සර්පයෝ_ මුදා_හරිමු
සර්පයෝ පරිසරයට මුදා හැර පරිසරය සමතුලිත කරමු.
මම පොඩි වැඩක් පටන් ගන්න කියලා බැලුවේ. ඇත්තටම පරිසරය ට මිහිතලයට කරන සේවයක්. උබල දන්නවනේ අද වෙනකොට ලොව සහ විශේෂයෙන්ම ලංකාවේ සර්පයින් වදවෙගෙන යන තත්වය දක්නට ලැබෙනවා. මේවට ප්‍රධාන හේතු තමයි මිනිස්සු බහුලව කෘමිනාශක භාවිතාකිරීම නිසා සර්පයින් ට කන්න අහාර නැතිවෙලා ගිහින් තියනවා සහ රසායන ද්‍රවය නිසා බොහොමයක් සර්පයින් වදවේගෙන යන බවක් තමයි පෙන්නේ. ගොඩක් සර්පයෝ රතු දත්ත පොතට ඇතුලත් වෙලා ඉවරයි.
මම ඉන්දියාවේ සර්ප බිත්හර විකුණන ආයතයකට කතා කල. ඒ ගොල්ලෝ විශේෂ අඩු මුදලකට සර්ප බිත්තර දෙන්න කැමැත්ත පල කළා. මගේ ලග පොඩි Incubator එකක් තියනවා මෙන්න මේ වගේ . මේකෙන් පුළුවන් සර්ප බිත්තර කෘතිමව රක්කන්න. මේ Incubator වලින් තමයි අපි සාමාන්‍යයෙන් ගෙදර කිකිළි බිත්තර කෘතිමව රක්කවන්නේ.
මම පළමු වෙනි අදියරේදී නයි පැටවුන් , පොලොන්ගුන් සහ ගැරඩි පරිසරයට මුදා හරින්න අදහස් කොටගෙනවා ඉන්නවා. මට උබලගේ උපදේශයන් අවශ්‍යයි. මේ සත්කාරයට දායක වෙන්න කියල උබලගෙන් ඉල්ලනවා.
මේ වෙනකොට සර්පයින් මුදා හැරීමට කොලබ , ගම්පහ සහ කළුතර යන ප්‍රදේශ තෝරාගෙන ඉන්නවා. පස්සේ අනෙකුත් පළාත් වලත් මේ වැඩපිළිවෙල දියත් කරන්න අදහස් කරගෙන ඉන්නවා. මේ සඳහා NGO එකක් අනාගතයේ පිහිටවා ගන්නත් අදහසක් තියනවා.

අනේ මචන් අපේ පැත්තට නම් නැතුවට කමක් නැ 