සර්පය මොකාද මචං?

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    මචං මගේ වගේ ඇංග වටේටම සුදු මදු නෑනේ ද අරූගේ? උගේ උඩ හරියෙ විතරයි පුල්ලි වගේ තියෙන්නේ. බඩ සුදු පාටයි. මූ තව පොඩ්ඩෙන් මාව හපනව. හරියටම සෙරෙප්පුව උඩ හිටියෙ. රබර් එකක් වගේ දැනුන නිසා ගත්ත කකුල මාර වේගෙන්. තව පොඩ්ඩෙන් මේ මහ රෑ. එහෙනම් මට මැරෙන්න වෙන්නේ. :dull::dull::dull:

    :shocked:
     

    ruchakashri

    Well-known member
  • Jan 21, 2010
    401
    384
    63
    bungarus ceylonicus AKA Sri Lankan krait මුදු කරවලා AKA මග මරුවා , උග්‍ර විෂ ... උබ නම් 99 න් බෙරිලා තියෙන්නේ. මූ ධෂ්ට කරාම වේදනාවක් දැනෙන්නේ නැහැ මහා ලොකුවට හැ බැයි පොඩි හරි වේදනාවක් දැනෙන කොට පරක්කු වැඩී. :shocked:
    :angry::angry::angry:
    පසුව ලියමි

    මට පෙන්නේ මට වැරදිලා මූ Lycodon aulicus AKA Indian Wolf Snake AKA කුණු මී කරවලා වගේ. ඌ නම් උග්‍ර නෙමයි. පැහැදිලි නැහැ බන් පොටෝ එක
     
    Last edited:

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    මේ වගේ සර්පයෝ දෙන්නෙක් ලංකාවේ ඉන්නවා. එක්කෙනෙක් ලංකා මුදු කරවලා(Ceylon kraut)එයා උග්‍ර විෂ.නමුත් ලංකාවේ දෂ්ට කෙරීම් හරි අඩුයි.මොකද උ කුලෑටි සතෙක්. ඒ වගේම ඉන්න අනෙක් කෙනා අළු රදනකයා(Ceylon wolf snake). එයා නිර්විෂ අහිංසකයෙක්. හැබැයි මිනිස්සු මේ දෙන්නම මරල දානවා.

    වෙන් කරන්න පුළුවන්.ලංකා මුදු කරවල්ගේ මුද්ද ඇඟ වටේම යනවා.අළු රදනකයාගේ බඩ සුදුයි.එනිසා මුද්ද ඇඟ වටේම යන්නේ නැහැ.අනික කරවලාගේ කොඳු ඇට පෙළ දිගේ යන කොරල පේලිය අනිත් කොරල වලට වඩා විශාලයි.
     

    Helo1

    Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    තෙල් කරවලා
    srilanka අංක එකේ විෂ සර්පයා
    නයාට වැඩිය විෂයි
     

    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    suththooo yakkoo nai 7 denek kala babaru 3k widala gonusso thunak kala marena mausayek innawa neh neeel wela anna e tharam wisak tiyenawa okata oyakooo maranna epaa gadata anik un enawa kooo anik 6 dena yakoo unwath hoyaa ganim machoo budu ammo mata nam ninda yanneth naha anik un hoya gannakan dagara gahila paninne machooo :shocked: