reactions: redcafe and wqe123

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    උඹල දන්නවද ලෝකෙ deadliest ම සර්පයො ඉන්න ඕස්ට්‍රේලියාවෙ සර්පයො මරන්න තහනම් කියල. සර්පයෙක් මැරුවොත් රු. ලක්ෂ 50 ට එහා දඩ ගහනව. මෙහෙ වගේ නෙමෙයි ඕස්ට්‍රේලියාවෙ අම්බානෙක සර්පයො ඉන්නව උන්ගෙන් බහුතරය උග්‍ර විෂ.

    උඹලට සර්පයො මරන්නම ඕනෙනන් අඩුම සර්පයො අඳුනගන්න ඉගෙන ගනින්. ලංකාවෙ උග්‍ර විෂ සර්පයො 5 යි ඉන්නෙ. සුලු විෂ උන් කෑවා කියල එන්නෙ වේදනාවයි ඉදිමුමයි විතරයි. බහුතරය විෂ නෑ. දකින ඕන එකෙක්ට කෙලල දානව කියන එක flex එකක් නෙමෙයි බන්.

    podi ekek paththayek kawath marila tynawa dakala tiynawa..anna ekai mamanam ehema karannne..
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,823
    113
    36
    රස්නේ දරාගන්න බෑනේ... මං ඔන්න ඔහේ වතුර බේසම් දෙකක් තිබ්බා සර්පයන්ට එක්කම

    එදා ආපු කේන්තිය අද නෑ... ආවොත් එලවනවා.. මරන්නේ නෑ