සර්පය මොකාද මචං?

podda malli

Active member
  • Feb 18, 2015
    926
    108
    43
    සර්පය මොකාද මචං?

    මචං මේ සර්පය මොකාද කියල කියන්න පුලුවන්ද කාටහරි?

    7c1b12dfec144fbdacd9204806c8f0f0.png
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,190
    31,921
    113
    5-6.jpg

    මුදු කරවලා – ලංකාවේ හමු වන කරවලුන් වර්ග දෙකෙන් වැඩිම විෂ ඇත්තේ මේ සර්පයාටයි.​
     

    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    5-6.jpg

    මුදු කරවලා – ලංකාවේ හමු වන කරවලුන් වර්ග දෙකෙන් වැඩිම විෂ ඇත්තේ මේ සර්පයාටයි.​

    මචං මගේ වගේ ඇංග වටේටම සුදු මදු නෑනේ ද අරූගේ? උගේ උඩ හරියෙ විතරයි පුල්ලි වගේ තියෙන්නේ. බඩ සුදු පාටයි. මූ තව පොඩ්ඩෙන් මාව හපනව. හරියටම සෙරෙප්පුව උඩ හිටියෙ. රබර් එකක් වගේ දැනුන නිසා ගත්ත කකුල මාර වේගෙන්. තව පොඩ්ඩෙන් මේ මහ රෑ. එහෙනම් මට මැරෙන්න වෙන්නේ. :dull::dull::dull:
     

    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    ඔය බන් "සුදු පුල්ලි සුකිරි බන්ටියා". කරදයක් නොකර කැලෑවකට යන්න ඇරපන්.
     
    • Like
    Reactions: DangerMan119

    abu0094

    Active member
  • Mar 28, 2015
    241
    136
    43
    lankawee mudu karawala saha kunumeekarawala dannama balu balmatha akka wageei namuth mudu karawala maranteeka visaii kunumee karawalaa neer veesaii
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    උබේ ඇස් පොට්ටද?
    ඔය කිබුලෙක්නේ බන්

    මොන කිඹූල ද බන් මේ. තලගොයෙක් හරි කබරයෙක් හරි මේ :rolleyes:
     

    kc_0304

    Active member
  • Sep 28, 2014
    119
    53
    28
    මුදු කරවලෙක් තමා බන් ඔය.පට්ට වීසයි
    කාල මැරුණේ නැතත් පස්සේ ඇඟට ඔය විස බලපානවා.:no::no: