සර්ප දෂ්ටනයක් :(

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,717
    1
    11,009
    113
    ඉස්සර සිරසේ ගිය හිංදි ෆිල්ම් වල කෙල්ලට සර්පයා ගැහුවම කොල්ල කට තියල විස උරනව.. ටික වෙලාවකිං කොල්ල මැරෙනව.. කෙල්ලට සිහිය ඇවිල්ල අඬනව.. මං කාලයක් හිතං හිටිය ගෙදර කාට හරි සර්පයෙක් ගැහුවොත් ඔහොම කරනව කියල බං 🤥
    math podi kale mehema thama hithan hitiye :D
     
    • Haha
    Reactions: Robinhood wage ekek

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    එච්චර ඉක්මනට මැරෙනවද බන්?

    ලංකාවේ විෂ වැඩිම සර්පයා ඔය. තෙල්/මුදු කරවලා. කෑවොත් ඉස්පිරිතාලේ යන්නත් කලින් බඩු පැකට් වෙනවා. නයාටත් වඩා ගොඩක් විෂ වැඩියි. කොහොම හරි ලෙඩාව බේර ගත්තත් ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රිය බොහොමයක් විනාශ වෙනවා. ලෙඩෙක් විදියට තමයි ජීවත් වෙන්න වෙන්නේ.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,717
    1
    11,009
    113
    එච්චර ඉක්මනට මැරෙනවද බන්?

    5-7 mins welin koheda marenne

    habaralaya kiyena ekath wisailu neda
    kattiya comment dala thiyenawa bayata heart attack ekak enna athi kiyala. hariytama wisthrayk dala na habai
    habaraliya kiyanneth karawalata thama :yes:

    ලංකාවේ විෂ වැඩිම සර්පයා ඔය. තෙල්/මුදු කරවලා. කෑවොත් ඉස්පිරිතාලේ යන්නත් කලින් බඩු පැකට් වෙනවා. නයාටත් වඩා ගොඩක් විෂ වැඩියි. කොහොම හරි ලෙඩාව බේර ගත්තත් ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රිය බොහොමයක් විනාශ වෙනවා. ලෙඩෙක් විදියට තමයි ජීවත් වෙන්න වෙන්නේ.
    muge anith eka dashta kalama kawa kiyala lokuwata danen nalu. nidiyn iddi ehema dashta krala marenawalu kattiya.theren nathi hinda, wedanawa eddi wenna one ewe wela iwarai
    ------ Post added on Dec 10, 2024 at 9:55 PM
     
    • Like
    Reactions: luk3r

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,936
    1
    9,732
    113
    Gampaha
    5-7 mins welin koheda marenne

    habaralaya kiyena ekath wisailu neda
    ehema sarpayek na.

    ලංකාවේ විෂ වැඩිම සර්පයා ඔය. තෙල්/මුදු කරවලා. කෑවොත් ඉස්පිරිතාලේ යන්නත් කලින් බඩු පැකට් වෙනවා. නයාටත් වඩා ගොඩක් විෂ වැඩියි. කොහොම හරි ලෙඩාව බේර ගත්තත් ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රිය බොහොමයක් විනාශ වෙනවා. ලෙඩෙක් විදියට තමයි ජීවත් වෙන්න වෙන්නේ.
    ehema wenne na. kubikalath marena aya innawa. e wage special case ekak nowunoth majority ekata ehema sudden deaths wenne na
     
    • Like
    Reactions: Ysa Karu

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,529
    72,737
    113
    මාලඹේ
    ඉස්සර සිරසේ ගිය හිංදි ෆිල්ම් වල කෙල්ලට සර්පයා ගැහුවම කොල්ල කට තියල විස උරනව.. ටික වෙලාවකිං කොල්ල මැරෙනව.. කෙල්ලට සිහිය ඇවිල්ල අඬනව.. මං කාලයක් හිතං හිටිය ගෙදර කාට හරි සර්පයෙක් ගැහුවොත් ඔහොම කරනව කියල බං 🤥
    ඈ රහල් පොන්නයෝ තොට උරන ඒවා නම් හොදට මතක හිටිනවා නේද🤣🤣
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,044
    6,395
    113
    kandy
    Kattiyage odeas kohomada danne na me gana

    Habai karapincha dalu wala isma kiyanne onee wisakata honda prathi oushadhayak kiyanawa

    Aye mama ahala tynwa issara ohoma sarpa wisa yawanna nara muthra powwanawa kiyala. E kiyanne podi lamai, age eka danne na eyalage muthra denawalu bonna

    Issara ithin thibba hela wedakama kiyanne wisen wisa nasapu prabala wedakamak
     
    • Like
    Reactions: Ysa Karu

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    නිවන් සුව ලැබේවා. මාත් දන්නා කෙනෙක් නයෙක් කෑවා ගිය සතියේ. වාසනාවට දල වැදිලා නෑ ලොකුවට. ගෙවල් දොරවල් වටපිටාව සුද්ද කරලා තියාගන්න ඕනේ.
     
    • Sad
    Reactions: Ysa Karu

    lgayyamp

    Well-known member
  • Jan 16, 2019
    3,489
    3,537
    113
    කොලොම්පුරේ
    මේකෙ කන්ටෙන්ට් එක කොහොමද
    මට සාපේක්ෂව හොඳයි. මොකද මන් ගොඩක් මේ ගැන දන්නේ නැ. දන්න කෙනෙක්ට කොහොම වෙයිද දන් නැ.
    සර්ප, එක එක තව විෂ සත්තු ගැන, කැවම කරන්න ඕනේ දේවල් තියනවා. පොත එළිදැක්වුයේ 8 වෙනිදා.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,717
    1
    11,009
    113
    නිවන් සුව ලැබේවා. මාත් දන්නා කෙනෙක් නයෙක් කෑවා ගිය සතියේ. වාසනාවට දල වැදිලා නෑ ලොකුවට. ගෙවල් දොරවල් වටපිටාව සුද්ද කරලා තියාගන්න ඕනේ.
    ape dihatath masekata wage kalin adi 2a wtra nayek awa. dunna shot eka krnna deyk nane. amma thaniyama inna welawaka awoth eya monwa kra gnnda. geta hri ringuwoth kawda danne. ape gedrata eha idama thani kale wage thiyenne. aithi un sudda karanneth na. sarpayo enawa ithin :growl:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,848
    1
    60,716
    113
    Mother Earth
    ඇයි ඒ? සර්පයෝ එක්ක ගනුදෙනු ඕනෙ නෑනෙ.
    සර්පයෙක් එක්ක ගණුදෙනු කරන්න වෙලාවක් එනවා. :rolleyes: නයෙක් එනවා. උට හුබහට රිංගන්න උදව් කරන්න වෙනවා ඔයාට.🙈
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,717
    1
    11,009
    113
    භූමිතෙල් පාරක් දුන්නම් අව්ලක් නැද්ද ඕකුන් ආවම 🤔
    acid gahuwa wage thama unta.patta dukak windala marenne.eka para shot eka dena eka ekak :(
    ara group ekata join wela balahan. sarpayo gana honda danumak ganna puluwan
     
    • Sad
    Reactions: SiEHRA

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,342
    6,519
    113
    අපේ පැත්තෙ අවු. 2 ක ලමයෙක් මැරුණා පැය 1/2 ඇතුලත විනාඩි 10න් මහරෝහලටත් ගෙනිච්චා. තිත් පොළඟා දෂ්ඨ කරල තිබුනෙ. ඉස්තෝප්පුවෙ මල්පෝච්චියක ඉඳලා තිබුනෙ.