math podi kale mehema thama hithan hitiyeඉස්සර සිරසේ ගිය හිංදි ෆිල්ම් වල කෙල්ලට සර්පයා ගැහුවම කොල්ල කට තියල විස උරනව.. ටික වෙලාවකිං කොල්ල මැරෙනව.. කෙල්ලට සිහිය ඇවිල්ල අඬනව.. මං කාලයක් හිතං හිටිය ගෙදර කාට හරි සර්පයෙක් ගැහුවොත් ඔහොම කරනව කියල බං![]()

math podi kale mehema thama hithan hitiyeඉස්සර සිරසේ ගිය හිංදි ෆිල්ම් වල කෙල්ලට සර්පයා ගැහුවම කොල්ල කට තියල විස උරනව.. ටික වෙලාවකිං කොල්ල මැරෙනව.. කෙල්ලට සිහිය ඇවිල්ල අඬනව.. මං කාලයක් හිතං හිටිය ගෙදර කාට හරි සර්පයෙක් ගැහුවොත් ඔහොම කරනව කියල බං![]()

එච්චර ඉක්මනට මැරෙනවද බන්?
එච්චර ඉක්මනට මැරෙනවද බන්?
kattiya comment dala thiyenawa bayata heart attack ekak enna athi kiyala. hariytama wisthrayk dala na habai5-7 mins welin koheda marenne
habaralaya kiyena ekath wisailu neda
muge anith eka dashta kalama kawa kiyala lokuwata danen nalu. nidiyn iddi ehema dashta krala marenawalu kattiya.theren nathi hinda, wedanawa eddi wenna one ewe wela iwaraiලංකාවේ විෂ වැඩිම සර්පයා ඔය. තෙල්/මුදු කරවලා. කෑවොත් ඉස්පිරිතාලේ යන්නත් කලින් බඩු පැකට් වෙනවා. නයාටත් වඩා ගොඩක් විෂ වැඩියි. කොහොම හරි ලෙඩාව බේර ගත්තත් ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රිය බොහොමයක් විනාශ වෙනවා. ලෙඩෙක් විදියට තමයි ජීවත් වෙන්න වෙන්නේ.
උන් ආවත් මැරිච්ච එකාට පන එන්නේ නැහැ නේow itin marunata passe group wala ewun enne nane... rip
ehema sarpayek na.5-7 mins welin koheda marenne
habaralaya kiyena ekath wisailu neda
ehema wenne na. kubikalath marena aya innawa. e wage special case ekak nowunoth majority ekata ehema sudden deaths wenne naලංකාවේ විෂ වැඩිම සර්පයා ඔය. තෙල්/මුදු කරවලා. කෑවොත් ඉස්පිරිතාලේ යන්නත් කලින් බඩු පැකට් වෙනවා. නයාටත් වඩා ගොඩක් විෂ වැඩියි. කොහොම හරි ලෙඩාව බේර ගත්තත් ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රිය බොහොමයක් විනාශ වෙනවා. ලෙඩෙක් විදියට තමයි ජීවත් වෙන්න වෙන්නේ.
ඈ රහල් පොන්නයෝ තොට උරන ඒවා නම් හොදට මතක හිටිනවා නේදඉස්සර සිරසේ ගිය හිංදි ෆිල්ම් වල කෙල්ලට සර්පයා ගැහුවම කොල්ල කට තියල විස උරනව.. ටික වෙලාවකිං කොල්ල මැරෙනව.. කෙල්ලට සිහිය ඇවිල්ල අඬනව.. මං කාලයක් හිතං හිටිය ගෙදර කාට හරි සර්පයෙක් ගැහුවොත් ඔහොම කරනව කියල බං![]()
මට සාපේක්ෂව හොඳයි. මොකද මන් ගොඩක් මේ ගැන දන්නේ නැ. දන්න කෙනෙක්ට කොහොම වෙයිද දන් නැ.මේකෙ කන්ටෙන්ට් එක කොහොමද
එහෙම කියල බෑ.හම්මෝ නිර්විෂ වුනත් මම නම් බයයි සර්පයන්ට හොඳටම...

ඇයි ඒ? සර්පයෝ එක්ක ගනුදෙනු ඕනෙ නෑනෙ.එහෙම කියල බෑ.![]()
ape dihatath masekata wage kalin adi 2a wtra nayek awa. dunna shot eka krnna deyk nane. amma thaniyama inna welawaka awoth eya monwa kra gnnda. geta hri ringuwoth kawda danne. ape gedrata eha idama thani kale wage thiyenne. aithi un sudda karanneth na. sarpayo enawa ithinනිවන් සුව ලැබේවා. මාත් දන්නා කෙනෙක් නයෙක් කෑවා ගිය සතියේ. වාසනාවට දල වැදිලා නෑ ලොකුවට. ගෙවල් දොරවල් වටපිටාව සුද්ද කරලා තියාගන්න ඕනේ.

සර්පයෙක් එක්ක ගණුදෙනු කරන්න වෙලාවක් එනවා.ඇයි ඒ? සර්පයෝ එක්ක ගනුදෙනු ඕනෙ නෑනෙ.
නයෙක් එනවා. උට හුබහට රිංගන්න උදව් කරන්න වෙනවා ඔයාට.acid gahuwa wage thama unta.patta dukak windala marenne.eka para shot eka dena eka ekakභූමිතෙල් පාරක් දුන්නම් අව්ලක් නැද්ද ඕකුන් ආවම![]()