මුදු කරවලෙක් තමා බන් ඔය.පට්ට වීසයි
කාල මැරුණේ නැතත් පස්සේ ඇඟට ඔය විස බලපානවා.![]()




මචං මගේ වගේ ඇංග වටේටම සුදු මදු නෑනේ ද අරූගේ? උගේ උඩ හරියෙ විතරයි පුල්ලි වගේ තියෙන්නේ. බඩ සුදු පාටයි. මූ තව පොඩ්ඩෙන් මාව හපනව. හරියටම සෙරෙප්පුව උඩ හිටියෙ. රබර් එකක් වගේ දැනුන නිසා ගත්ත කකුල මාර වේගෙන්. තව පොඩ්ඩෙන් මේ මහ රෑ. එහෙනම් මට මැරෙන්න වෙන්නේ.![]()




